Class කිරීම ගැන අදහසක්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    electronic witharak igena ganna asa un hena aduyi ban. eka parak class kala nisa dannawa. kattiya enne na
    ඒ උබ මාකට් කරන විදියේ අවුලක් . . නැත්නම් ඕක අලුතෙන් ආසාව හදල ළමයි , වැඩිහිටියෝ ගෙන්න ගන්න පුලුවන් දෙයක් .
    උබ ඔය degree එකයි යුනි එකයි මාකට් කරා ද හරියට ? ලැජ්ජාව හිරිකිත පැත්තකින් තියල ඕක මාකට් කරපං .
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    ඔහොම ටියුෂන් කරන උන් ඉන්නවා. මම දන්න මලයෙක් ගෙන්න ගත්තා ඔහොම මැත්ස් කරන පොරක්ව සෑහෙන කාලෙකට කලින්. කැම්පස් කොල්ලෙක්.

    ඉන්ඩිවිජුවල් හරි/ගෲප් ක්ලාස් විතරයි කරන්නෙ. ගෲප් එකටත් උපරිම 3යි ගන්නෙ. ඒකාලෙත් බර ගානක් ගත්තා එකෙක්ගෙන්. ඒලෙවල් වලට මාස 6ක් වගේ තියලා තමා ඌ ක්ලාස් කරන්නෙ. ඌ කරන්නෙ මාස 6න් ලේසියෙන්ම ඒලෙවල් මැත්ස් ගොඩ දාලා දෙන එක.

    ඒ කියන්නෙ මැත්ස් සිලබස් එකේ පේපර් එකට අනිවාරෙන්ම එන වගේම ඕනම එකෙක්ට කරගන්නත් පුලුවන් ලේසිම පාඩම් වල කෑලි ලිස්ට් එකක් තියනවා ඌ ගාව ඒ ටික විතරයි උගන්නන්නෙ. ඒකියන්නෙ උගෙ ක්ලාස් ගිහින් උපරිම ගන්න පුලුවන් වෙන්නෙත් C එකක් තමා ඊට එහා බෑ. හැබැයි ලොවෙත් ඒ ටික කරොත් ෆේල් නොවී S එක ශුවර් එකට දාගන්න පුලුවන්.

    මට හරියටම මතක නෑ ලිස්ට් එක ඒකෙ තිබ්බා අවකලනයෙ ගානෙන් 3/4ක් , සංක්‍යානය සම්භාවිතාව, රාමු සැකිලි බෝ අංකනය, න්‍යාස වගේ සෙට් එකක් තිබ්බා. ඒකරන ටික මූ සුපිරියටම කරලා පාස් පේපර් ගනන් එක්ක ඔය කොලඹ ඉස්කෝල ටිකේ වාර විභාග ගනන් ටිකත් ලෙසටම හදවනවා. උගේම තව කැම්පස් යාලුවො දෙන්නෙක් හිටියාලු කෙමෙස්ට්‍රි වලටයි, ෆිසික්ස් වලටයි ඔය ගේම ගහලා දෙන. අපේ මලයා කෙමෙස්ට්‍රි ඩයල් එකත් අන්තිම ටිකේ ගෙන්න ගත්තා මම හිතන්නෙ.

