dan polo enne nedda?
wena waraga walawath peppermint nane kadawala?
refresh gathiyak ganna ewage kanna deyak?
wena waraga walawath peppermint nane kadawala?
refresh gathiyak ganna ewage kanna deyak?
ඔය පෝලෝ එකේ අවුලක් නෙවෙයි විට කෑවම එහෙම වෙනව.ටික් ටැක්
ඉස්සර තරම් මින්ට් ගතියක් නෑ හැබැයි.
පෝලෝ එකත් සැර අඩුයි. දැන් පෝලෝ එකෙන් එන්නෙ, ඉස්සර පෙපමින්ට් එකෙන් ආව වගේ අඩු සැරක්...
තොවිල් පොළවල් වල නිදි වරණකොට නැතුව බෑ ආයුබොවන්ඩ....ඔය පෝලෝ එකේ අවුලක් නෙවෙයි විට කෑවම එහෙම වෙනව.
ටික් ටැක්
මෙන්ටෝස්
mewath nahane. town eka pura awidda. tic tac eka tika dawasakin awe nethilu.ටික් ටැක්