වෛරස මොඩලයක් වෙන්නෙ කොහොමද? වෛරස ගැන තියෙන popular මතය වැරදි උනාට වෛරස මොඩලයක් වෙන් නෑ. වෛරස පවතින දෙයක්(ජීනෝමය කියන්නෙත් වෛරසය වගේ ඇත්තට තියෙන දෙයක් නෙමේ සාංකල්පික මොඩලයක් නමුත් ඒක බාදාවක් නෙමේ)
වෛරස මොඩලයක් වෙන්නෙ කොහොමද? වෛරස ගැන තියෙන popular මතය වැරදි උනාට වෛරස මොඩලයක් වෙන් නෑ. වෛරස පවතින දෙයක්(ජීනෝමය කියන්නෙත් වෛරසය වගේ ඇත්තට තියෙන දෙයක් නෙමේ සාංකල්පික මොඩලයක් නමුත් ඒක බාදාවක් නෙමේ)
උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ බං. කකුල් දෙකෙන් අැවිදින්ඩ පුළුවන් ජානය.මේ ටික ඔයාගෙ උපකල්පනයක්ද?
කකුල් දෙකෙන් ඇවිදින්න පුලුවන් ජානය, අත් පාවිච්චි කරන්න පුලුවන් ජානය, ඇඟිලි නවන්න පුලුවන් ජානය![]()
Genome මෙච්චර ප්‍රතිශතයක් සමානයි කියන්නේ sequence එක සමානකම මිසක් හැදිලා තියන මුලද්‍රව්‍ය සමාන බවක් නෙවෙයි කියලවත් තේරෙන්නේ නැති උඹ කියනවා පරිණාමය වැරදිලුජීවී, අජීවී හැම දෙයකම භෞතික (physical) දේවල් තුළ තියෙන්නෙ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන දේවල් ටිකනෙ. Genome වලත් අඩු වැඩි වශයෙන් විවිධ සංයුතීන් යටතේ තියෙන්නෙ ඔය ටිකම තමයි.

ඇයි ඔය ඉන්නේ @erozanඑතකොට 100% පරිනාමනය උන වදුරොයි පොඩ්ඩක්වත් පරිනාමනය උනේ නැති උනුයි විතරනෙ ඉන්නෙ...බාගෙට පරිනාමනය උන උනුත් ඉන්නව ඇති එහෙනම් අපි අතර

Genome මෙච්චර ප්‍රතිශතයක් සමානයි කියන්නේ sequence එක සමානකම මිසක් හැදිලා තියන මුලද්‍රව්‍ය සමාන බවක් නෙවෙයි කියලවත් තේරෙන්නේ නැති උඹ කියනවා පරිණාමය වැරදිලු![]()
Human සහ Banana අතර genome එක 60% විතර සමානයි. ඒක පුදුමයක් නෙවේ.එහෙමනන් ඉතින් රැන්ඩම් වෙන්න එපැයි. රටාවක් පේන්න බෑනෙ. පරිණාමය කියන්නෙ ඔය ටීවී එකේ පත්තරේ දකින ටික විතරක් නෙමෙයි. සෑහෙන සංකීර්ණ විෂය පතයක්. ඒක හරි හරි නැතුව හරි මුලින් ඉගෙන ගෙන ඕනෙ බොරු කරනවනන් කරන්න.
පථවි අාපෝ තේජෝ වායෝ.
Human සහ Banana අතර genome එක 60% විතර සමානයි. ඒක පුදුමයක් නෙවේ.
ඒක හැදිල තියෙන්නෙත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ වලින්.
නමුත් මේකෙන් පේනවා genome එකේ සමානකම් තියෙන එකෙන් කියවෙන්නෑ ඒ දේවල් අතර නෑදෑකමක් තියෙනවා කියලා කියන එක.
View attachment 183318
------ Post added on Sep 3, 2022 at 8:00 PM
Human සහ Banana අතර genome එක 60% විතර සමානයි. ඒක පුදුමයක් නෙවේ.
ඒක හැදිල තියෙන්නෙත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ වලින්.
නමුත් මේකෙන් පේනවා genome එකේ සමානකම් තියෙන එකෙන් කියවෙන්නෑ ඒ දේවල් අතර නෑදෑකමක් තියෙනවා කියලා කියන එක.
View attachment 183318
------ Post added on Sep 3, 2022 at 8:00 PM
මෝඩ මනුස්සයෝ
ඔය කියන්නේ හැදිලා තියන මූලද්‍රව්‍ය ගැන නෙවෙයි, sequence ගැන. ආපෝ තේජෝ වායෝ කියන්නේ sequence ද?
දැන් උඹේ චූටි මොලේට අනුව ඔය ෆොටෝ එකේ තියන ජීවින් අතරත් කිසිම නෑදෑකමක් නෑ කියලද කියන්නේ?
අඩෝ සොරිmawa quote kare ai. meka api katha karapu eke context eka newei ne.


