පරිණාමවාදය ගැන කතා කරන අය හංගන දේවල් 🙈🙉🙊🐵🦥🦧🐒

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    (ජීනෝමය කියන්නෙත් වෛරසය වගේ ඇත්තට තියෙන දෙයක් නෙමේ සාංකල්පික මොඩලයක් නමුත් ඒක බාදාවක් නෙමේ)
    වෛරස මොඩලයක් වෙන්නෙ කොහොමද? වෛරස ගැන තියෙන popular මතය වැරදි උනාට වෛරස මොඩලයක් වෙන් නෑ. වෛරස පවතින දෙයක්
     
    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    👇 මේ ටික ඔයාගෙ උපකල්පනයක්ද?

    කකුල් දෙකෙන් ඇවිදින්න පුලුවන් ජානය, අත් පාවිච්චි කරන්න පුලුවන් ජානය, ඇඟිලි නවන්න පුලුවන් ජානය 🙄
    උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ බං. කකුල් දෙකෙන් අ‍ැවිදින්ඩ පුළුවන් ජානය. 🤣🤣🤣🤣🤣🤣🤣🤣 මම කියපු දේ මතක තියාගෙන පුළුවන් නම් කතා කරන්නෙ මොනවද කියලා ඉගෙන ගෙන වරෙන් දෙයියන්ගෙ නාමෙට. උඹ ජාන කියල හිතාගෙන ඉන්න අණ්ඩර දෙමළෙ මේ ලොකෙ තියෙන ඉලව්වක් නෙවෙයි. 🤣🙏
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පරිණාම වාදය තාම ඔප්පු කරලා නෑ . ඒක වාදයක් විතරයි 50%. හරියන්නත් 50% වරදින්නත් සම්භාවිතාව තියනවා. තාමත් මේක ඔප්පු කර ගන්න තහවුරු කරපු සාක්ෂි මදි...

    මිනිසා පරිණාමය වීමේදී මොළය, වකුගඩු, හදවත, අක්මාව වගේ සංකීර්ණ අවයව පද්දිති එක්කම පරිනාමය උනා ද කියලා සැකයක් තියනවා.

    නැත්නම් වෙන ලොකෙකින් ආවා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ජීවයට සුදුසු ග්‍රහලොව ක් හොයාගෙන මෙහෙට ආවා වෙන්නත් පුළුවන්. අපි වගේම මිනිස් කොට්ඨාශයක්
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ජීවී, අජීවී හැම දෙයකම භෞතික (physical) දේවල් තුළ තියෙන්නෙ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන දේවල් ටිකනෙ. Genome වලත් අඩු වැඩි වශයෙන් විවිධ සංයුතීන් යටතේ තියෙන්නෙ ඔය ටිකම තමයි.
    Genome මෙච්චර ප්‍රතිශතයක් සමානයි කියන්නේ sequence එක සමානකම මිසක් හැදිලා තියන මුලද්‍රව්‍ය සමාන බවක් නෙවෙයි කියලවත් තේරෙන්නේ නැති උඹ කියනවා පරිණාමය වැරදිලු ;)
     
    • Like
    Reactions: greenthunder

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    එතකොට 100% පරිනාමනය උන වදුරොයි පොඩ්ඩක්වත් පරිනාමනය උනේ නැති උනුයි විතරනෙ ඉන්නෙ...බාගෙට පරිනාමනය උන උනුත් ඉන්නව ඇති එහෙනම් අපි අතර
    ඇයි ඔය ඉන්නේ @erozan :baffled:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Genome මෙච්චර ප්‍රතිශතයක් සමානයි කියන්නේ sequence එක සමානකම මිසක් හැදිලා තියන මුලද්‍රව්‍ය සමාන බවක් නෙවෙයි කියලවත් තේරෙන්නේ නැති උඹ කියනවා පරිණාමය වැරදිලු ;)

    එහෙමනන් ඉතින් රැන්ඩම් වෙන්න එපැයි. රටාවක් පේන්න බෑනෙ. පරිණාමය කියන්නෙ ඔය ටීවී එකේ පත්තරේ දකින ටික විතරක් නෙමෙයි. සෑහෙන සංකීර්ණ විෂය පතයක්. ඒක හරි හරි නැතුව හරි මුලින් ඉගෙන ගෙන ඕනෙ බොරු කරනවනන් කරන්න.
    Human සහ Banana අතර genome එක 60% විතර සමානයි. ඒක පුදුමයක් නෙවේ.
    ඒක හැදිල තියෙන්නෙත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ වලින්.
    නමුත් මේකෙන් පේනවා genome එකේ සමානකම් තියෙන එකෙන් කියවෙන්නෑ ඒ දේවල් අතර නෑදෑකමක් තියෙනවා කියලා කියන එක.
    Screenshot_20220903-200325_Chrome.jpg

