පරිණාමවාදය ගැන කතා කරන අය හංගන දේවල් 🙈🙉🙊🐵🦥🦧🐒

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මට දැන් උඹ දාපු කොමෙන්ට් බැලුවම උඹගේ මුල් ප්‍රශ්නය අපැහැදිලි වෙලා තියෙන්නෙ.

    ඌරගෙයි චිම්පන්සියගෙයි මනුස්සයගෙයි ජාන 98%ක් සමානයි කිව්වම ඒ සත්තුන්ගේ බාහිරව පේන ලොකු වෙනස්කම් තියෙන්නේ ඇයි කියලද අහන්නෙ?
    ''මිනිසා සහ වානරයන් අතර genome එකේ තියෙන සමානකම, මිනිසා වානරයාගෙන් (common ancestor කෙනෙක්ගෙන්) පැවත එනවා කියන එකට සාක්ෂියක් නොවේ'' 👈
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    6a00d8341c588553ef017d3da7a660970c-pi.png

    360_F_168569092_lCZdleBfjjb45khNyyr0Wrodra2fOddz.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,128
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ''මිනිසා සහ වානරයන් අතර genome එකේ තියෙන සමානකම, මිනිසා වානරයාගෙන් (common ancestor කෙනෙක්ගෙන්) පැවත එනවා කියන එකට සාක්ෂියක් නොවේ'' 👈
    ඇයි කවුද එහෙම සාක්ෂියක් නොවේ කියන්නේ?
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,128
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    View attachment 183365
    View attachment 183366
    ඔප්පු කරලා නෑ ඒක.
    කවුද එහෙම කියන්නේ? කියන කෙනා පොලොව පැතලියි, දෙවියෝ මැව්වා, ආබස්සර ලෝකෙන් ආවා වගේ කතා විශ්වාස කරන කෙනෙක්ද කියල බලන්න ඕන.
     

    Kirosa

    Member
    Sep 4, 2022
    4
    2
    3
    ඉතින් පරිණාමවාදය කියන්නේ ලෝකෙට මුලින්ම වදුරෙක් ඇවිත් උගෙන් මිනිස්සු හදුනා කියන එකද ? :rofl:
    නැත්නම් හැමදේම ටිකෙන් ටික විකාශනය උනා කියන එකද ??
    වදුරෙක්ගෙන් පරිණාමවාදය අල්ලගන්න එක මෝඩ කතාවක් ..

    කොහොමත් ඕක ඇතුලෙම "වාදය" කියලා තියනව.. නියමයක් වත්, මේක තමයි ඇත්ත කියලා කියන්න යන්නේ නෑ .
    ආගම වල එන අතීතයේ විතරක් සිදුවුන දැන් වෙන්නේ නැති ෆැන්ටසි මන්සත්ගාත වලට වැඩිය නම් ඕකේ තර්කයක් තියනව.
    widhyawe vadhayak kiyanne oppu karapu dheyak kiyana eka

    Pretty much all living thins , especially if we are comparing just mammals are very similar. Ofc we would have similar dna.

    "1) අවුරුදු මිලියන ගාණකට කලින් ජාන විකෘතියකින් එකපාරටම වලිගෙ නැති එකෙක් හැදුනා"

    wrong, it happened over time. an entire population didn't suddenly stop having tails. It slowly went away. Hell! the last bone of the tail still exists in our body.

    "2) ඌ කකුල් දෙකෙන් ඇවිද්දා"

    Not at once.

    "
    3)උගෙ පරම්පරාවෙ එවුන්ට කැලේ ඉඩ නැතුව එළිමහනට (අව්වට) ආවා
    4) අව්වෙ ඉඳන් දාඩිය දාන කොට ලොම් නැති වුණා
    "

    None of these things happened at once.

