BROWN skin අනාතයෝ LIVE IN AUSI

shenat

Well-known member
  • May 13, 2007
    58,368
    86,620
    113
    ආශ්චර්යමත් රටක
    mama th australia inne. ethakota mama th anathayek da ? danne nathi nisa ahuwe.

    ඔවු. උබ නොදන්නව උනාට උබ අනාතයෙක්. ඇහුන් නැද්ද දැනුත් සුද්දෙක් බැන්නා උබට. :(
    කියන දේ අහල පල ලංකාවට රජෙක් වගේ ඉන්න.
     
    • Haha
    Reactions: Saditha De Silva

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මේ මහ පොළොවේ ඉපදෙන සියලු සත්තුන්ටත් මිනිස්සුන්ටත් මේ මහ පොළොව අයිතියි.

    ලෝකයේ සම්පත් සමානව සියළුම මිනිසුන්ට අයිති විය යුතුයි. උපතින් සුද්දෙක් වූ පමනින්, වැඩිපුර සම්පත් ඔහුට අයත් නොවේ. සියළුම මිනිස්සුන්ට, සියළු සීමා බිද දමා තමන් කැමති රටක නගරයක ගමක ජීවත් වීමට පූ ර් න අයිතිය ඇත.
    මන් මේ දැන ගන්න අහන්නේ දන්නේ නැතී නිසා. විදේශිකයන් ට ලංකාවේ පුරවැසිබාවය ගන්න පුලුවන් ද ? දන්න විදියට නම් බෑ නේ.
     
    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    ඔවු. උබ නොදන්නව උනාට උබ අනාතයෙක්. ඇහුන් නැද්ද දැනුත් සුද්දෙක් බැන්නා උබට. :(
    කියන දේ අහල පල ලංකාවට රජෙක් වගේ ඉන්න.
    namal cir awama aniwaryen yanawa.
     
    • Love
    Reactions: shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,236
    49,588
    113
    සේදවත්ත
    299023860-361958866141472-6811291297051067573-n.jpg
    ඔතන නෙමෙයි පොඩි නම මිරිකන්න ඕනේ ටිකක් කලව වලට උඩින්
     
    • Like
    Reactions: Bekam

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    රට ඉන්න අපේ උන්ගෙ ඇටිටියුඩ් වල ලොකු අවුලක් තියෙනවා. මම අවුරුදු 4.5 ඔසී ඉඳලා ලන්කාවට ඇවිත් දැන් මෙහේ ඉන්නේ. අපේ උන්ට ලන්කාවේ තියෙන ඇටිටියුඩ්ම තමයි එහේ ගිහිල්ලත් තියෙන්නේ. පලවෙනිම එක තමයි, කලින් ඔසී ආපු එකා නිකන්ම අයියා හරි අක්කා හරි වෙන එක. ඒ වගේ ගෝතයෙක් සෙට් උනොත් නම් උගෙන් ඔසී ලයිෆ් ගැන බණ අහනව ඇරෙන්න වෙන වැඩක් නැති වෙනවා.

    ඊලඟ එක තමයි, ඔසී හිටියට ඔසී පොලිටික්ස් ගැන අයිඩියා එකක් නෑ. බිව්වත් කියවන්නේ ලන්කන් පොලිටික්ස්. කොටින්ම කිව්වොත් මේ වගේ උන්ගේ ඇඟ විතරයි ඔසී වල තියෙන්නේ. අනිත් ඔක්කොම ලන්කාවේ. නිවුස් බලන්නෙත් යූ ටියුබ් එකෙන් ලන්කාවෙ. හැබැයි, වැරදිලා හරි ඔසී සිස්ටම් එකේ මොකක් හරි ඉෂූ එකක් කත කළොත්, රෙද්ද උස්සන් එන්නේ අම්මට බැන්නා වගේ " උඹ හිතන්නේ ලන්කාව ඕස්ට්‍රේලියාවට වඩා හොඳයි කියලද? " කියාගෙන. ඕනම රටක දේශපාලන ක්‍රමේ ගැටළු තියෙනවා, ලන්කාවේදී මහින්දට බැන්නම රෙද්ද උස්සන බයියෝ වගේම තමයි. ඔසී රටේ කිසිම අඩුපාඩුවක් නොදැක ඔසී කියන්නේ දිව්‍ය ලෝකයක් කියල හිතන් රට ගැන විවේචනය කරන උන්ට බනින එක මුන්ට හරි ජොලි. සුද්දෝ නම් මෙහෙම නෑ. උන් උන්ගෙ රටේ සිස්ටම් එකේ අවුල් දකිනවා. අපේ උන් එහෙම නෑ. අපේ උන් තමයි ගොඩක් මෙහෙම හිතන්නේ. අපේ උන් විවේචනයන්ට විවෘත නෑ.