    කොහොමහරි ඒ මලයා S3 දාලා ආමි ඔෆිසර් සිලෙක්ට් වෙලා KDU එකට මැකෑනිකල් සයිඩ් එකෙන් දැම්මා ආමි එකෙන්ම. දැන් අවුට් වෙලා සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් කෙනෙක්. ඔය රගර් එහෙම ගහලා ඒලෙවල් නන්නත්තාරම කරගත්ත එකෙක් අන්තිම මාස ටිකේ අරුන්ගෙ පිහිටෙන් ගොඩ ගියෙ. නුවර හොදට සල්ලි තියන පවුල්වල මැත්ස් කරපු පිස්සු කෙල කෙල ඉදලා අන්තිම මොහොතෙ ගේම ගහන්න ගන්න කොල්ලො බර ගානක් S3, CSS,CCS දාලා තිබ්බා උන් නිසා. උන් ෆුල් සිලබස් ක්ලාස් කරන්නෙත් නෑලු කොච්චර කරන්න කිව්වත්. උන්ටත් හොදටම පුලුවන් ඕන එකෙක්ට කියලා දෙන්න ලේසි ඔය ටික විතරමලු කරන්නෙ. උන් නම් කැම්පස් අවුට් උනාම ටියුෂන් නතර කරා මන් හිතන්නෙ
     
    මාත් කරා uni යන කාලේ physics ක්ලාස් . 40කට 50කට විතර කරල ඇති individual , පොඩි group ක්ලාස් . .
    එකියක් මෙඩිසින් ගියා . තව UCSC , IT , එක එක ගිය උන් හිටිය .
    එකෙක් වත් ෆේල් නෑ . අනුරාධයට වඩා ට්‍රැක පැනපු එකෙක් ට කරා . ඌ ටත් මගේ එකට S එකක් තියනව .
    උට මම රූපයක් ඇදලා මේ පැත්ත ට F බලයක් , අනිත් පැත්තට 2F බලයක් නම් සම්ප්‍රයුකතය මොකද්ද ඇහුවම බලාගෙන ඉදලා 10N කියපු පොඩි ට්‍රැක් අවුට් ගිය එකෙක් . ඌ දවසට 10 පාරක් විතර මුළු ගේම අතුගානවා ලු . උගේ අම්මට වත් නවත්තගන්න බෑ . :rofl:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    අමතර අදායමක් ඕන සිංහලු
    අරව මේවා බැලුව එකක් වත් කෙටි කාලීනව මුදල් හොයන්න බෑ

    class කිරීම ගැන මොකද හිතන්නේ
    හැබැයි පොඩි වෙනසක් තියනවා

    මම ඉලෙක්ට්‍රොනික් කරපු නිසා AL වල වගේ physics වල ඉලෙක්ට්‍රොනික් පාඩම විතරක් individual or small group class කිරීම කරන්න පුළුවන් වෙයිද?
    මුළු සිලබස් එකම නෙවේ, ඉලෙක්ට්‍රොනික් පාඩම විතරක්.

    ළමයි ඉඳීවිද?

    මුළු සිලබස් එකම කරන්න බෑ, මටත් මතක නැති නිසා :lol:

    සාමාන්‍යයෙන් දැන් individual or small group class වල fees කොහොමද?
    Campus එකකට වගෙ සෙට් වෙන්න බලපන් ප්‍රයිවට් ඒවා. ඉස්සර මම දන්න උන් ඕක වවාගෙන කෑව. දැන්නම් කොහොමද දන්නෙ නෑ. වැඩ ටිකක් තියෙනවා කරන්න ඒත් සල්ලිත් නරකම නෑ.

    උඹ ට්‍රොනික් විතරක් උගනන්න ගියාට බල්ලෙක්වත් එන්නෙ නෑ බන්. හැම එකාම එකෙක්ට පුරුදුවෙලා ඉන්නෙ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    මාත් කරා uni යන කාලේ physics ක්ලාස් . 40කට 50කට විතර කරල ඇති individual , පොඩි group ක්ලාස් . .
    එකියක් මෙඩිසින් ගියා . තව UCSC , IT , එක එක ගිය උන් හිටිය .
    එකෙක් වත් ෆේල් නෑ . අනුරාධයට වඩා ට්‍රැක පැනපු එකෙක් ට කරා . ඌ ටත් මගේ එකට S එකක් තියනව .
    උට මම රූපයක් ඇදලා මේ පැත්ත ට F බලයක් , අනිත් පැත්තට 2F බලයක් නම් සම්ප්‍රයුකතය මොකද්ද ඇහුවම බලාගෙන ඉදලා 10N කියපු පොඩි ට්‍රැක් අවුට් ගිය එකෙක් . ඌ දවසට 10 පාරක් විතර මුළු ගේම අතුගානවා ලු . උගේ අම්මට වත් නවත්තගන්න බෑ . :rofl:
    එල කොල්ලෙක් තමයි ❤️