    Almost all science first started as a hypothesis and then later became a theory (Ie: something proven beyond reasonable doubt). Just our mere anatomy is enough to prove evolution.
    ------ Post added on Sep 4, 2022 at 2:03 PM

    ''මිනිසා සහ වානරයන් අතර genome එකේ තියෙන සමානකම, මිනිසා වානරයාගෙන් (common ancestor කෙනෙක්ගෙන්) පැවත එනවා කියන එකට සාක්ෂියක් නොවේ'' 👈
    eka sakshiyak thama.
    ------ Post added on Sep 4, 2022 at 2:04 PM

    බුදු දහම අනුව පරිණාම වාදය කොහොමත් වැරදියි. විද්‍යාව කියන්නේ වෙනස් වෙන දෙයක්. ඒකේ දෙයක් හැමදාටම හරි කියල අල්ලාගෙන ඉන්න එක බොරු වැඩක්. නමුත් විද්‍යාව භාවිතා කරලා අපි ජීවත් වෙන භෞතික ලෝකය තුළ කෙනෙක්ට පහසුවෙන් ඉන්න පුළුවන් තව කෙනෙක්ට විනාශ වෙන්න use කරන්නත් පුළුවන්. විද්‍යාව use කරන්න ඕනි ස්වභාව ධර්මයේ දේවල් explain කරගන්න උදව්වක් විදිහට මිසක් විද්‍යාවට අනුව ස්වභාව ධර්මය හැසිරෙනවා වගේ හිතන එක නිසා තමයි අද ලෝකය ඒ තක්ෂනයන්ගෙන්ම විනාශ වෙන්න කියල මට හිතෙනවා .
    buddhagame kohedha parinama wadhayata wirudhdha dheyak kiyanne ?

    "විද්‍යාව කියන්නේ වෙනස් වෙන දෙයක්"

    wearadhiyi. widhyawa wenaswenne hena kalathurakin. heabayi godak dhurata wenne api dhanna dheyak gena thawath geaburu dheanumak labaganna eka thama.

    "විද්‍යාව use කරන්න ඕනි ස්වභාව ධර්මයේ දේවල් explain කරගන්න උදව්වක් විදිහට මිසක් විද්‍යාවට අනුව ස්වභාව ධර්මය හැසිරෙනවා වගේ හිතන එක නිසා තමයි අද ලෝකය ඒ තක්ෂනයන්ගෙන්ම විනාශ වෙන්න කියල මට හිතෙනවා ."

    Widhyathmaka dheanuma yodhagena apita ස්වභාව ධර්මය palanaya karanna puluwan. Api meka awurudhu siyadhasaka idhan kara. Oya hithanne oya kana kesel ehama issara idhalama ekema thibba kiyaladha ? nae. Api selective breeding yodhagena kesel gedi ewage headuwa
    ------ Post added on Sep 4, 2022 at 2:10 PM
     
    • Like
    Reactions: topkollek

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    widhyawe vadhayak kiyanne oppu karapu dheyak kiyana eka

    Pretty much all living thins , especially if we are comparing just mammals are very similar. Ofc we would have similar dna.

    "1) අවුරුදු මිලියන ගාණකට කලින් ජාන විකෘතියකින් එකපාරටම වලිගෙ නැති එකෙක් හැදුනා"

    wrong, it happened over time. an entire population didn't suddenly stop having tails. It slowly went away. Hell! the last bone of the tail still exists in our body.

    "2) ඌ කකුල් දෙකෙන් ඇවිද්දා"

    Not at once.

    "
    3)උගෙ පරම්පරාවෙ එවුන්ට කැලේ ඉඩ නැතුව එළිමහනට (අව්වට) ආවා
    4) අව්වෙ ඉඳන් දාඩිය දාන කොට ලොම් නැති වුණා
    "

    None of these things happened at once.

    Almost all science first started as a hypothesis and then later became a theory (Ie: something proven beyond reasonable doubt). Just our mere anatomy is enough to prove evolution.
    ------ Post added on Sep 4, 2022 at 2:03 PM


    eka sakshiyak thama.
    ------ Post added on Sep 4, 2022 at 2:04 PM


    buddhagame kohedha parinama wadhayata wirudhdha dheyak kiyanne ?

    "විද්‍යාව කියන්නේ වෙනස් වෙන දෙයක්"

    wearadhiyi. widhyawa wenaswenne hena kalathurakin. heabayi godak dhurata wenne api dhanna dheyak gena thawath geaburu dheanumak labaganna eka thama.

    "විද්‍යාව use කරන්න ඕනි ස්වභාව ධර්මයේ දේවල් explain කරගන්න උදව්වක් විදිහට මිසක් විද්‍යාවට අනුව ස්වභාව ධර්මය හැසිරෙනවා වගේ හිතන එක නිසා තමයි අද ලෝකය ඒ තක්ෂනයන්ගෙන්ම විනාශ වෙන්න කියල මට හිතෙනවා ."

    Widhyathmaka dheanuma yodhagena apita ස්වභාව ධර්මය palanaya karanna puluwan. Api meka awurudhu siyadhasaka idhan kara. Oya hithanne oya kana kesel ehama issara idhalama ekema thibba kiyaladha ? nae. Api selective breeding yodhagena kesel gedi ewage headuwa
    ------ Post added on Sep 4, 2022 at 2:10 PM
    Dan mama uda prashna tikak ahuwa, Eka thanaka mata mathaka na ahanawa parinaawaadaya matha thamange wishwaasaya thiyan inna eastern scientist kenek budu hamuduruwo Sara asanka kalpa lakshayak perum piruwe kohomada loke bihiwelath thawama 4.5bn years kiyala. Anith deya budu dahame moolikama iganweeme thiyenawa 31 thala Gena. Eken thirisan apaaya saha manushya lokaya kiyanne dekak. Kenekta thirisan loken manushya lokeka ipadenne karmaanuroopawa thamange chuthi sitha matha. Ethakota kohomada thirisan sathek patinaamaya welaa manushya thathweta path wenawanam moolika siddanthama waradi wenna oni..parinaamaya wunada nadda danne na thirisan loke sathun. Namuth manushya kiyanne wenama lokayak dharmayata anuwa.
     
    Last edited:

