හැපී කව්

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ගොඩක් අය stress පිරුණ ලයිෆ් එකක්නෙ ගත කරන්නෙ. ඉතින් සතුටු හිතෙන විනෝදාංස ටිකක් ෂෙයා කරගමු.
    ඔන්න මගෙ එක.
    Watching movies
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ගොඩක් අය stress පිරුණ ලයිෆ් එකක්නෙ ගත කරන්නෙ. ඉතින් සතුටු හිතෙන විනෝදාංස ටිකක් ෂෙයා කරගමු.
    ඔන්න මගෙ එක.
    Watching movies
    @erozan ,....etc බයියොන්ට බනින එක
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    ඉස්සර නම් bocks board වලින් පොඩි පොඩි නිර්මාණ හදනවා, තව චිත්‍ර අදින එකත් කළා. මේ ටිකේ නම් ඒවාවල යෙදෙන්න වෙලාවක් වුණේ නෑ.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Umbath deshapaluwek wage thama
    සුදුසුකම් මදි බං.. එඩියුකේසනල් කොලිපිකේසන් වැඩී.... අනික සත පහක්වත් හොරකන් කරලත් නෑ

    ඉස්සර නම් bocks board වලින් පොඩි පොඩි නිර්මාණ හදනවා, තව චිත්‍ර අදින එකත් කළා. මේ ටිකේ නම් ඒවාවල යෙදෙන්න වෙලාවක් වුණේ නෑ.
    Supiri bn.. photo ekak dapan balanna..
    ------ Post added on Sep 3, 2022 at 4:18 PM
     
    • Like
    Reactions: Stimulus mind

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ටැක්ටරේ..
    එළකිරි
    හිටි ගමන් මොකක්හරි course එකකුත් කරනවා..

    ඕවා තමයි විනෝදාංශ.. ඉස්සර side projects ගහන එක තමයි විනොදන්ශේ.. පස්සෙ රස්ස්ව්ට ගියාම code එපාවුණා.. දන් උඩ කියපුව විතරයි කරන්නෙ
     
    • Haha
    Reactions: Solo Rider

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    @todd2231048 පොන්නයා නම් කරන්නේ පෙට්‍රල් ෂෙඩ් එකකදී කොල්ලෙක්ට පයින් ගහලා මානව හිමිකම් කොමිසමෙන් වැරදි කාරයෙක් උන ආමිකරයා වගේ එකෙක්ට කියලා පුකේ ඇරෝගෙන පුකේ තුවලා හොඳ වෙනකම් හමුදා ආණ්ඩුවක් හදනහැටි ගැන හීන දකිනෙක​


    මිලිටරිකරණයට හදවතින් විතරක් නෙවෙයි හැම එකෙන්ම කැමතියි කියපු පොන්නයා 👇


    Man nan hadawathinma witarak neme mage hama ekenma asai

    https://elakiri.com/threads/රණවිරු-ගාය-එලිමහන්-ප්‍රසංගය-🔥🔴.2058433/page-3

     
    Last edited: