Air bike

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කිරියේ 90% ඉන්නේ Physically active, muscular පොරවල්නේ. මේ වගේ එකක් ගන්න කියල මම හිතුවේ.

    පාවිච්ච කරන අය, කරපු අය. මේවා ගැන දන්න අය , නොදන්නා නමුත් exercise ගැන දන්න අය මොකද හිතන්නේ?

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,487
    98,436
    113
    ලන්කාවෙ නන් ගොඩක් වෙලාවට අරගෙන සතියකින් විතර රෙදි වේලන්න ගන්නව ඒවගේ වැඩ වලට නන් ඉක්මනට දිරන්නෙ නැති එකක් බලල ගත්ත නන් හරි.

    ඔහෙ නන් සමහර විට ෆිට්නස් හදාගන්න යූස් කරනව ඇති
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    කෑමෙන් පරිස්සම් වෙයන්. ඕවා හදලා තියෙන්නෙ සල්ලි තියෙන මෝඩයින්ට. සල්ලිත් තියෙන මොළෙත් තියෙන උන් පාරේ දුවනවා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කිරියේ 90% ඉන්නේ Physically active, muscular පොරවල්නේ. මේ වගේ එකක් ගන්න කියල මම හිතුවේ.

    පාවිච්ච කරන අය, කරපු අය. මේවා ගැන දන්න අය , නොදන්නා නමුත් exercise ගැන දන්න අය මොකද හිතන්නේ?

    බොරු වැඩක් , ඇයි දන්නවද .. දුවන කොට වගේ හිස් කබල දෙදරල අස්සෙ හිරවෙලා තියෙන සෙම බුරුල් වෙලා එළියට පනින්නෙ නෑ ඕක අවුරුදු ගාණක් පැද්දත්, දාඩිය දැම්මට විතරක් හරියන්නෙ නෑ.

    Treadmill එකක් ගණින්. පාඩු නෑ.
     
    • Haha
    • Like
    Reactions: vito and nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ලන්කාවෙ නන් ගොඩක් වෙලාවට අරගෙන සතියකින් විතර රෙදි වේලන්න ගන්නව ඒවගේ වැඩ වලට නන් ඉක්මනට දිරන්නෙ නැති එකක් බලල ගත්ත නන් හරි.

    ඔහෙ නන් සමහර විට ෆිට්නස් හදාගන්න යූස් කරනව ඇති
    මට විතරක් නෙමෙයි බන්, Wife ටත් එක්ක. මට වගේ එළියේ දුවන්න වෙලාවක් නෑ, උඹලත් Software නේ , වැඩ ප්‍රමනේ උඹල දන්නවනේ.

    කෑමෙන් පරිස්සම් වෙයන්. ඕවා හදලා තියෙන්නෙ සල්ලි තියෙන මෝඩයින්ට. සල්ලිත් තියෙන මොළෙත් තියෙන උන් පාරේ දුවනවා.

    කෑම පරිස්සම් බන්. intermittent fasting.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,127
    6,263
    113
    මට විතරක් නෙමෙයි බන්, Wife ටත් එක්ක. මට වගේ එළියේ දුවන්න වෙලාවක් නෑ, උඹලත් Software නේ , වැඩ ප්‍රමනේ උඹල දන්නවනේ.
    ඕක ගන්න මමත් සල්ලි දුන්නා,
    මුගේ ගැනිට එළියේ දුවන්න කොහෙද වේලාව, එකී ඉතින් ආස අපේ ඇඟ උඩ දුවන්න තමයි

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,487
    98,436
    113
    මට විතරක් නෙමෙයි බන්, Wife ටත් එක්ක. මට වගේ එළියේ දුවන්න වෙලාවක් නෑ, උඹලත් Software නේ , වැඩ ප්‍රමනේ උඹල දන්නවනේ.
    math duwana ekak gatha motor eka nathi ekak dan aurudakata witara kalin
    Amazon product ASIN B00QIM5CMKsathiyata dawas 2kak witara thama mama use karane. genawe nan okotama kiyala eth use karane mama witarai dan
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    awidapanko peyak...