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මේකයි මේ දේවල් ගැන කෞරුහරි බුදුදහමට අලලා කතා කරනකොට අපි පරිණාමවාදය වගේම ධර්මය ගැනත් අවබෝධයෙන් කතා කරන්න ඕනි. මෙතන ගොඩක් වෙලාවට මම දැක්ක දෙය ගොඩක් අය පරිණාමවාදය පිළි ගන්නවා ඒත් එකේ මූලිකම දේවල් කතා නොකර. මම කලිනුත් කිව්වා පරිණාම වාදය කියන එක රේඛීය චින්තන රටාවට අනුව ගොඩ නැගුන බව. ඒක එයාලම කියනවා මෙතන ගොඩක් අය දන්නේ නෑ. මොකක්ද මේ රේඛීය චින්තන රටාව කියන්නේ කිව්වොත් එයාලා පිළිගන්නවා සහ අනුමත කරනවා හැම දෙයකම පටන් ගැන්මක් නැත්තම් ආරම්භයක් සහ අවසානයක් තියෙනවා කියන එක. ඒක මූලික පදනම විදිහට තියාගෙන තමයි ඔය පරිණාම වාදය හට ගන්නේ. මට මතක නෑ එහෙම හිතන්න හෙතුත් එයාලම දක්වනවා. එහිදී ඇතැම් තැන් තියෙනවා බුදුන් වහන්සේ අග්ගඥ්ඥ සූත්‍රයේ දේශනා කළ දේවල් හා සමපාත වෙන. 1931 වගේ මගේ මතකය නිවැරදි නම් ඇලෙක්සැන්ඩර් කියන විද්‍යාඥයා කිව්ව බොහෝ කරුණු සමපාත උනා. බොහෝ බටහිර විද්‍යාඥයන් බුදු දහම නොදැනීම මත ඇතැම් කරුණු විවාදයට අවේ නෑ. ඒත් පෙරදිග පරිණාමවාදය පිළිගන්නා විද්වතුන් බුදු දහම ප්‍රශ්න කළා බුදු රජාණන් වහන්සේ සාරසංක කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා කියන එක ප්‍රශ්නයක් උනා. ඒකටත් මූලිකම සාධකය රේඛීය චින්තනය ම තමයි. මොකද එයාලා ගේ ගණනය අනුව පෘථිවියේ ආරම්භය මීට අවුරුදු බිලියන 4.5 කට පෙර බවත් සත්වයෙක් හටගත් කාලය ඊට අවුරුදු බිලියනයකට පසු නැතිනම් මීට අවුරුදු බිලියන 3.5 පෙර බව නිර්ණය කළා. බුදු දහමේ කියන වක්‍රීය ස්වභාවය පිළිගත්තා නම් එයාලා ලෝකය ඇති වී නැති වී නැවතත් ඇති වෙන බවත් පිළිගන්න වෙනව. එහෙම උනොත් මූලික සංකල්පයම බිඳ වැටෙනවා. බුද්ධ ධර්මය අනුව මේ අප සිටින්නේ ලෝකයේ පිරිහෙන අවධියක වන අතර ලෝකය බිහිවීමේ දී අභාස්සාර බ්‍රහ්ම තලයෙන් පැමිණ මෙහි පෘථිවි රසය ආශ්‍රිතව ජීවත්වන පිරිස් ගණ ශරීර බවට පත්වන ආකාරයත් කාලයත් සමඟ පංච දුශ්චරිත ය වැඩෙන ආකාරයත් තව බොහෝ කරුණුත් විස්තර වෙනව. බුදු දහම මනුෂ්‍ය ලෝකය සේම 31 තලයේ පැවැත්මත් එහි ස්වභාවයත් අයුෂත වෙන වෙනම පැහැදිලි කරනවා. එහි සුගති ලෝක යනු මනුෂ්‍ය ලෝකය ඇතුළු ඉන් ඉහළට පවතින ලෝක බවත් දුගති ලෝක ලෙස පහළට පවතින ලෝක තිරිසන් ලෝකය ඇතුළුව විස්තර වශයෙන් දේශනා කරනවා. දුගති ලෝකයක වැටුණ සත්වයා ඉන් ගොඩ එන ආකාරයත් විස්තර වෙනව. ඒ අනුව ඒක සෛලික ජීවියා මනුෂ්‍ය ලෝකය නොවන බවත් එම තිරිසන් ලෝකය කාලානුරූපව විකාශනය වී නැතහොත් පරිණාමය වී මනුෂ්‍ය ස්වභාවය අත් විදිය නොහැකි බවත් තේරුම් ගන්න ඕනි. එහෙම නොවේනම් කර්මය කර්මපල 31 තලයම බොරු විය යුතුයි. එය පිළි නොගැනීම බුදු දහමට අනුව මිථ්‍යා දෘෂ්ටිය වෙනව කියලත් ධර්මයේ තියෙනවා.
    මෙතන මම දකින දෙය ධර්මය අධ්‍යයනය කරන කෙනෙක් විදිහට පරිණාම වාදය හරි යැයි දරාගෙන ඉන්න අයගෙන් ගැටලුවක් නෑ කියන එක. හැබැයි ධර්මය නිවැරදිව නොදැන එම නොදන්නා කම මතම ඔවානම් බුදු හාමුදුරුවෝ කිව්ව දේවල් නෙවේ කාලයකදී එක් එක් කෙනාගේ පුද්ගලික මත එක් වීම මත වෙනස් උන දේවල් බව. නමුත් මගේ අදහස නම් එම අපිරිසිදු වන බව දැන පුද්ගලික මත වලින් හානි වීමට පෙර එය ත්‍රිපිටක පොත් වහන්සේ ලෙස ග්‍රන්තාරූඩ කළ බව. ඒ නිසා පරිණාම වාදය ත් බුදු දහම ත් යන දෙකම පිළිබඳ ව හරි අදයයනයක් නැතිව ඒ දෙකම කවලම් කර අදහස් දැක්වීම පරිණාම වාදයට ත් බුදු දහමට ත් අවැඩක් බව කීමට කැමතියි. මේක මගේ අධ්‍යයන ය මත මම දරන මතය ප්‍රකාශ කිරීම පමණක් බවත් මේ elakiri වැසියන් එයට trigger නොවී පරිණාමය පිළිගන්නා අය පරිණාමය වී තරහ නොගෙන අදහස් දක්වන ලෙසත් කරුණාවෙන් ඉල්ලා සිටිමි .🤪 තවද මේ කිසිදු වචනයක් මා පොතකින් වෙබ් අඩවිය කින්හෝ පුද්ගලයෙකුගෙන් උපුටා නොගත් බවත් කීමට කැමතිය. මෙම සංවාද අපගේ දැනුමට ඉගෙනීමට පමණක් භාවිතා කරන බවත් කෙනෙකුට අඟවුරව කිරීමට භාවිතා නොකරන බවත් මින් සහතික වෙයි.😁 ඔබද එසේ කරනු ඇතැයි අපේක්ෂා කරමි..😎
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    • Like
    Reactions: NRTG and Janithsl88

