Ai ban bulath walata cancer enne?bulath leafs cancerous da?mokak hindada cancer hadenne
Hunu nattan mokeda ban cancer tiyenne?leaf ekeda,nut ekeda?Tobacco main
හුණු වලට කට තුවල වෙනවා.ඒවා කල් පැවැත්ම නිසාත් වෙන්න පුලුවන්
තව පුවක් වල තියෙන සමහර කෙමිකල් නිසාත් කියනවා.මේක නන් දන්නේ නෑ හරියටම
ඉස්සර මිනිස්සු කොච්චර විට කෑවද. උන්ට මොන ලෙඩක්වත් නෑ. අද ඊයෙ ඉඳල තමා ඕව්ව. එකක් දුම්කොල. අනික ආටිෆිෂල් හුණුHunu nattan mokeda ban cancer tiyenne?leaf ekeda,nut ekeda?
Dum kolath ban smoke karoth ne cancer.kewath cancer da?ඉස්සර මිනිස්සු කොච්චර විට කෑවද. උන්ට මොන ලෙඩක්වත් නෑ. අද ඊයෙ ඉඳල තමා ඕව්ව. එකක් දුම්කොල. අනික ආටිෆිෂල් හුණු
වෙන්න ඇති බං.Dum kolath ban smoke karoth ne cancer.kewath cancer da?
දුම්කොල තමා ප්‍රධානම එක..දුම්කොල කනවනේHunu nattan mokeda ban cancer tiyenne?leaf ekeda,nut ekeda?
ඔව් මේක ගොඩාක් දුරට හරි,සමහරු හපේ තියන් ඉන්නවා.ඒකටම අලුතෙන් කොල එහෙම දාලාවෙන්න ඇති බං.
මං අහල තියෙන කේස් වල ඔක්කොමලා බුලත් හපේ හක්කෙ තියන් හිටපු උන්. කාලා කෙළ ගහල කට හෝදල දාන උන්ට අවුලක් නෑ සාමාන්යෙන්. හපේ තැම්බි තැම්බි හක්කෙ තියන් ඉන්න හොඳ නෑ.
ඔව් බං. මමත් කනවා, මම දුම්කොළ කන්නෙ නෑ දැන්. කරාබු නැට්ටක්, එනසාල් ඇටයක් දාල කන්නෙ. ටිකක් වෙලා හපලා විටේ ටේස්ට් එක යනකොට කට හෝදල දානව. හපේ කටේ තියන් ඉන්නෙ නම් නෑ මළාටදුම්කොල තමා ප්‍රධානම එක..දුම්කොල කනවනේ
ඔව් මේක ගොඩාක් දුරට හරි,සමහරු හපේ තියන් ඉන්නවා.ඒකටම අලුතෙන් කොල එහෙම දාලා
------ Post added on Sep 6, 2022 at 9:26 PM
Ado mata ara sarawita addiction ekak ewillane bn.Happoo mona jarawakda ban
සාරවිට වලට මාවා වලට දාන පවුඩර් එක දානවා. කෑෂ්මින් ද කොහෙද නම. කන්න එපා.Ado mata ara sarawita addiction ekak ewillane bn.
Ai ban bulath walata cancer enne?bulath leafs cancerous da?mokak hindada cancer hadenne
උබ අහන්නේ සාරවිට ගැන්ද? ඒකේ තියෙනේ වෙනම ජාතිනේ...මාවා බාබුල් එහෙම තියෙනවනේ ඒකේ..Ado mata ara sarawita addiction ekak ewillane bn.
Mokadda bn e?drug ekakdaසාරවිට වලට මාවා වලට දාන පවුඩර් එක දානවා. කෑෂ්මින් ද කොහෙද නම. කන්න එපා.
Monawada ban e?drugs daඋබ අහන්නේ සාරවිට ගැන්ද? ඒකේ තියෙනේ වෙනම ජාතිනේ...මාවා බාබුල් එහෙම තියෙනවනේ ඒකේ..
උන් අර පොඩි බෝතල් වල දාගෙන ඉඳල හලන්නෙ. අන්න ඒව. මාත් අරගලේට ගිහින් කෑවට පස්සෙ කෑවෙ නෑ. ඩ්‍රග් එකක්මත් නෙමෙයි. පකිස්තාන් කාරයොන්ගෙ මොකක් හරි. කට කූල් වෙලා යන්නෙයි සාම්බ්‍රාණි වගේ රහ එන්නෙයි කෑෂ්මින් වලින්.Mokadda bn e?drug ekakda
Monawada ban e?drugs da
------ Post added on Sep 6, 2022 at 9:46 PM
ඉස්සර මිනිස්සුත් විට කෑවා, ඉස්සරත් කැන්සර් තිබ්බා, දැන් වගේම කැන්සර් හැදිලා මිනිස්සු මැරුණා. හැබැයි ජනගහනේ අඩුයි. ඉතින් දැන් වගේ කැන්සර් මරණ බහුල නෑ. දැන් ජනගහනෙට සාපේක්ෂව මරණ ඉහල ගිහින්. ඉතින් මිනිස්සු හිතනවා ඉස්සර මොන ලෙඩක්වත් නෑ මිනිස්සු සෑහෙන්න කාලයක් ජීවත් වුනා කියල. ඉතින් එක මිත්‍යාවක්.ඉස්සර මිනිස්සු කොච්චර විට කෑවද. උන්ට මොන ලෙඩක්වත් නෑ. අද ඊයෙ ඉඳල තමා ඕව්ව. එකක් දුම්කොල. අනික ආටිෆිෂල් හුණු
Amuthu rahak enawane bn suwadak ekla hena addictive.ai hoda ne kivveඋන් අර පොඩි බෝතල් වල දාගෙන ඉඳල හලන්නෙ. අන්න ඒව. මාත් අරගලේට ගිහින් කෑවට පස්සෙ කෑවෙ නෑ. ඩ්‍රග් එකක්මත් නෙමෙයි. පකිස්තාන් කාරයොන්ගෙ මොකක් හරි. කට කූල් වෙලා යන්නෙයි සාම්බ්‍රාණි වගේ රහ එන්නෙයි කෑෂ්මින් වලින්.