    හැබැයි ටියුෂන් හෝල් ක්ලාස් වලින් ගොඩ යන්න නම් ඔහොම සුපිරියට පොයින්ට් එකට උගන්නලා
    ලකුණු අරං ගොඩ දාලා දීලනම් බෑ. තෙල බෙදලා පොර ටෝක් දීලා, බණ කියලා වෙනම පෞරුෂ මවාගෙන රංගනයක් දාලා නටන්න ඕන හෝල් ක්ලාස් වලින් ගොඩ යන්න. අන්තිමට් උන්ගෙ ක්ලාස් යන 60%කට එහා ෆේල්. හැබැයි එක පාරක ලමයි 10000ක් විතර ඒලෙවල් ලියන නිසා පාස් වෙන උන්ගෙන් ජාමෙ බේරගන්නවා. නම්බර්ස් වැඩි නිසා මිසක් අන්තිමට බැලුවම හෝල් ක්ලාස් ගිහිං ගොඩ ගිහින් තියෙන්නෙ කොහොමත් ගොඩ යන සෙට් එකම තමා. දිස්ත්‍රික් රෑන්ක් ටිකයි අයිලන්ඩ් රෑන්ක් ටිකයි ගොඩක් වෙලාවට සල්ලි දීලා බාගන්නවා. බාගෙන රෑන්ක් මෙච්චරයි ගගා මාකට් කරනවා.හැබැයි ඇත්තටම බැලුවොත් උන්ව ගොඩ දාලා තියෙන්නෙ උබලා වගේ ලස්සනට පොයින්ට් එකට උගන්නපු ගෲප් ක්ලාස් කරන සෙට් එක. සර්ගෙ වාහනේ බලලා ක්ලාස් එන මොල බාගෙ httpla ඉන්න රටක රගන ගොබ්බයො පොරවල් වෙලා රියල් වැඩ්ඩො යට යනවා. 50කට 60කට ඒලෙවල් පිසික්ස් වගේ ක්ලාස් කරලා එකෙක්වත් ෆේල් නෑ කියන එක එසේ මෙසේ රෙකෝඩ් එකක් නෙවෙයි
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    Nikan hobby ekata electronic igannauwata ballek enne na,
    umbath mahansi wela eka laptop repair, phone repair wage karana ekata commercial watinakamak ena deyak ugannapan.. umba update naththan subject eka gana umba update weyan issella..

    Electronic dana gaththata aluth AL syllabus eka mokadda, eke ahanne mona prashnada, pass papers umbama karala style hoyan wage nathuwa electronic section ekawath ugannanna epa.. karana ewun paw..
    Unta umbata wage electronic walata asawak nemei thiyenne wibage pass wennai ona.. AL godayanawa kiyanne subject eka dannawa kiyana eka nemei..
     