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ඌරා අවුරුදු මිලියන ගාණකට කලින් අපෙන් වෙන් වුණාට පස්සෙ ආයෙ ඌ එක්ක සම්බන්ධයක් නෑ. 🤔 ඌ ඌට ඕනෙ විදිහට පරිණාමය වුණා.
    ඉතින් වානරයෝ එක්ක තියන සම්බන්දෙත් එහෙමම තමයි :lol:

    මොකක්ද එතකොට උඹ කියන ප්‍රශ්නේ?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,590
    17,649
    113
    Auckland
    ඔවා නම් දන්නෙ නෑ. විමල් වීරවන්ස නම් කිවා ගෝටාබය හැදුනෙ ලී ක්වාන් යූ මහතීර් මොහොමඩ් එක්ක පෝලිමක් දාල මොකක්ද වෙලා කියල. ගෝටාබයගෙ මූන බලනකොට මට නම් මේක තහවුරු උනා. ඉතින් මම පිලිගන්නෙ මෙන්න මේ බයි වාදය තමා.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    @S_M_S

    ජාන වල සමානකම් තියනවා කියන එකෙ ඒ දෙන්නටම එකම ඇන්සෙස්ටර් කෙනෙක් හිටියා කියන එකට එක සාක්ශියක්. තව එක වගේම පරිසර තත්ව වලදි සමාන ලක්ශන ඇතිවෙනවා කියලා සීන් එකක් තියනවා(convergent evolution), මෙතනදි පිටින් පේන ලක්ශන සමාන වෙන්න පුලුවන් නමුත් ජාන සම්පූර්නයෙන්ම වෙනස්. උදාහරනයක් විදියට ගොඩක් පරිසර වල විලෝපිකයෙක් වියට බලල් පවුලෙ සතෙක් ඉන්නවා තව ඒ හා සමාන පරිසරයක බලල් පවුලෙ සතෙක් නැතිව වෙන (උදාහරන විදියට මුගටියා වගේ සතෙක් කියමු), එක වගේ පරිසර තත්ව වලදි සමාන evolution pressure එකක් තියනවා නං අර මුගටියා වගේ සතා බලල් පවුලේ සතෙක් වගේ ගොඩක් සමාන බාහිර ලක්ශන ඇතිවෙන්න පුලුවන් නමුත් එතකොට බාහිර ලක්ශන සමාන උනාට ඒ සතාගෙ ජාන සැකැස්ම බලල් පවුලෙ සතෙක්ට වඩා ගොඩක් වෙනස්. (උදාහරන Fossa කියලා සතෙක් ඉන්නවා බලල් පවුලෙ සතෙක් නෙමයි නමුත් සමාන පරිසර වල ජීවත් වෙන නිසා කෙලින්ම බලල් පවුලෙ ගොඩක් ලක්ශන හැදිලා තියනවා ඇවිදින විදිය පවා බලල් පවුලෙ සතෙක් වගේ, තව මැමල් කෙනක් උනු ඩොල්ෆින්ලා මාලුන්ගෙ පිටින් පේන සැකැස්මට සමාන වෙලා තියෙන්න එකම evolutionary pressure එක දෙන්නටම තියනවා එතකොට එකම පරිසරයට එක වගේ ෆීචර්ස් ඕන නිසා එක වගේ ෆීචර්ස් වෙන වෙනම හැදෙනවා නමුත් ඒකෙන් කියන්නෙ නැහැ ඒ දෙන්නගෙ සමාන ෆීචර්ස් වලට සමාන ජාන තියනවා කියලා )



