රතු මිරිස් නෙවේද
දෙකමඑතකොට oil ද හේතුව?
Mekata api mokadda karanna oni appuදෙකම
කෑම රටාව වෙනස් කරන්න ඕන.Mekata api mokadda karanna oni appu
පුලුව්න් නම් මේකට හේතුව කියහන්..කොවිඩ් කියලා නම් කියන්න එපා ඔන්න
Aaaa pudumai ada nam uttarayak deela natnm mama me saramai kamisei adagatta pansalata yannaකෑම රටාව වෙනස් කරන්න ඕන.
කෑම වේල් 3ට වඩා කන්න බෑ. (10ට තේ, 3ට තේ එක්ක කෙට් කෑම බෑ)
බර කෑම කන්න බෑ, දිරවන්න අමාරු කෑම කන්න බෑ, ඒව කන්න ඕනම නම් දිරවන්න ඕන ගාණට මෙළෙක් කරන්න ඕන (ඒකට ලා ගින්දරේ ගොඩක් වෙලා තම්බන්න පුළුවන් , අවන් එකේ පුච්චන්න පුළුවන් )
මේ වගේ කෑම රටාව හරිගැස්සුවාම හරි.
ithin oya karala thiyenne kama ganna eka adu karana ekane (suger intake ekat ibema aduwenawane )කෑම රටාව වෙනස් කරන්න ඕන.