    • Like
    Reactions: Rick Sanchezz

    nidarsha91

    Well-known member
  • උඹ ට්‍රෙන්ඩ් එකක් හදපං මචං. ඒ කියන්නෙ මේක බිස්නස් අයිඩියා එකක් හොඳේ.
    01. උඹ කියන විදියට තමන්ට පුලුවන් කොටස පට්ටම ප්‍රායෝගිකව කියල දෙනව නං ඒක වෙනම ආට් එකක් කරන්න පුලුවන්. ඒ වගේම උඹේ ටාගට් ඕඩියන්ස් එක හයි ලෙවල් එක.
    02. ආලොක් බන්ඩාර කියල සර් කෙනෙක්ව දන්න හුඟාක් දෙනා ඉන්නවනෙ. කොහොමද ඒ ඇඳිල්ල???
    03. අන්න ඒ වගේ තමයි මමත් නං ඉලෙක්ට්‍රොනික්ස් පාට් එකට, ආලෝකය වගේ පාට්ස් ප්‍රැක්ටිකල්ම කරන්න පට්ට ආසයි.
    04. උඹ වගේ එකෙක් උන්න නං පුස්සැල්ල සර්ගෙ ක්ලාස් යන ගමන් එනව උඹ ලඟටත් ඒ පාඩම විතරක් ඉගෙන ගන්න.

    මොකද මචං, පර්සනලයිස් ලර්නින් කියන මෙතඩ් එකට එද්දි උඹේ ඔය අදහස නං අලුත්ම බිස්නස් අයිඩියා එකක්.

    මොකද බෝන් ටැලන්ට් එක පොලිෂ් කරගන්න උන් ඉන්නවා. උන්ට ඕන රෙද්දෙ විභාගයක් සතුටු කරවන එක විතරක් නෙමෙයි. උන් සර්ටිෆිකේට් එකට ජොබ් දෙනකං බලන් ඉන්නෙත් නෑ. උන් බිස්නස් මයින්ඩඩ්.

    අන්න එහෙම වුන්ට උඹේ ඇවනිව් එක ගෝල්ඩන් ඔපචුනිටි එකක් 💡

    සුබ පතනවා ලොක්කා 🕊️
    ජයෙන් ජයම වේවා 🍀

    Nikan hobby ekata electronic igannauwata ballek enne na,
    umbath mahansi wela eka laptop repair, phone repair wage karana ekata commercial watinakamak ena deyak ugannapan.. umba update naththan subject eka gana umba update weyan issella..

    Electronic dana gaththata aluth AL syllabus eka mokadda, eke ahanne mona prashnada, pass papers umbama karala style hoyan wage nathuwa electronic section ekawath ugannanna epa.. karana ewun paw..
    Unta umbata wage electronic walata asawak nemei thiyenne wibage pass wennai ona.. AL godayanawa kiyanne subject eka dannawa kiyana eka nemei..
    උඹ මේ කියන ටික NotebookLM එකෙන් කරගන්නව බං දැන් ඉන්න වුන්. හැබැයි මුගෙ තියෙන්නෙ වෙනම අයිඩියා එකක්. යැලන්ට් එකක්. ඒක නිකංම නිකං පන්ති කඩයකට වඩා වෙනස් විදියට පිච් කරගන්න බැලුව නං ඒක ඇත්තටම වෙනසකට මුලක් කරගන්න පුලුවන් කියලයි මට දැනෙන්නෙ
    ------ Post added on Jan 19, 2026 at 11:04 PM
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    548
    695
    93
    රූම් එකක් හදලා ඉස්කෝලේ යන කපල් වලට විකුනපන්..😁
    Hidden කැමරා ටිකක් අටවලා වීඩීයෝ කරපන්.
    වීඩීයෝ ටික පෝන්හබ් , යූ පෝන් වගේ ඒවට අප්ලෝඩ් කරලා සල්ලි හොයපන්..
    උඹට වඳින ගාථාව දාපං ... 🤣🤣
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඕකහරියන්නෙ නෑ.

    තරහා වෙන්න එපා බං.

    ඕක හරි යන්නෙ නෑ.

    දැ‍‍ං අලුත් ජෙන් එක එක්ක උබලට ගේමක් ගහන්න බෑ. කියන්නෙ උත්සාහ කරන එකත් අපරාදෙ.

    continuously සල්ලි ෆීල්ඩ් එකක් ට්‍රයි කරන්න කරනවා නම්,

    කෑම කඩයක් හරි.( example only )

    දැ‍‍ං යං උන් මාරම ෆාස්ට් ග්‍රෝවින් උන් ඉන්න ෆීල්ඩ් වල ගේමක් ගහනවා නම් දුර පලාතක තමයි ටවුන් ඒරියා වල බෑ.