    තව දැන් අපි දන්නවා සමහර ලක්ශන වලට රෙස්පොන්සිබල් වන ජානය හරියටම මොකද්ද කියලා, එතකොට එකම ලක්ශනය එකම ජානයකින් ඇවිල්ලා නං තියෙන්නෙ ඒකත් ඒ දෙන්නට කොමන් ඇන්සෙස්ටර් කෙනෙක් හිටියා කියන එකට සාක්ශියක්



    තව ජාන වලින් කොමන් ඇන්සෙස්ටර කෙනෙක් හිටියා කියලා හොයන විදියක් තියනවා, කොමන් ඇන්සෙස්ටර්ට මොකක් හරි වයිරස් එකක් ආසාදනය උනාම චාන්ස් එකක් තියනවා ඒ වයිරස් එකේ කොටසක් අර සතාගෙ ජාන වලට එකතු වෙන්න. උදහරනයක් විදියට මැමල්ස්ලා හැම දෙනාටම තියන කොමන් ජානයක මැදට අර විදියට වයිරස් එකක ජාන කෑල්ලක් තියනවා නං අපිට හැම මැමල්ස්ලා ගොඩකගෙ DNA seqence කරලා හොයාගන්න පුලුවන් මොන සත්තුන්ගෙද අර වයිරස් එකෙන් ආපු ජාන කෑල්ල තියෙන්නෙ කියලා

    උදාහරන විදියට ඒ වගේ වයිරස් එකකින් ආපු ජාන කෑල්ලක් බල්ලොන්ගෙ සහ පූසොන්ගෙ තියනවා නමුත් වඳුරොන්ගෙ නැහැ කියලා එතකොට අපිට හිතන්න පුලුවන් බල්ලාට සහ පූසට කොමන් ඇන්සෙස්ටර් කෙනෙක් ඉඳලා තියනවා ඒ කොමන් ඇන්සෙස්ටර්ගෙන් තමයි අර වයිරස් කෑල්ල තියන ජාන ඇවිත් තියෙන්නෙ කියලා

    වඳුරොන්ගෙ ඒ ජානය නැහැයි කියන එකෙන් කියන්නෙ නැහැ වදුරොන්ට සහ බල්ලො පූසන්ට කොමන් ඇන්සෙස්ටර් කෙනෙක් නැහැයි කියලා, නමුත් කියන්නෙ බල්ලො පූසන්ට කොමන් ඇන්සෙස්ටර් කෙනෙක් ඉදලා තියනවා ඒ ඇන්සෙස්ටර් වඳුරන්ගෙ බ්‍රාන්ච් එකෙන් වෙන් උනාට පස්සෙ තමයි අර වයිරස් එක ආසාදනය උනු කොමන් ඇන්සෙස්ටර් ඉදල තියෙන්නෙ කියලා



    ඌරගෙ සහ ඔරංඔටංගේ සීන් එක

    ජාන සමාන වෙන පලියට කියන්න බැහැ සමාන ජීවියෙක් කියලා

    සාමාන්‍යෙන් ඕන ජීවියෙක්ගෙ තියනවා වැඩකට නැති ජාන, වර්ග දෙකක ඔය වැඩකට නැති ජාන සමාන උනා කියලා එක වගේ සත්තු හැදෙන්නෙ නැහැ

    අනික් එක තමයි ජාන 99.9 ක් සමාන සත්තු දෙන්නෙක් උනත් පිටින් බැලුවම අහසට පොලව වගේ වෙන්න පුලුවන්, ජාන වල තියනවා control gene කියලා ජාතියක්. ඒවයින් තමයි තීරනය කරන්නෙ අනෙක් ජාන ඇක්ටිවේට් වෙනවද නැද්ද ඇක්ටිවේට් වෙනවා නං මොන වෙලාවෙදිද ඇක්ටිවවේට් වෙන්නෙ කියලා. එතකොට අර 0.1 වෙනසෙන් ඉතිරි 99.9 සමාන ජාන වෙන වෙනස් වෙලාවල් වලදි ඇක්ටිවේට් කරලා සම්පූරන වෙනස් සතෙක් හදන්න පුලුවන්.

