☹️ Someone entered an art competition with an AI-generated piece and won the first prize

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    දැනටම එක එක යන්ත්‍ර නිසාම මිනිස්සුන්ට කොච්චර රස්සාවල් නැති වෙලාද කියල බලපන්? රාස්වල් ලක්ෂ ගණන් අපි දන්නෙම නැතුව නැති වෙලා තියනව..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,671
    23,291
    113
    man hithanne oken artislata thiyena place eka wadiwei. nikan ara fully machine walin hadana car ekata wada minissu hadana car eke prize wadi wage.

    එහෙම වෙන්නේ නෑ බං මැෂින් වලින් සපත්තු හැදුවා කියලා හැන් මෙඩ් සපත්තුවලට කෙල උනේ නෑ ඒවා තව ගණන් ගියා
    ඒවා ගනන් ගියාට කීයෙන් කී දෙනාද දැන් handmade සපත්තු දාන්නෙ?
     
    • Like
    Reactions: fallend and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    එහෙම වෙන්නේ නෑ බං මැෂින් වලින් සපත්තු හැදුවා කියලා හැන් මෙඩ් සපත්තුවලට කෙල උනේ නෑ ඒවා තව ගණන් ගියා
    vYOxgmh.jpg
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    දැනටම එක එක යන්ත්‍ර නිසාම මිනිස්සුන්ට කොච්චර රස්සාවල් නැති වෙලාද කියල බලපන්? රාස්වල් ලක්ෂ ගණන් අපි දන්නෙම නැතුව නැති වෙලා තියනව..
    concept artistlata thamayi godakma kela wenne.
    anith area walatath oka issarahata ei.
    apita oka nathara karanna bane. adapt wenna thamayi wenne.
     
    • Like
    Reactions: kasun_kbp

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    ලගදීම වෙනවා 😁

    https://github.com/features/copilot/

    AI pair programmer​

    පිටිපස්සේ මොලයක් තියෙන්නම ඕනි.
    Generate කරන code එක 100% suitable නෑ.
    අනික testing code එක ලියන්න තව intelligent වෙන්න ඕනි. හැබැයි කවදා හරි වෙන එක නම් සැක නෑ.
     
    එහෙම වෙන්නේ නෑ බං මැෂින් වලින් සපත්තු හැදුවා කියලා හැන් මෙඩ් සපත්තුවලට කෙල උනේ නෑ ඒවා තව ගණන් ගියා

    Another example, Rolls-Royce

    Styling is mostly done by hand or traditional techniques. This makes unique among other automobiles and expensive.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    Won’t happen. You need up to date data to do that. If artists stop drawing anymore the program also comes to an end.
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Negative thinking. Always saying kelawenawa to the Jobs instead of being excited about what the tech can do. Tech is there to do things for us. Let them take away our jobs. So we either don't have to do any job or do what we love the most.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    බය වෙන්නේ නැතුව හිටහන්
    මුතු ඇටේ උබල ඉන්නේ කියල අමතක උනා ද
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    ලගදීම වෙනවා 😁

    https://github.com/features/copilot/

    AI pair programmer​

    Copy of a post I did on 17 April 2021....

    "Less than a decade to go for things will change a lot. There will be no need for small scale programming. AI will eventually minimise the need for programmers. Low coding will be required. AI will probably never replace programmers.
    Programmers will be still needed to develop these systems, debugging and testing etc. The demand will probably be less. Programming will not become an exclusive human task. A sort of symbiotic relationship might happen."
     
    • Like
    Reactions: gnilukshi

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,949
    113
    ඒවා ගනන් ගියාට කීයෙන් කී දෙනාද දැන් handmade සපත්තු දාන්නෙ?
    දාන එවුන් ඉන්නවා බං අපිට ගන්න බැරි නිසා අපි ඒවා ගැන හොයන්න නෑ අපි වගේ තුන්වෙනි ලෝකෙ රටවල් වල එවුන්ට කන්නවත් සල්ලි නැතුව හිටියට හැමෝටම එහෙම නෑ
    විකිණීම අඩුවුණාට සාපේක්ෂව ගාන ගොඩක් වැඩි උනාම ලොකු අවුලක් නෑ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    දැනටම එක එක යන්ත්‍ර නිසාම මිනිස්සුන්ට කොච්චර රස්සාවල් නැති වෙලාද කියල බලපන්? රාස්වල් ලක්ෂ ගණන් අපි දන්නෙම නැතුව නැති වෙලා තියනව..
    e wenuwata thawath dahas ganak hadenawa e machine walin.

    දාන එවුන් ඉන්නවා බං අපිට ගන්න බැරි නිසා අපි ඒවා ගැන හොයන්න නෑ අපි වගේ තුන්වෙනි ලෝකෙ රටවල් වල එවුන්ට කන්නවත් සල්ලි නැතුව හිටියට හැමෝටම එහෙම නෑ
    විකිණීම අඩුවුණාට සාපේක්ෂව ගාන ගොඩක් වැඩි උනාම ලොකු අවුලක් නෑ
    mage client kenek innawa handmade sapaththu hadana eka. u yaksa ganan walata ewwa wikunanne.
    ------ Post added on Sep 2, 2022 at 7:53 PM
     
    • Like
    Reactions: good-man