පව් බං මං දැක්කා ගොඩක් ආටිස්ට්ලා දාලා තියෙනවා උන් Career චේන්ජ් කරනවා කියලාඒකත් ඉවරයි වගේ
ජොබ් වෙනස් වෙයි නෙමෙයි ජොබ් වලට කෙල වෙන ලකුණු පෙනෙන්නේ.පව් බං මං දැක්කා ගොඩක් ආටිස්ට්ලා දාලා තියෙනවා උන් Career චේන්ජ් කරනවා කියලා![]()
උන් ආර්ට් කරන්නේ පරිපාලනේට පැනගන්නලංකාවේ ආර්ට්ස් කරපු සෙට් එක කලබල වෙන්න ඕන නැහැ
දැනට පොටෝ එකක් විතරයි
ඊලඟට ෆිල්ම් එකම ජෙනරේට් කරයි![]()
Category එකට් ඩිජිටල් ආර්ට්ඒක බැලූ බැල්මටම පේනව නේද AI generated peice එකක් කියලා.. ජජ් බෝඩ් එකට ඒක තේරුනේ නැද්ද..
ලගදීම වෙනවාHugak ewata kelawenawa ban. Mata hitenawa me yana widiyata SE latat kelawei kiyala
Itin balapanko ban
ජොබ් මාරු කරන්න ලෑස්ති වෙයන්Itin balapanko banme AI eken kela wela yanwa sahena thogekata.
Mama oka dakke mama AL iwara karala galapena degree ekak choose karaganna kale ban. Ea nisama AI ekakin kawadwt effect ekak nathi field ekak choose karagattaජොබ් මාරු කරන්න ලෑස්ති වෙයන්![]()