    උදාහරන විදියට මැමල්ස්ලා ගත්තම මැමල්ස්ලාට පොදු ලක්ශන වලට හේතු වෙන ජාන සේරම ගොඩක් දුරට සමානයි. අනෙක් ජාන වලින් තමයි මැමල්ස්ලා ගෙ වර්ග අතර තියන වෙනස ඇති කරලා තියෙන්නෙ



    අපි ඌරගෙන් පැවත එන්නෙ නැහැ නමුත් අපි දෙගොල්ලොටම කාලෙකට කලින් පොදු ඇන්සෙස්ටර් කෙනෙක් ඉදලා තියනවා. ඒක නිසා මැමල්ස්ලාට පොදු ලක්ශන අපි දෙගොල්ලටම තියනවා සහ ලොකු ජාන වල සමාන කමක් තියනවා

    අනික තව තැනක කියලා තිබුනා නියැන්ඩර්තාල් සහ අපි අතර ලොකු ගැප් එකක් තියනවා කියලා. එහෙම එකක් නැහැ මිසින් ලින්ක් එකක් කියලා සයන්ටිෆිකලි පිලිගන්න තියරියක් නැහැ. අපි සහ නියැන්ඩර්තාල් ලා (තව මේ වගේම ජාතියක් ඉදලා තියනවා ඩෙනීසවියන් කියලා) පොදු ඇන්සෙස්ටර් කෙනෙක් ගෙන් හැදිලා තියෙන්නෙ. ඒ වගේම අපි සහ නියැන්ඩර්තාල් ලා එකම කාලෙ ජීවත් වෙලා තියනවා හරියට අද අපි සහ චිම්පන්සි එක්ක ජීවත් වෙනවා වගේ
    නියැන්ඩර්තාල් ලා වඳ වෙලා ගියපු එකට mistry එකක් නෙමයි ගොඩක් දුරට ඒව විසඳලා තියෙන්නෙ. ප්‍රධාන හේතුව තමයි නියැන්ඩර්තාල් ලා බොහොම පොඩි කමියුනිටි එකක් ඉඳලා තියෙන්නෙ 10000ක වගේ ඒක නිසා ජෙනටික් ඩයිවර්සිටි එක අඩුයි අලුත් පරිසර තතත්ව වලට හැඩ ගැහෙන්න
    ඉතිහාසහ බැලුවම අපිත් එක අවස්තාවක 10000ක් වගේ ගානකට අඩු වෙලා තිබිලා තියනවා අපේ ලක් එකට අපි වඳ වෙලා ගියේ නැහැ

    අනික තමයි එක සැරේම වඳුරෙක් ගෙන් වලිගෙ නැති වඳුරෙක් හැදිලා ඌට ඇවිදින්න පුලුවන් උනා කියන එක සම්පූර්න වැරදියි
    ඒ කාලෙ සමහරවිට අනෙක් එවුන්ට වඩා වලිගෙ බොහොම පොඩ්ඩක් කොට එකෙන් අහම්බෙන් හැදෙන්න පුලුවන්, ඌට ජීවත් වෙද්දි අනෙක් එවුන්ට වඩා බොහොම පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙන්න ඇති. එතකොට අනෙක් එවුන්ට වඩා කල් ජීවත් වෙන්න හරි හොඳට කෑම හොයා ගන්න හරි චාන්ස් එක්ක ඇවිත් ඌට ලමයි ගොඩක් හදාගන්න චාන්ස් එකක් එන්න පුලුවන්. ඕක දිගින් දිගටම උනාම වලිගෙ නැති එකෙක් හැදෙන්න පුලුවන්
    අවුරුදු 100ක් වගේ අතර ඔහොම වල්ගෙ අඩු වෙලා යන දෙන්නෙක් කම්පෙයා කරත් පේන වෙනසක් නැති වෙන්න පුලුවන්, අවුරුදු 20000-30000ක් වගේ අතර පරාසයක කම්පෙයා කරොත් ඇහැට පේන වෙනසක් තියෙන්න පුලුවන්
    අනෙක් එක තමයි අර මම මුලින් කියපු control gene සීන් එක නිසා, එක සැරේ ලක්ශන දෙක තුනක් හැදෙන්න පුලුවන්. උදාහරන විදියට වලිගෙ නැතිවෙන එකයි කකුල් දෙකෙන් ඇවිදින එකයි වෙන වෙනම හැදුනු ලක්ශන දෙකක් නෙමයි එකට evolve උනා වෙන්න පුලුවන්. උදාහරනයක් විදියට වලිගෙ කොට එවුන්ට අනෙක් එවුන්ට වඩා සාපේකශව හොඳට ඇවිදින්නපුලුවන් වෙලා සහ හොඳට ඇවිදින්න පුලවන් එවුන්ට හොඳට කෑම හොයාගෙන අනෙක් එවුන්ට වඩා සක්සස් වෙන්න පුලුවන්. ඔය වගේ ලක්ශන කීපයක් එක සැරේ evolve වෙන්න පුලුවන්.

