මට බැරිදෙ😪 programming

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,060
    11,878
    113
    meka mul kale mata una seen ekak...kalabala wenna epa. hamotama me case eka tiyanawa...uba ta puluwan..projects 10 k karala 11 karanakota..ubata oluwata theory+code enawa. don't wory
     
    • Like
    Reactions: DHE and Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    meka mul kale mata una seen ekak...kalabala wenna epa. hamotama me case eka tiyanawa...uba ta puluwan..projects 10 k karala 11 karanakota..ubata oluwata theory+code enawa. don't wory
    ඊලග මාසෙ campus මට බය කරගන්න බැරි වෙයිද කියලා(network engineering) වල තියෙන්නෙ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,060
    11,878
    113
    ඊලග මාසෙ campus මට බය කරගන්න බැරි වෙයිද කියලා(network engineering) වල තියෙන්නෙ
    puluwan machan.hodata youtube video tutorials balala..ewa practice karanna...ubema notes hadagana
     
    • Like
    Reactions: Hecker

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    මට code එක දැක්කාම වෙනදෙ හිතාගන්න පුලුවන් ඒත් මට imagine කරලා දෙයක් කරගන්න බෑ.මේකට උපදෙසක් දෙන්නලා
    තාම A/L ඉවර උන ගමන් නේ. තව වයසීන් මෝරනකොට ඕක හරියනව , එතකන් කෝඩ් කරපන්
     
    • Like
    Reactions: Hecker

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මොනවද දැනට තනියෙන් කරල / කරන්න උත්සාහ කරල තියෙන්නෙ?
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    ඊලග මාසෙ campus මට බය කරගන්න බැරි වෙයිද කියලා(network engineering) වල තියෙන්නෙ

    network engineering igenaganna kale nam echchara coding nehe :rolleyes: uba C / Assembly wage igenagena reversing karanna yanwa nam coding oni :)
     
    • Like
    Reactions: Hecker