    ------ Post added on Sep 3, 2022 at 8:00 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93

    Human සහ Banana අතර genome එක 60% විතර සමානයි. ඒක පුදුමයක් නෙවේ.
    ඒක හැදිල තියෙන්නෙත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ වලින්.
    නමුත් මේකෙන් පේනවා genome එකේ සමානකම් තියෙන එකෙන් කියවෙන්නෑ ඒ දේවල් අතර නෑදෑකමක් තියෙනවා කියලා කියන එක.
    View attachment 183318
    ------ Post added on Sep 3, 2022 at 8:00 PM
    පථවි අ‍ාපෝ තේජෝ වායෝ. 🤣🤣🤣 අර ග්‍රීක ඩෑල් ටික Earth Water Fire Air කියලා විශ්වාස කරපු බයිලාව සංස්කෘතවලින් කිව්වාම හරි කියලා හිතා ගන්නවා. උඹ පරිණාමය නැතිව මැවුම් වාදයම බලාගෙන හිටපං බං. බලාගෙන වැඩි අ‍ෑතකට ගුවන් ගමන් එහෙම යන්ඩ එපා. පොළොවෙ කෙළවරින් එහාට වැටෙයි. 🤣
     
    • Haha
    Reactions: ThisaraMalintha

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113

    Human සහ Banana අතර genome එක 60% විතර සමානයි. ඒක පුදුමයක් නෙවේ.
    ඒක හැදිල තියෙන්නෙත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ වලින්.
    නමුත් මේකෙන් පේනවා genome එකේ සමානකම් තියෙන එකෙන් කියවෙන්නෑ ඒ දේවල් අතර නෑදෑකමක් තියෙනවා කියලා කියන එක.
    View attachment 183318
    ------ Post added on Sep 3, 2022 at 8:00 PM

    මෝඩ මනුස්සයෝ

    ඔය කියන්නේ හැදිලා තියන මූලද්‍රව්‍ය ගැන නෙවෙයි, sequence ගැන. ආපෝ තේජෝ වායෝ කියන්නේ sequence ද?

    දැන් උඹේ චූටි මොලේට අනුව ඔය ෆොටෝ එකේ තියන ජීවින් අතරත් කිසිම නෑදෑකමක් නෑ කියලද කියන්නේ?
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,282
    113
    මෝඩ මනුස්සයෝ

    ඔය කියන්නේ හැදිලා තියන මූලද්‍රව්‍ය ගැන නෙවෙයි, sequence ගැන. ආපෝ තේජෝ වායෝ කියන්නේ sequence ද?

    දැන් උඹේ චූටි මොලේට අනුව ඔය ෆොටෝ එකේ තියන ජීවින් අතරත් කිසිම නෑදෑකමක් නෑ කියලද කියන්නේ?

    mawa quote kare ai. meka api katha karapu eke context eka newei ne.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මෝඩ මනුස්සයෝ

    ඔය කියන්නේ හැදිලා තියන මූලද්‍රව්‍ය ගැන නෙවෙයි, sequence ගැන. ආපෝ තේජෝ වායෝ කියන්නේ sequence ද?
    ඉතිං බං Sequence එක සමාන වීම වානරයාගෙන් පරිණාමය වුණා කියන්න සාක්ෂියක්ය කියන එක වැරදියි කියන එකනෙ ත්‍රෙඩ් එකේ මුලදිම කියලා තියෙන්නෙ.
    පථවි අ‍ාපෝ තේජෝ වායෝ. 🤣🤣🤣 අර ග්‍රීක ඩෑල් ටික Earth Water Fire Air කියලා විශ්වාස කරපු බයිලාව සංස්කෘතවලින් කිව්වාම හරි කියලා හිතා ගන්නවා. උඹ පරිණාමය නැතිව මැවුම් වාදයම බලාගෙන හිටපං බං. බලාගෙන වැඩි අ‍ෑතකට ගුවන් ගමන් එහෙම යන්ඩ එපා. පොළොවෙ කෙළවරින් එහාට වැටෙයි. 🤣
    ඔව් බං. යන්නෑ.

