☹️ Someone entered an art competition with an AI-generated piece and won the first prize

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    Midjourney නිසා ආටිස්ට්ලට කෙලවෙයිද සිංහලු?
    https://discord.com/invite/midjourney


    4visEC6.jpeg


    oBzaGAf.jpeg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පව් බං මං දැක්කා ගොඩක් ආටිස්ට්ලා දාලා තියෙනවා උන් Career චේන්ජ් කරනවා කියලා ☹️
    ජොබ් වෙනස් වෙයි නෙමෙයි ජොබ් වලට කෙල වෙන ලකුණු පෙනෙන්නේ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    ලංකාවේ ආර්ට්ස් කරපු සෙට් එක කලබල වෙන්න ඕන නැහැ
    උන් ආර්ට් කරන්නේ පරිපාලනේට පැනගන්න 😂

    දැනට පොටෝ එකක් විතරයි
    ඊලඟට ෆිල්ම් එකම ජෙනරේට් කරයි 🥳🎉

    Content Writers ලට කෙලවුනා.
    Artists ලට කෙලවුනා.

    මං දැක්කා තව ප්‍රොජෙක්ට් එකක් ආවා මියුසික් ජෙනරේට් කරන එකක්.

    ඒක බැලූ බැල්මටම පේනව නේද AI generated peice එකක් කියලා.. ජජ් බෝඩ් එකට ඒක තේරුනේ නැද්ද..
    Category එකට් ඩිජිටල් ආර්ට්
    ------ Post added on Sep 2, 2022 at 5:13 PM
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඉතින් ඌ දිනල තියෙන්නෙ ඩිජිටල් ආර්ට් කැටගරි එකෙන් නෙහ්. ඒකෙන් කොහොමද අතින් චිත්‍ර අඳින උන්ට කෙල වෙන්නේ?
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,949
    113
    එහෙම වෙන්නේ නෑ බං මැෂින් වලින් සපත්තු හැදුවා කියලා හැන් මෙඩ් සපත්තුවලට කෙල උනේ නෑ ඒවා තව ගණන් ගියා