Asian cup SL vs Ind no ball අවුල ?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    අර කේස් එකක් වුන අවුට් එක නෝ බෝල් ද? ඒක review කරපු එක ගැන මොකද කියන්නෙ
    Cricket ගැන මම වැඩිය දන්නෙ නෑ
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,303
    1,676
    113
    Gotham City 👁
    එක no ball එකක් නෙවෙයි, හොර, no ball දෙන්න පුලුවන්, බොලර් line එක කෝස් කරොත් හරි චක් කරොත් හරි බොලේ පිච් එකේ පිච් නොවි බැට්ස්මන්ගේ ඇගට ආවොත් තමා no ball.
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    India memes හදලා ඕක දාලා ලංකාව නෝන්ඩි කරන්න
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Indian ekek bat karapu nisa not out wena ona team ekak indiawa ekka una Nam out.oka therenne nathda.ICC kiyanne.Indian cricket board kiyana eka dannawada aduma gane umba😂😂😂
     
    • Haha
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    Indian ekek bat karapu nisa not out wena ona team ekak indiawa ekka una Nam out.oka therenne nathda.ICC kiyanne.Indian cricket board kiyana eka dannawada aduma gane umba😂😂😂
    My car my petrol wage ne itin ICC aithikaroyo wage ne
     
    pathum90sri

    Active member
  • Jul 12, 2010
    552
    155
    43
    Sri Lanka
    එක no ball එකක් නෙවෙයි, හොර, no ball දෙන්න පුලුවන්, බොලර් line එක කෝස් කරොත් හරි චක් කරොත් හරි බොලේ පිච් එකේ පිච් නොවි බැට්ස්මන්ගේ ඇගට ආවොත් තමා no ball.
    bouncer 2wani eka(urahisata ihalin) a over eke aulak ne ....eka no ball man danna taramin