රත්නපුරේ මිට්ටො එන්ඩෝ....

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    මචන්ලා කලවාන පැත්තට ගන්වතුර දාලාද?හෙට දිහාට අවධානමක් තියෙනවාද?
     
    • Like
    Reactions: NRTG and kinkon

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    මචන්ලා කලවාන පැත්තට ගන්වතුර දාලාද?හෙට දිහාට අවධානමක් තියෙනවාද?
    ඔව් යන්න එපා.ගං වතුර දාලා ගෙවල් එක්ක යට වෙලා.යන්න එපා පැත්ත පලාතක.
     
    • Like
    Reactions: NRTG and Soundwave

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,056
    113
    දෙහිවල
    මන් දැන් ඉන්නේ රක්වානේ,මෙහෙ ඉදන් කලවානට 40km විතර ඇති ...ලොකු වැස්සක්නම් නැහැ..පොඩි වැස්සක් වහිනවා..සීතලයි ඉන්නම බැහැ
    Noted පුතා..
    කොලබ ආවම අඩිය සුවර් හොදේ..👍