    ටෙක්නොලොජි එක්ක මුන් යක්කු වගේ.
    අත හරින්නෙම නෑ. අල්ලගෙනම ඉන්නවා. ඔය උබ ට්‍රයි කරන ෆීල්ඩ් එකත් එහෙමයි දවසකට 1000 විතර අලුතින් එනවා. එන ගොඩක් අය මාරම කොලිෆයිඩ් ඇට් ටෙච් සැවී. උන් එක්කලා මාර අමාරුයි.

    සාමාන්‍ය මිනිස්සු එක්ක කරන්න පුලුවන් බිස්නස් එකක් හරි හවුල් ව්‍යාපාරයක් හරි ට්‍රයි කරන්න.

    සොරි ත්‍රෙඩ් එක කෑවට. :(
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,112
    8,222
    113
    O/l maths class කරපන්. මගේ යාලුවෙක්ට a/l maths C 1 , s2 ක් තිබ්බේ. ඉස්කෝලෙන් out උන ගමන් මූ ක්ලාස් කරන්න පටන් ගත්තා. වයස 24න් කාර් එකකුත් ගත්තා.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,579
    10,130
    113
    මට එලෙක්ට්‍රොනිc ගැන ලොකු අයිඩියා එකක් නෑ ! බැරිද ඔය සබ්ජෙක්ට් එක ගැන කුතුහලයක් තියන කිසිම දෙයක් දන්නෙ නැති ඕනෙ වයස් කාණ්ඩයකට දැනුමක් ගන්න පුලුවන් වෙන්න කෝස් එකක් හැදුවොත් ? - ඒක ඔයාට තෝරගන්න පුලුවන් අවන්කව දැනුමක් දෙනවද නැත්තම් අර්ඩූනො කිට් ටිකක් විකුනල මරිසියක් දානවද කියල!
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Class ekak hariyata karagattot goda tamai. Maths/Science wage O/L class karana eka lesi

    O/l maths class කරපන්. මගේ යාලුවෙක්ට a/l maths C 1 , s2 ක් තිබ්බේ. ඉස්කෝලෙන් out උන ගමන් මූ ක්ලාස් කරන්න පටන් ගත්තා. වයස 24න් කාර් එකකුත් ගත්තා.
    Gewal laga adurana malli kenek hitiya mu pissu kela kela hitiye. Mu Tech kare, gedara ewilla Coding/Online money anan manam wistara ahanawa peya ganan.
    Corona kaale mama muta kiwwa O/L Science and past paper class ekak karapan kiyala. Uta FB page ekak hadala ad ekakut gahala dunnaa mage gaane. Onna kolla giya mase Swift RS ekak aran First ride eka mata dunne. 71 Lak kiwwa. issellama kare individual classes karala lamai tikak hada gatta. den group class & online hodatama karanawa.
     
    Mar 22, 2026
    5
    0
    1
    පරණ පේපර්ස් සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර ගොඩක් thaksalawa.com එකේ තියෙනවා. පේපර් එකක් කරලා ඉවර වෙනකන් ඉන්න ඕන නෑ, ප්‍රශ්නෙන් ප්‍රශ්නයට හරි වැරදි බලාගන්න පුළුවන් නිසා පාඩම් කරන්න හරිම ලේසියි. https://thaksalawa.com
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    උබට ඔයිට වඩා AL නැතුව electronics කියන subject එක විතරක් target කරල සර්කිට් හදන්න ආස උන්ට online workshop කරන්න පුලුවන්
    මහත්තයා මම ඉන්නවා

    රට යන්න? මට degree තිබ්බ නම් මම ගිහින්
    ------ Post added on Mar 23, 2026 at 1:03 AM