    අනික් එක තමයි evolve වෙන්නෙ තනි සතෙක් නෙමයි, කමියුනිටි එකක් විදියට තමයි evolave වෙන්නෙ. මුලු කමියුනිටි එකටම එකම evolution presure එක තියන නිසා ගොඩක් පරිසරයට හැඩගැහෙන්න පුලුවන් ලක්ශන සේරම ටික ඒ කමියුනිටි එකේම evolve වෙනවා.


    මම කියපු ගොඩක් දේවල් සයන්ටිෆිකලි පිලිගන්න දේවල්, ශුවර්ම නැත්තං පොයින්ට්ස් ටික කියන්න මම පේපර් ටික හොයලා දාන්නං

    evolution එක හරියට මුලෙන් පටන් අරන් අතු බෙදිලා ගියපු ගහක් වගේ නෙමයි. ඒ ගහේ අතු අතරත් සම්බන්ධතා තියනවා. එතකොට අර එක දිගට පරිනාමය උනා නෙමයි. සරලවම කිවුවොතින් අපි සහ නියැන්ඩර්තාල්ලා එකම කාලෙ ජීවත් වෙලා තියනවා අපි දෙගොල්ලො අතර අන්තර් අභිජනන කටයුතුත් වෙලා තියනවා ඒව වෙලා තියනවා නමුත් අද අප්‍රිකාවෙ ඉන්න මිනිස්සුන් කිසිම වෙලාවක අර නියැන්ඩර්තාල්ල එක්ක අභිජනනය වෙලා නැහැ අනෙක් අයට සේරටම වගේ නියැන්ඩරතාල් ජාන සුලු ප්‍රමානයක් ඇවිත් තියනවා කියලා හොයාගෙන තියනවා.

    අනික් එක ආගමක තියන එකක් සහ සයන්ටිෆික් දෙයක් කම්පෙයා කරන්න යන්න එපා, බුද්ධාගමත් ඇතුලුව. එතකොට අපි නිකන්ම එක පැත්තකට බයස් වෙනවා එක්කො ආගමේ කියන දේට නැත්තං සයින්ටිෆිකලි කියන දේට. එතකොට ඔය දෙක අතර හෙල්දි කම්පැරිසන් එකක් වෙන්නෙ නැහැ
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ඌරා අවුරුදු මිලියන ගාණකට කලින් අපෙන් වෙන් වුණාට පස්සෙ ආයෙ ඌ එක්ක සම්බන්ධයක් නෑ. 🤔 ඌ ඌට ඕනෙ විදිහට පරිණාමය වුණා.

    ඉතින් වානරයෝ එක්ක තියන සම්බන්දෙත් එහෙමම තමයි :lol:

    මොකක්ද එතකොට උඹ කියන ප්‍රශ්නේ?

    පොන්නයා ඉජු ඉජු :rofl:
     
    • Haha
    Reactions: dilann