උබලට කියන්න කියල හිතුනා

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    උබලට කියන්න හිතුන.

    මට ඩිප්‍රෙශන් අවුරුදු 3ක විතර ඉදන් පොඩියට තිබිල තියෙනව. නෝට් උනේ දැනට අවුරුද්දකට 1.5කට විතර කලින්. වයිෆ්ට විතරක් කිව්වෙ. එයාට තේරෙන්නෙ නෑ ඒකෙ බරපතලකමක්. ඩිප්‍රෙශන් කියන වචනෙ දැන් කාලෙ කොමන් නිකමටත් භාවිතා කරන හින්ද වෙන්න ඇති.

    රට යන්න ට්‍රයි කරා සෑහෙන්න අවුරුදු 5ක විතර ඉදල. ඒව මොකුත් හරි ගියේ නැති හින්දද දන්නෙ නෑ.

    දැන්නම් කිසිම වැඩකට ෆෝකස් කරන්න බෑ. ඔහේ ඉන්නව. කිසිම ටාර්ගට් එකක් නෑ. ප්‍රොඩක්ටිවිටි 0%. එකපාර මතක් වෙනව අඩෙ මෙක කරන්න ඕනෙ නේද කියල. එච්චරයි.

    මහ ලොකුවට තියෙන පවුලක නෙවෙයි. ගෙදරින්වත් සපෝර්ට් ගන්නෙ නැතුව මගේම මහන්සියෙන් ගොඩ ආව එකෙක්. ඉස්සර පට්ට විදිහට ශෙඩුල් කරල ටාගට් වලට වැඩ කරා. ඒ හින්ද මට ලොකු ප්‍රශ්න නෑ. නය නෑ. ගෙයක් තියෙනව. ෆොරින් සේවින්ග්ස් තියෙනව රුපියල් ලක්ශ 60ක විතර. ඩුබායි වල හොද පඩියකට වැඩට යන්න පුලුවන්. ඒත් ජීවිතේ මෙලෝ තේරුමක් නෑ කියන ලෙවල් එකේ සැරටම ඉන්නෙ දැන් අවුරුද්දක් වගේ.

    ලගදි තේරුනේ ADD/ADHD වලට කිට්ටු දෙයක් කියල. බෙහෙත් ගන්න යන්න ඕනෙ.

    උබලට කියන්න හිතුන.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,012
    11,817

    ubata puluwan ban bari nehe...yako uba fatta dial ekak..moral ganin...machan...good luck
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දැන්නම් කිසිම වැඩකට ෆෝකස් කරන්න බෑ. ඔහේ ඉන්නව. කිසිම ටාර්ගට් එකක් නෑ. ප්‍රොඩක්ටිවිටි 0%. එකපාර මතක් වෙනව අඩෙ මෙක කරන්න ඕනෙ නේද කියල. එච්චරයි.
    ඒ වෙලාවට ඒ මතක් වෙන දේ ලියාගනිං. නිතර පේන තැනක තියපං.
     
    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    මොනවද බන්
    ඔය වගේ කේස් වල්දි හරි වයිෆ් ගෙන් සපෝර්ට් නැත්තන් , What is the point of marriage?

    Anyway
    ඔයාට සල්ලි අඩුපඩුවකුත් නැති නිසා Illegal ඩ්‍රග්ස් නම් පුතෝ ගහන්න නම් එපා හිතින්වත් , ඔය වගේ ගොඩක් උන් ඔවාට ඇඩිට් වෙනව මෙහ් වගේ සිටුවේශන් වලදි Illegal ඩ්‍රග්ස් තමය්යි ඕකට එකම බෙහෙත කියල

    Get Well Soon
    Consult a Dr
    Thats the best option
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ගිහිල්ල GP හම්බෙන්න , ඊට ඔඅස්සේ බෙහෙත් එක්ක psychologist කෙනෙක්ව ඉල්ලා ගන්න. දොස්තර හම්බෙනකන් දිගටම අශ්වගන්ධ ගන්න.

    මොනවද බන්

    Anyway
    ඔයාට සල්ලි අඩුපඩුවකුත් නැති නිසා ඩ්‍රග්ස් නම් පුතෝ ගහන්න නම් එපා හිතින්වත් , ඔය වගේ ගොඩක් උන් ඔවාට ඇඩිට් වෙනව මෙහ් වගේ සිටුවේශන් වලදි ඩ්‍රග්ස් තමය්යි ඕකට එකම බෙහෙත කියල
    නෑ එහෙම වෙන්නේ නෑ. වැරදි උපදෙස් දෙන්න එපා
    ------ Post added on Aug 9, 2022 at 4:11 PM
     
    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    ගිහිල්ල GP හම්බෙන්න , ඊට ඔඅස්සේ බෙහෙත් එක්ක psychologist කෙනෙක්ව ඉල්ලා ගන්න. දොස්තර හම්බෙනකන් දිගටම අශ්වගන්ධ ගන්න.

    නෑ එහෙම වෙන්නේ නෑ. වැරදි උපදෙස් දෙන්න එපා
    ------ Post added on Aug 9, 2022 at 4:11 PM

    download.jpg

    Dude seriously
    I spit out some true facts bn
    What the hell is wrong with u ????
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    In a nutshell 🤭🤭

    ගෙදරින්වත් සපෝර්ට් ගන්නෙ නැතුව මගේම මහන්සියෙන් ගොඩ ආව එකෙක්.

    ගෙයක් තියෙනව.

    ෆොරින් සේවින්ග්ස් තියෙනව රුපියල් ලක්ශ 60ක විතර.

    ඩුබායි වල හොද පඩියකට වැඩට යන්න පුලුවන්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    download.jpg

    Dude seriously
    I spit out some true facts bn
    What the hell is wrong with u ????
    මම ඕකට බෙහෙත් ගත්ත එකෙක් විදිහට , ඕක ගැන වැඩිදුර බලපු එකෙක් විදිහට කියන්නේ.බෙහෙත් බොන්න කලින් අලගිය තැන මුල ගිය තැන සේරම බලල තමයි බෙහ්ත් ගන්නේ. ඕකට දැන් තියන බෙහෙත් වලට addict වෙන්නේ නෑ.

    but all the medication can cause side effects , including prescription, over-the-counter and complementary medicines.