දැනටම එක එක යන්ත්ර නිසාම මිනිස්සුන්ට කොච්චර රස්සාවල් නැති වෙලාද කියල බලපන්? රාස්වල් ලක්ෂ ගණන් අපි දන්නෙම නැතුව නැති වෙලා තියනව..
Mokdd job ekaMama oka dakke mama AL iwara karala galapena degree ekak choose karaganna kale ban. Ea nisama AI ekakin kawadwt effect ekak nathi field ekak choose karagatta![]()
man hithanne oken artislata thiyena place eka wadiwei. nikan ara fully machine walin hadana car ekata wada minissu hadana car eke prize wadi wage.
ඒවා ගනන් ගියාට කීයෙන් කී දෙනාද දැන් handmade සපත්තු දාන්නෙ?එහෙම වෙන්නේ නෑ බං මැෂින් වලින් සපත්තු හැදුවා කියලා හැන් මෙඩ් සපත්තුවලට කෙල උනේ නෑ ඒවා තව ගණන් ගියා
එහෙම වෙන්නේ නෑ බං මැෂින් වලින් සපත්තු හැදුවා කියලා හැන් මෙඩ් සපත්තුවලට කෙල උනේ නෑ ඒවා තව ගණන් ගියා
concept artistlata thamayi godakma kela wenne.දැනටම එක එක යන්ත්ර නිසාම මිනිස්සුන්ට කොච්චර රස්සාවල් නැති වෙලාද කියල බලපන්? රාස්වල් ලක්ෂ ගණන් අපි දන්නෙම නැතුව නැති වෙලා තියනව..
පිටිපස්සේ මොලයක් තියෙන්නම ඕනි.
එහෙම වෙන්නේ නෑ බං මැෂින් වලින් සපත්තු හැදුවා කියලා හැන් මෙඩ් සපත්තුවලට කෙල උනේ නෑ ඒවා තව ගණන් ගියා
Copy of a post I did on 17 April 2021....
ithin AI karapan.AI නම් සාපයක්
දැනට කියක් job වලට කෙලෙව්වද
devලටත් ළගදිම වැදෙයි වගේ![]()
That is calledAI saapayak..minissu pass kara machine yayi kaalekadi
දාන එවුන් ඉන්නවා බං අපිට ගන්න බැරි නිසා අපි ඒවා ගැන හොයන්න නෑ අපි වගේ තුන්වෙනි ලෝකෙ රටවල් වල එවුන්ට කන්නවත් සල්ලි නැතුව හිටියට හැමෝටම එහෙම නෑඒවා ගනන් ගියාට කීයෙන් කී දෙනාද දැන් handmade සපත්තු දාන්නෙ?
e wenuwata thawath dahas ganak hadenawa e machine walin.දැනටම එක එක යන්ත්ර නිසාම මිනිස්සුන්ට කොච්චර රස්සාවල් නැති වෙලාද කියල බලපන්? රාස්වල් ලක්ෂ ගණන් අපි දන්නෙම නැතුව නැති වෙලා තියනව..
mage client kenek innawa handmade sapaththu hadana eka. u yaksa ganan walata ewwa wikunanne.දාන එවුන් ඉන්නවා බං අපිට ගන්න බැරි නිසා අපි ඒවා ගැන හොයන්න නෑ අපි වගේ තුන්වෙනි ලෝකෙ රටවල් වල එවුන්ට කන්නවත් සල්ලි නැතුව හිටියට හැමෝටම එහෙම නෑ
විකිණීම අඩුවුණාට සාපේක්ෂව ගාන ගොඩක් වැඩි උනාම ලොකු අවුලක් නෑ
TFS
ඒ උනාට AI ඒවා quality නැ නේ. සමහර වෙලාවට වැරදි content එනවා.Content Writers ලට කෙලවුනා.
Eka tool ekak use karoth ehema wenawa. Tools 4k 5k mix karala use karoth dawasata articles 5k liyaganna puluwanඒ උනාට AI ඒවා quality නැ නේ. සමහර වෙලාවට වැරදි content එනවා.