    අනික අපේ උන් හෙන පණ්ඩිතයි. ගොඩක්ම එහෙම වෙලා තියෙන්නේ ගෑනිගෙන් ඩිපෙන්ඩන්ට් දාලා මෙහේ ඉඳන් ගියපු අධ්‍යාපනය අඩු එවුන්. එහේ ගිහින් ප්‍රාඩෝ එකක් අරගෙන ගෙයක් ගත්තම අනිත් උන්ට බලේන් ලයිෆ් කෝචින්ග් කරන්න එන උන් ඕන තරම් ඉන්නවා. ඔසී ආපු කාලේ කාපු කටු ගැන පම්පෝරි ගහන, ලන්කාවෙන් ආපු අලුත් කොල්ලොන්ට ජීවිතේ ජයගන්න බණ කියන අයියලා ගොඩක් ඉන්නවා. මේ වගේ උන් ඕන තරම් යූ ටියුබ් වල, ෆේස්බුක් වල හොයාගන්න පුළුවන්. කාල බීලා තෙල වැඩි උනාම කොහේ හරි තියෙන කුණු බක්කියක් හරි කාර් කට්ටක් හරි ඉස්සරහ්ට ගිහින් ඔසී වල පම්පෝරි ගහන ගමන් ලන්කාවේ වැලේ වැල් නැති පිරමිඩ් පස්සේ යන ඔන්ලියින් එන්ටර්පෘනර්ස්ලට රටගොඩගන්න විදිය කියලා දෙන්නේ මුන් තමයි. මුන් ඇවිල්ල ආර්ථික විශේෂඥයොන්ටත් වඩා ආර්ථිකේ දේශපාලනේ දන්නවා. උන් හිතන්නේ උන් තමයි ඔක්කොම දන්නේ, අනිත් ඔක්කොම ගොන්නු කියලා. වෙනස් මතයක් අහන්න ආස නෑ. අඩුම තරමේ වෙනස් මතවාද තියෙනවා කියලා පිළිගන්න කැමැත්තකුත් නෑ. මේ වගේ උන්ට පී ආර් දෙන එක ඇත්තටම රටට තර්ජනයක්. මේ වගේ ගෝතයෝ ලක්ෂයක් සිස්ටම් එකට එකතු උනොත්, ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඒක ලොකු තර්ජණයක්. අපේ උන් තමුන්ගේ ඔපීනියන් තමුන්ට විතරක් තියන් ඉන්න දන්නවා හරිම අඩුයි. ගොඩක් වෙලාවට ඒක අනිකට inflict කරනවා.

    අන්තිමටම ඉන්න සෙට් එකක් තමයි, ලන්කාවෙදි බෝතලේටයි බත් පැකට් එකටයි චන්දේ ගහලා, ලන්කාවට කෙලෝලා එහෙ ගිහින් ලන්කාවේ එකෙක් හරි, රෙෆියුජියක් දෙන සුද්දෙක් හරි ඡන්දේ ඉල්ලුවාම ඌට පැනලා ගිහින් ඡන්දේ දෙන එක. මේ වගේ උන්ට පී ආර් දුන්නොත්, රට හොඳට තියෙන, සල්ලි හම්බු කරන්න පුළුවන් කාලේ බෝට්ටුවක් අරන් තියාගන්නෝන ආයේ ඔසී වලට කෙල උනාම වෙන රටකට යන්න.

    හරිම කලාතුරකින්, තමුන්ගේ පාඩුවේ තමුන්ගෙ වැඩක් බලන් ඔසී සිස්ටම් එකට ඇඩැප්ට් වෙලා තමුන්ගෙ personal values, culture එක මේන්ටේන් කරන් යන උනුත් ඉන්නවා. එහෙම උන් එක්ක වැඩ කරන එක ලේසියි.
    100% true
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608

    Oya maru koheda mecchara kal hitiye
     
    • Haha
    Reactions: Thiefx

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ඕස්ට්‍රේලියාවෙ වීසා රිජෙක්ට් උනා නේද

    1662474310918.png
     
    • Haha
    Reactions: shenat