උත්තර ලංකා සභාගය පිහිටුවයි.. සභාපති විමල්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ස්වාධීන පක්ෂ එකමුතුවේ සුසංයෝගයෙන් අද (04) දින මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රෙය්දී පැවැති මංගල මහා සමුළුවේදී ‘උත්තර ලංකා සභාගය‘ ජනගත කෙරිණි.

    මෙහිදී ‘‘උත්තර ලංකා සභාගයේ“ නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් කෙරුණු අතර උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද පත්ව තිබේ.

    උත්තර ලංකා සභාගයේ ජාතික සංවිධායක ලෙස ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය, මහාචාර්ය තිස්ස විතාරණ, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්වරයා ලෙස යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවි‍දු කුමාරතුංග යන මහත්වරුන් ද ප්‍රකාශයට පත් කෙරිණි. එසේම උත්තර ලංකා සභාගයේ අනුශාසක ධුරයට විජය ධරණී ජාතික සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පත්ව සිටිති.

    ඊට අමතරව ස්වාධීන පක්ෂ එකමුතුවේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි විධායක සභිකවරු ද පත්ව සිටින අතර ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ඒ අතර වෙති.

    මෙම මංගල මහා සමුළුවට පැමිණි පිරිස පිළිගැනීම පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා විසින් සිදු කරන ලද අතර ඉන්පසුව සිදු වූයේ සභාගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන් විසින් අත්සන් තැබීම ය. ඉන් අනතරුව සභාගයේ නාමය සහ නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් කෙරිණි. සමුළු සාමාජිකත්වය ප්‍රතිඥාවක් ලබාදීම සහ මංගල සමුළුව සදහා නිර්මාණය වූ ගීතය ‘සිත් තුළ පිපෙන සජ්ජන පියුම“ ගීතය ද ජනගත කිරීම ද මෙහිදී සිදු විය. ඊට අමතරව සමුළුව සංස්කෘතිකාංග කිහිපයකින් ද වර්ණවත් විය.

    සමුළු සාමාජිකත්වය අමතා උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ජාතික සංවිධායක වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය සභාපතිවරු වන උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, නියෝජ්‍ය ලේකම්, ගෙවිදු කුමාරතුංග යන මහත්වරු මෙන්ම අනුශාසක පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ද අදහස් දැක්වූහ.

    මෙම අවස්ථාවට සුබ පැතුම් රැගෙන ‘නිදහස’ ජනතා සභාව නියෝජනය කරමින් හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි උප සභාපති තිලංග සුමතිපාල යන මහත්වරු ද චීන, රුසියානු, ඉන්දීය, ඉරාන, වියට්නාම තානාපති කාර්යාලයන්හි රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

    @erozan Ponnayata mukuth dila nedda???
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    උලංකා.....

    Ulaagena keema karanne harak da. Buruwanda...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේකත් නිකන් ජල චක්‍රය වගේ කෙල උන ගමන් සන්දාන ගහනවා . @SLK_sri වගේ දෙමල සක්කිලි පොන්නයින්ට කීයක් හරි දීල බන්න ගන්නවා . ඉතින් මිනිස්සු චන්දෙ දෙනවා . ආයේ හොරුන්ට හේත්තු වෙනවා.
     
    • Dislike
    Reactions: MachoMan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මේකත් නිකන් ජල චක්‍රය වගේ කෙල උන ගමන් සන්දාන ගහනවා . @SLK_sri වගේ දෙමල සක්කිලි පොන්නයින්ට කීයක් හරි දීල බන්න ගන්නවා . ඉතින් මිනිස්සු චන්දෙ දෙනවා . ආයේ හොරුන්ට හේත්තු වෙනවා.

    ubala wage awajathaka deshapalana ganikawanta jeewath wennath ona neda
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,601
    5,131
    113
    me wesige puthala kela unu gaman anith peththa gahala sandana gahanawa.

    awasthawadi ponna rela
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    me wesige puthala kela unu gaman anith peththa gahala sandana gahanawa.

    awasthawadi ponna rela

    me sare hari yanne neha ban. lankawe lokuma wahal media team eka run karana nissanka senadipathi support karanna beha kiuwalu.
    oken meken une @nicjosh83 wage wahal ganika media team tika job less wela nanna pol una eka witharai
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,350
    17,271
    113
    Auckland
    කැරියො ටික හැදි ගෑවිලා යන්න බෝම්බයක් ගහන්න අපි සල්ලි එකතු කරමුද ?
     
    • Like
    Reactions: SLK_sri

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    එකට ඇවිත් කෙල උනොත් එක පාර ඔක්කොටෝම කෙලවෙනවා. ඒ නිසා බෙදිලා යමු ඕන වෙලාවේදි නාමල්, රාජපස්සලා උස්සල තියමු... ඒකයි අපී මේ සංධානේ පිහිටෙව්වේ...
    ඕක තමා අරගලෙන් අපි උගත් පාඩම...

    wimal-weerawansa-1.jpg

    රතනයත් ඉන්නේ...රත්නය කෝටි341ක් ණයයි මහින්දයට.. ජීවිතා කාලෙම කැඹුරුවත් ඒ ණය ගෙවන්න බෑ...
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    උත්තරේ... බිත්තරේ..
    පොහොට්ටුවේ අවතාරේ.😂

    එකම මිශන් එක පොහොට්ටුවට පිටින් සැගවසිට පොහොට්ටුව සහ රාජපක්ශවරු ආරක්ශා කිරීමයි පොහොට්ටුවෙ ලෙස සැගවී ක්‍රියා කිරීමයි🤭
     
    • Like
    Reactions: topkollek

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    pahanata thel, saramata masso, hatteta katuwak, ballata makkek, bettata pukak wage namak damma nam oka tikak prasidda wenawa.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,574
    48,803
    113
    සේදවත්ත
    මේකත් නිකන් ජල චක්‍රය වගේ කෙල උන ගමන් සන්දාන ගහනවා . @SLK_sri වගේ දෙමල සක්කිලි පොන්නයින්ට කීයක් හරි දීල බන්න ගන්නවා . ඉතින් මිනිස්සු චන්දෙ දෙනවා . ආයේ හොරුන්ට හේත්තු වෙනවා.
    උන් අනිවා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ උබලගේ ජන්ද වලින් නික්ජොශ්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    ස්වාධීන පක්ෂ එකමුතුවේ සුසංයෝගයෙන් අද (04) දින මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රෙය්දී පැවැති මංගල මහා සමුළුවේදී ‘උත්තර ලංකා සභාගය‘ ජනගත කෙරිණි.

    මෙහිදී ‘‘උත්තර ලංකා සභාගයේ“ නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් කෙරුණු අතර උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද පත්ව තිබේ.

    උත්තර ලංකා සභාගයේ ජාතික සංවිධායක ලෙස ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය, මහාචාර්ය තිස්ස විතාරණ, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්වරයා ලෙස යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවි‍දු කුමාරතුංග යන මහත්වරුන් ද ප්‍රකාශයට පත් කෙරිණි. එසේම උත්තර ලංකා සභාගයේ අනුශාසක ධුරයට විජය ධරණී ජාතික සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පත්ව සිටිති.

    ඊට අමතරව ස්වාධීන පක්ෂ එකමුතුවේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි විධායක සභිකවරු ද පත්ව සිටින අතර ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ඒ අතර වෙති.

    මෙම මංගල මහා සමුළුවට පැමිණි පිරිස පිළිගැනීම පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා විසින් සිදු කරන ලද අතර ඉන්පසුව සිදු වූයේ සභාගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන් විසින් අත්සන් තැබීම ය. ඉන් අනතරුව සභාගයේ නාමය සහ නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් කෙරිණි. සමුළු සාමාජිකත්වය ප්‍රතිඥාවක් ලබාදීම සහ මංගල සමුළුව සදහා නිර්මාණය වූ ගීතය ‘සිත් තුළ පිපෙන සජ්ජන පියුම“ ගීතය ද ජනගත කිරීම ද මෙහිදී සිදු විය. ඊට අමතරව සමුළුව සංස්කෘතිකාංග කිහිපයකින් ද වර්ණවත් විය.

    සමුළු සාමාජිකත්වය අමතා උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ජාතික සංවිධායක වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය සභාපතිවරු වන උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, නියෝජ්‍ය ලේකම්, ගෙවිදු කුමාරතුංග යන මහත්වරු මෙන්ම අනුශාසක පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ද අදහස් දැක්වූහ.

    මෙම අවස්ථාවට සුබ පැතුම් රැගෙන ‘නිදහස’ ජනතා සභාව නියෝජනය කරමින් හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි උප සභාපති තිලංග සුමතිපාල යන මහත්වරු ද චීන, රුසියානු, ඉන්දීය, ඉරාන, වියට්නාම තානාපති කාර්යාලයන්හි රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

    @erozan Ponnayata mukuth dila nedda???
    සුබ පැතුම් රැගෙන :lol:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ආ එහෙනම් මේක තමයි බිත්තර ගනන් ගියෙ එක පාරටම
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    meke video ekak beluwada ubala. kello nataddi rathana ponnaya balan inna widiya.
    anika siuwrak pukuwak uda thiyeddi mona ponnayoda ohoma dance organize karanne. eken penawa hingala bawujjayange heluwa.