floting rate nam aniwarenma wedi karala tiyene. aye ahanna deyak ne ara podi podi assan damma kiyanne itin e kiyana hema detama api agree una kiyala kiyana eka. eka nisa customer ta awasiබැංකු නය වාරික වැඩිකරලද වැඩිකරලාම් විස්තර ටිකක් දාන්න
2020 di COM Bank eken Personal Loan ekak mn gaththe 10.5 fixed rate. Mn hithanne last year end wage idan thamai banks loan walata fixed rate offer karana eka nawaththuweoww පොලි අනුපාත වැඩි කලාම ඉබේ වැඩිවනවා නේ.
පහුගිය අවුරුදු 3 දුන්නෙම ෆ්ලොටින් ඉන්ටෙරෙස්ට් ලෝන් නේ....
reply කරන්නැතිව හිටියනාම් ඉවරයිනේ බංOw lu.
Ekek kiwwa.
Matath sure na.
Mokakda mama Naya na
ambo yako meke post baluwama depression wage
Thawa thiyenawa oya wage depression groupambo yako meke post baluwama depression wage
2020 corna walata nawaththuwe.2020 di COM Bank eken Personal Loan ekak mn gaththe 10.5 fixed rate. Mn hithanne last year end wage idan thamai banks loan walata fixed rate offer karana eka nawaththuwe
oya monotorium eka gatte ne mama. amaruwen gewagena giya , gattta un serama amaruwe dan.2020 corna walata nawaththuwe.
economist laa dannawa ilagata wena de moratorium dunnama. ekayi.
2020 August thamai mage first installment eka. Mata nm mid 2021 walath banks keepayakin loan offers awa fixed rates walata, mata requirements ekak thibbe nehe e weddi.2020 corna walata nawaththuwe.
economist laa dannawa ilagata wena de moratorium dunnama. ekayi.
hambuna nam maaru karaganna epayi....2020 August thamai mage first installment eka. Mata nm mid 2021 walath banks keepayakin loan offers awa fixed rates walata, mata requirements ekak thibbe nehe e weddi.
Mageth floating 5 million loan tibila dan aurudakata wage kalinda manda iwara una...installment aka 2.5k wage thibbe...heminenawa mee kale unanam 5lakh weiBOC එක තමයි මම ජොබ් එකට ගිය දවසේ ඉඳන් ලඟින් හිටියේ,
2010 ඉඳන් බැංකුව මාත් එක්ක ගොඩක් ආදරෙන් ලඟින් හිටියා,
මාව බැංකුවෙන් ලෝන් එකක් ගන්න හරි වෙන වැඩක් කරගන්න හරි ගියොත් කවදාවත් රස්තියාදු කරලා වාත කරලා නෑ,
රෙස්පෙක්ට් ඒකට,
මගේ හිතවත් අය ගොඩාක් ඉන්නවා BOC එකේ.
ඔන්න මම මගේ personal loan එක අලුත් කලා 2021දී,
දිනේශ් අයියා කිව්වා එපා මල්ලි ඕක කරන්න floating රේට් යන්නේ,
දැන් 8.5ට තිබ්බට ඕක වැඩිවුණොත් අමාරුවෙයි කියලා,
මම කට කොණකින් හිනා වෙලා කිව්වා,
අයියෝ ඕනේනම් 10 වෙයිනේ,
මට මේ ලෝන් එක ගන්නම ඕනේ කියලා සති 3ක් ප්‍රොබේශන් BOC හිටිය මම, BOC permanent staff ඉන්න එයාට වඩා එක්ස්පීරියන්ස් වැඩි සීන් එකෙන් ටෝක් දුන්නා,
අනික කබ්‍රාල් මහත්තයානේ හිටියෙත් අධිපති,
බය වෙන්න කිසිම හේතුවක් නෑ මට.
ඩොකියුමන්ට් ටිම දුන්නාම ලෝන් එක ගත්තා සතියකට අඩු කාලෙකින්,
හැපී...
වාරිකේ රුපියල් 47,600/=යි.
අවුලක්නෑ පඩියෙන් 40%කට වඩා අඩුවෙන්නේ කැපෙන්නෙත්,
ඔහොම කාලේ ගෙවුණා,
21 ලෝන් එක කපාගන්න්නෙ,
මට 20 වගේ පඩි වැටුණාම සමහර වෙලාවට ඔක්කෝම ගන්නවා,
පඩිය බැංකුවට ඉතුරු නොකර,
බැංකුව අඩෝ නෝ තාරුවා කියලා කියනවා![]()
ඔන්න 21 වෙනිදා රිණ වෙනවා මගේ එකවුන්ට් එක,
බැංකුවත් අඩෝ නෝතාරුවා කියාලා ඊලඟ පාර කපාගන්නවා වාරිකේ![]()
මම සමහර වෙලාවට සල්ලි වැරදිලා එකවුන්‍ට් එක රින තියෙද්දී හදිස්සියට සල්ලි දාගත්තාම බැංකුව ඒක කපාගෙන මට කිණ්ඩි හිනාවක දානවා,
මමත් අඩෝ නෝ බැංකුව කියනවා...![]()
ඔහොම හෙන අන්‍යෝන්‍ය අවභෝධයෙන් මමයි බැංකුවයි හිටියා![]()
ඉතුරු 60% ආවාම ශේප් ඉතින් කාලා බීලා නාලා ඉන්න,
ඉන්න හිතුණ රටක් ඒ කාලේනම්...
මේ කාලේ ජීවන වියදම අහස උසටගියා,
තෙල් නහුතෙට නැග්ගා![]()
පාං ගෙඩිය 300 වුණා![]()
තුන් වේල කාපු අපි දෙවේලක් බොහෝ දුරට වේලක් කෑවා,
වෑංජන දෙකට සිමා කලා,
ට්‍රිප් පුලුවන් තරම් අඩු කලා,
පුලුවන් තරම් ඕල්ඩ් වලින් පාතට ගහන්න ගත්තා,
බයිට් මික්ශර් වලට සීමා වුණා,
ලෝන් එකට කැපිලා එන ගාන මදි වුණා,
මේ හාස්‍ය රසයක් ගන්න ලියපුවා නෙවෙයි,
සිරාම සීන් හොඳේ...
ඊට පස්සේ මෙන්න බොලේ #රුපියල් 47,600/= ට තිබ්බ වාරිකේ #රුපියල් 70,749/= ක් වෙලා,
8.5% තිබ්බ රේට් එක ෆ්ලොට් වෙලා 18%ට,
බුදු අම්ම්මෝ,
යකෝ ෆ්ලොට් වෙනවා කියලා ඔහොම ෆොල්ට් වෙනවද???
ඇඬිලා සහ පඩියට කෙලවෙලා රමණය වෙලා ඉන්නේ පෙරෙන්ස්,
ලංකා බැංකුවේ වැඩකරන අයගේ වැරැද්දක් නෑ,
එයලා කරන්නේත් හෙඩ් ඔෆිස් එකෙන් කරන දේ,
ඒත් මේකනම් දරාගන්න බෑ.
SOURCE