මුගේ ප්‍රශ්නේ 98.4% යි 98%යි කියන වෙනස කොයි තරම්ද කියල හිත ගන්න බැරිකම
ඉතිං බං Sequence එක සමාන වීම වානරයාගෙන් පරිණාමය වුණා කියන්න සාක්ෂියක්ය කියන එක වැරදියි කියන එකනෙ ත්‍රෙඩ් එකේ මුලදිම කියලා තියෙන්නෙ.මෝඩ මනුස්සයෝ
ඔය කියන්නේ හැදිලා තියන මූලද්‍රව්‍ය ගැන නෙවෙයි, sequence ගැන. ආපෝ තේජෝ වායෝ කියන්නේ sequence ද?
ඔව් බං. යන්නෑ.පථවි අාපෝ තේජෝ වායෝ.අර ග්‍රීක ඩෑල් ටික Earth Water Fire Air කියලා විශ්වාස කරපු බයිලාව සංස්කෘතවලින් කිව්වාම හරි කියලා හිතා ගන්නවා. උඹ පරිණාමය නැතිව මැවුම් වාදයම බලාගෙන හිටපං බං. බලාගෙන වැඩි අෑතකට ගුවන් ගමන් එහෙම යන්ඩ එපා. පොළොවෙ කෙළවරින් එහාට වැටෙයි.
![]()
කෝලිකුට්ටු සහෝදරයො එහෙනම් නෑයො තමයි.දැන් උඹේ චූටි මොලේට අනුව ඔය ෆොටෝ එකේ තියන ජීවින් අතරත් කිසිම නෑදෑකමක් නෑ කියලද කියන්නේ?
Chimp අපිට දුරින් නෑයෙක් වෙනවා. හැබැයි pig එහෙම නෑ. 0.4%ක ලොකු වෙනසක් තියෙනවා.මුගේ ප්‍රශ්නේ 98.4% යි 98%යි කියන වෙනස කොයි තරම්ද කියල හිත ගන්න බැරිකම![]()
![]()
ඔව් බං. යන්නෑ.
කෝලිකුට්ටු සහෝදරයො එහෙනම් නෑයො තමයි.
Chimp අපිට දුරින් නෑයෙක් වෙනවා. හැබැයි pig එහෙම නෑ. 0.4%ක ලොකු වෙනසක් තියෙනවා.

ඔය කියන්න හදන්නේ ඌරා අවුරුදු මිලියන මෙච්චරකට කලින් අපෙන් වෙන් වුණා කියන එකද?ඔක්කොටම කලින් පරිණාමවාදය හරියට ඉගනගෙන එන්න කිව්වේ ඕකනේ![]()
උඹ දන්න පරිනාමවාදයට අනුව ඌරගෙයි මිනිස්සුන්ගෙයි මොනම හරි සම්බන්දයක් තියනවද?ඔය කියන්න හදන්නේ ඌරා අවුරුදු මිලියන මෙච්චරකට කලින් අපෙන් වෙන් වුණා කියන එකද?
ඉස්සර ඌ අපේ එකෙක්ලු. පිස්සුනෙ බං.උඹ දන්න පරිනාමවාදයට අනුව ඌරගෙයි මිනිස්සුන්ගෙයි මොනම හරි සම්බන්දයක් තියනවද?
අහන දේට උත්තර දීපන්ඉස්සර ඌ අපේ එකෙක්ලු. පිස්සුනෙ බං.
Chimp අපිට දුරින් නෑයෙක් වෙනවා. හැබැයි pig එහෙම නෑ. 0.4%ක ලොකු වෙනසක් තියෙනවා.
ඔය ප්‍රශ්නවලට උත්තර මෙතන තියෙනව
ඌරා අවුරුදු මිලියන ගාණකට කලින් අපෙන් වෙන් වුණාට පස්සෙ ආයෙ ඌ එක්ක සම්බන්ධයක් නෑ.අහන දේට උත්තර දීපන්
උඹ දන්න පරිනාමවාදයට අනුව ඌරගෙයි මිනිස්සුන්ගෙයි මොනම හරි සම්බන්දයක් තියනවද?
මට දැන් උඹ දාපු කොමෙන්ට් බැලුවම උඹගේ මුල් ප්රශ්නය අපැහැදිලි වෙලා තියෙන්නෙ.ඒ වීඩියෝ එකේ ඩීඑන්ඒ, ආර් එන් ඒ ගැන කතා කළාට අපිට අවශ්‍ය මාතෘකාව ගැන කතා කරන්නෑනෙ.
Human, chimpanzee, pig තුන්දෙනාම විශ්ලේෂණය කරන වීඩියෝ එකක් තියෙනවා නම් හොයලා දෙන්න.