ඔලුව දෙදරලා යන්න දෙකයි දෙකේ පොල්ලකින් පාරක් දුන්නනං එක පාර ඔක්කොම ගිහිල්ල ලෙඩේ සදහටම සුව කරන්න පුළුවන්බොරු වැඩක් , ඇයි දන්නවද .. දුවන කොට වගේ හිස් කබල දෙදරල අස්සෙ හිරවෙලා තියෙන සෙම බුරුල් වෙලා එළියට පනින්නෙ නෑ ඕක අවුරුදු ගාණක් පැද්දත්, දාඩිය දැම්මට විතරක් හරියන්නෙ නෑ.
Treadmill එකක් ගණින්. පාඩු නෑ.