    Winter එකේ එලියට බහින්න හිතෙනවද බන්.... අනික හිතුන ගමන් පදින්න එකක් තියෙන්න ඕනේ... මට වගේ නෙමෙයි, Wife software , වෙලාවක් අවේලාවක් නෑ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,698
    20,208
    113
    හස්තිශෛලපුර
    කෑමෙන් පරිස්සම් වෙයන්. ඕවා හදලා තියෙන්නෙ සල්ලි තියෙන මෝඩයින්ට. සල්ලිත් තියෙන මොළෙත් තියෙන උන් පාරේ දුවනවා.
    mr-and-sons-exercising-e1324145235805.jpg
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,211
    20,287
    113
    මට වගේ නෙමෙයි, Wife software , වෙලාවක් අවේලාවක් නෑ
    අන්න ඒ නිසා තමයි යන්න ලේසි එලියට...මම හිතුන් හිතුන වෙලාවට යනවා.... මීටින් වලටත් ජොයින් වෙනවා ඇවිදින ගමන්
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අන්න ඒ නිසා තමයි යන්න ලේසි එලියට...මම හිතුන් හිතුන වෙලාවට යනවා.... මීටින් වලටත් ජොයින් වෙනවා ඇවිදින ගමන්
    උඹ පෙලවහක් කරගෙනද ඉන්නේ ? ළමයි ඉන්නවද ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,002
    3
    118,547
    113
    Gampaha
    පුටාරයක් ගන්න,
    නැත්තං, ලඟම පූල් එකේ මෙම්බර්ශිප් එක ගන්න....

    ගේ ඇතුලෙ එක්සර්සයිස් කරන්න ඕනෙනං, ටිකක් වියදම් කරල
    ත්‍රෙඩ්මිල් එකක් ගන්න. ටෙලසීන් එකේ ඇඩ් කරන පොඩි ඒවනං ගන්න එපා. අතපය දිගඇරල දුවන්න පුලුවන්, ඉඩ තියෙන එකක් ගන්න.

    වෙන මැශින් වලින්නං වැඩක් වෙන්නෙ නෑ.....
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පුටාරයක් ගන්න,
    නැත්තං, ලඟම පූල් එකේ මෙම්බර්ශිප් එක ගන්න....

    ගේ ඇතුලෙ එක්සර්සයිස් කරන්න ඕනෙනං, ටිකක් වියදම් කරල
    ත්‍රෙඩ්මිල් එකක් ගන්න. ටෙලසීන් එකේ ඇඩ් කරන පොඩි ඒවනං ගන්න එපා. අතපය දිගඇරල දුවන්න පුලුවන්, ඉඩ තියෙන එකක් ගන්න.

    වෙන මැශින් වලින්නං වැඩක් වෙන්නෙ නෑ.....

    NordicTrack treadmill එකක් තිබ්බ බන්. එකක් ඕක හරි කම්මැලි වැඩක් ගේ ඇතුලේ බකන් නිලන් ඇවිදිනවා කයන එක, අනික පයක් විතර ඔය ලබ්බේ ඇවිදින්න එපයි වැඩක් වෙන්න. එපා වෙලා විකුණලා දැම්ම.

    දැන් බැලුවේ පොඩි වෙලාවකින් වැඩි වැඩක් ගන්න පුළුවන් දෙයක් ගන්න කියල.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,002
    3
    118,547
    113
    Gampaha
    NordicTrack treadmill එකක් තිබ්බ බන්. එකක් ඕක හරි කම්මැලි වැඩක් ගේ ඇතුලේ බකන් නිලන් ඇවිදිනවා කයන එක, අනික පයක් විතර ඔය ලබ්බේ ඇවිදින්න එපයි වැඩක් වෙන්න. එපා වෙලා විකුණලා දැම්ම.

    දැන් බැලුවේ පොඩි වෙලාවකින් වැඩි වැඩක් ගන්න පුළුවන් දෙයක් ගන්න කියල.
    මටනං ත්‍රෙඩ්මිල් එක ආතල්, එයා බයිසිකලේනං කිසි තේරුමක් නෑ... එක එකාට වදින විදිහ තමයි ඉතිං...
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Thota mona Air Bike da. Melbourne handiyata duwala waren udema nagitala.
    ශික් කව්ද Melbourne ඉන්නේ..... ඊට වැඩිය හොඳයි ලංකාවේම ඉන්නවා.... එක පැත්තකට ගියාම චීනේ වගේ, තව පැත්තක්ඉ න්දියාව වගේ , තව පැත්තක් ලංකාව වගේ,. 🤭