    දැන් උඹේ චූටි මොලේට අනුව ඔය ෆොටෝ එකේ තියන ජීවින් අතරත් කිසිම නෑදෑකමක් නෑ කියලද කියන්නේ?
    කෝලිකුට්ටු සහෝදරයො එහෙනම් නෑයො තමයි.

    මුගේ ප්‍රශ්නේ 98.4% යි 98%යි කියන වෙනස කොයි තරම්ද කියල හිත ගන්න බැරිකම ☝️ 😃
    Chimp අපිට දුරින් නෑයෙක් වෙනවා. හැබැයි pig එහෙම නෑ. 0.4%ක ලොකු වෙනසක් තියෙනවා.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ඔව් බං. යන්නෑ.

    කෝලිකුට්ටු සහෝදරයො එහෙනම් නෑයො තමයි.

    Chimp අපිට දුරින් නෑයෙක් වෙනවා. හැබැයි pig එහෙම නෑ. 0.4%ක ලොකු වෙනසක් තියෙනවා.

    ඔක්කොටම කලින් පරිණාමවාදය හරියට ඉගනගෙන එන්න කිව්වේ ඕකනේ :rofl:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔක්කොටම කලින් පරිණාමවාදය හරියට ඉගනගෙන එන්න කිව්වේ ඕකනේ :rofl:
    ඔය කියන්න හදන්නේ ඌරා අවුරුදු මිලියන මෙච්චරකට කලින් අපෙන් වෙන් වුණා කියන එකද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ඔය කියන්න හදන්නේ ඌරා අවුරුදු මිලියන මෙච්චරකට කලින් අපෙන් වෙන් වුණා කියන එකද?
    උඹ දන්න පරිනාමවාදයට අනුව ඌරගෙයි මිනිස්සුන්ගෙයි මොනම හරි සම්බන්දයක් තියනවද?
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    උඹ දන්න පරිනාමවාදයට අනුව ඌරගෙයි මිනිස්සුන්ගෙයි මොනම හරි සම්බන්දයක් තියනවද?
    ඉස්සර ඌ අපේ එකෙක්ලු. පිස්සුනෙ බං.
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ඉස්සර ඌ අපේ එකෙක්ලු. පිස්සුනෙ බං.
    අහන දේට උත්තර දීපන්

    උඹ දන්න පරිනාමවාදයට අනුව ඌරගෙයි මිනිස්සුන්ගෙයි මොනම හරි සම්බන්දයක් තියනවද?
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔය ප්‍රශ්නවලට උත්තර මෙතන තියෙනව

    ඒ වීඩියෝ එකේ ඩීඑන්ඒ, ආර් එන් ඒ ගැන කතා කළාට අපිට අවශ්‍ය මාතෘකාව ගැන කතා කරන්නෑනෙ.
    Human, chimpanzee, pig තුන්දෙනාම විශ්ලේෂණය කරන වීඩියෝ එකක් තියෙනවා නම් හොයලා දෙන්න.

    අහන දේට උත්තර දීපන්

    උඹ දන්න පරිනාමවාදයට අනුව ඌරගෙයි මිනිස්සුන්ගෙයි මොනම හරි සම්බන්දයක් තියනවද?
    ඌරා අවුරුදු මිලියන ගාණකට කලින් අපෙන් වෙන් වුණාට පස්සෙ ආයෙ ඌ එක්ක සම්බන්ධයක් නෑ. 🤔 ඌ ඌට ඕනෙ විදිහට පරිණාමය වුණා.
    ------ Post added on Sep 4, 2022 at 10:25 AM

    මේ මොකද්ද බං? (ත්‍රෙඩ් එකට අදාළ නෑ)
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ වීඩියෝ එකේ ඩීඑන්ඒ, ආර් එන් ඒ ගැන කතා කළාට අපිට අවශ්‍ය මාතෘකාව ගැන කතා කරන්නෑනෙ.
    Human, chimpanzee, pig තුන්දෙනාම විශ්ලේෂණය කරන වීඩියෝ එකක් තියෙනවා නම් හොයලා දෙන්න.
    මට දැන් උඹ දාපු කොමෙන්ට් බැලුවම උඹගේ මුල් ප්‍රශ්නය අපැහැදිලි වෙලා තියෙන්නෙ.

    ඌරගෙයි චිම්පන්සියගෙයි මනුස්සයගෙයි ජාන 98%ක් සමානයි කිව්වම ඒ සත්තුන්ගේ බාහිරව පේන ලොකු වෙනස්කම් තියෙන්නේ ඇයි කියලද අහන්නෙ?
     
    • Like
    Reactions: NRTG and TCB Rox