ජනාධිපතිවරණයට තරග වදින්න සූදානම්..- රන්ජන්
ජනතාවගෙන් ඉල්ලීමක් ලැබුණ හොත් තමන් ජනාධිපතිවරණට පැමිණීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.
ලංකාවේ බාගයක් සිටින්නේ හොරු නිසා හොරු සමග ඉපදුණු නිසා හොර සමඟ ජීවත් වන්නට තමන්ට ද සිදුවී ඇතැයි ද ඒ මහතා පැවසීය.
තමන් සිටි පක්ෂවල ආසන සංවිධායකවරුන් ලෙසද පත් කරන ලද්දේ අනිත් පක්ෂයේ සිටින මැරයන්ට සහ කුඩ්ඩන්ට වඩා ප්‍රබල මැරයන් සහ කුඩ්ඩන් බවද ඔහු කියා සිටී.
අද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මෙම අදහස් පළ කලේය.
කෝ මේ සබජ ගැන්සිය
@hasithayad
@Smartm
@dxx
@kasun_kbp
@MachoMan
@kasun090354t

Last edited: