ඩිප්රෙශන් වලට බෙහෙත් ගත්තට පස්සෙ තව කෙල උනා වගේ.
පලවෙනි සැරේ ඩොකා දුන්න බෙහෙත් ගත්තම අව්ලක් නැතුව තිබ්බා. වැඩ ටිකක් කරගත්ත ෆෝකස් කරල.
දෙවනි පාර බෙහෙත් ටිකක් වෙනස් කරල දුන්න.
ඒව ගත්තම පට්ටම නිදිමතයි, මොකුත් සෙන්ස් වෙන්නෙ නෑ වගේ. පාවෙනව/වැනෙනව වගේ දවසම මෙලෝ වැඩක් කරගන්න බෑ.
නිකමට වගේ අද බෙහෙත් නොබී හිටිය, අම්මටසිරි වෙලා ඉන්නෙ. ඒත් නිකන් බෙහෙත් බීල වගේ වැනෙනව. අනික ඔලුව ෆ්රීස් වෙලා වගේ.
අනේමන්ද මොකක් කරන්නද කියල.
මගේ අවුල කියල කිරියෙ දැම්ම නූල