අර කේස් එකක් වුන අවුට් එක නෝ බෝල් ද? ඒක review කරපු එක ගැන මොකද කියන්නෙ
Cricket ගැන මම වැඩිය දන්නෙ නෑ
Cricket ගැන මම වැඩිය දන්නෙ නෑ
My car my petrol wage ne itin ICC aithikaroyo wage neIndian ekek bat karapu nisa not out wena ona team ekak indiawa ekka una Nam out.oka therenne nathda.ICC kiyanne.Indian cricket board kiyana eka dannawada aduma gane umba![]()
bouncer 2wani eka(urahisata ihalin) a over eke aulak ne ....eka no ball man danna taraminඑක no ball එකක් නෙවෙයි, හොර, no ball දෙන්න පුලුවන්, බොලර් line එක කෝස් කරොත් හරි චක් කරොත් හරි බොලේ පිච් එකේ පිච් නොවි බැට්ස්මන්ගේ ඇගට ආවොත් තමා no ball.