‘මට දැන් පුළුවං.. මට අගමැතිකම දෙන්න අයියෝ..’ සජිත් මාධ්‍ය හමුවක

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තමන් කිසි විටෙක වගකීම් බාර ගැනීමට බිය හැති බවත් අග්‍රාමාත්‍යවරයා ලෙස වගකීම භාර ගැනීමට අදත් සූදානම් බවත් විපක්ෂනායක සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

    මාධ්‍ය වෙත අදහස් අද දිනයේ අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

    “වගකීම් භාරගන්න බෑ කිව්වේ නෑ මම. අදත් සූදානම් මම අගමැතිවරයා ලෙස වගකීම භාරගන්න. අපේම පිරිසිදු කැබිනට් මණ්ඩලයක් පත් කරගන්න.

    තිත්ත ඇත්ත කතා කරමු. හොරාගේ අම්මගෙන් පේන අහන්න පුළුවන් ද?. මහ බැංකු හොරු ඉන්න ආණ්ඩුවකට පුළුවන් ද හොරු අල්ලන්න. මහ බැංකු හොරා පොලු තියලා තියෙනවා ලංකා බැංකුවට. අද තියෙන්නේ ආණ්ඩුවක් නෙමෙයි.. අද තියෙන්නේ අච්චාරුවක්. අද තියෙන්නේ ගේම් එකක්. රටේ ජනතාවගේ ජීවිතත් එක්කයි මේ සෙල්ලම කරන්නේ.

    මම පැහැදිලිව කියනවා.. මේ මොහොතෙත් අගමැතිකම භාරගෙන පිරිසිදු පාලනයක් ක්‍රියාත්මක කරන්න මම කැමතියි.. පාවාදීම්වලට අපි නෑ.

    හොඳට මතක තියාගන්න. මමත් දැන් පියා වගේම හොඳට තෙම්පරාදු වුණු පුද්ගලයෙක්. මමත් හම්බන්තොට අවුරුදු 20ක් කට්ට කාලා.. මහ පොළොවේ පයගහලා අමාරු ගමනක් ආපු පුද්ගලයෙක්. හැරෙනකොට මම දන්නවා.

    විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වගේම විධායක අගමැතිවරයෙකුත් නිර්මාණය නොකිරීම අපේ පිරිසිදු 21 වන සංශෝධනයේ තියෙනවා.”
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    mekata reason eka mokkda dannawada ,munge chanda bahinawa illga election ekadi . dan kela wenawa kiyalla dana dana boruwata kaghanawa.

    genigeth pressure ekak thiyanawa. genita ona dawasak hari araliya gaha mandire raja wenna
     
    • Haha
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,858
    113
    එකමත් එක රටක
    YrUFiSp.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    miniha dan pana baye inne SJB eke okkoma ayet UNP yay kiyala
    Ranil ayet hijack karanawa

    miniha mulin AKD wage loku line ekak denna giya, ranil awata passe okkoma wenas una
     
    • Like
    Reactions: NRTG

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,617
    6,177
    113
    තමන් කිසි විටෙක වගකීම් බාර ගැනීමට බිය හැති බවත් අග්‍රාමාත්‍යවරයා ලෙස වගකීම භාර ගැනීමට අදත් සූදානම් බවත් විපක්ෂනායක සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

    මාධ්‍ය වෙත අදහස් අද දිනයේ අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

    “වගකීම් භාරගන්න බෑ කිව්වේ නෑ මම. අදත් සූදානම් මම අගමැතිවරයා ලෙස වගකීම භාරගන්න. අපේම පිරිසිදු කැබිනට් මණ්ඩලයක් පත් කරගන්න.

    තිත්ත ඇත්ත කතා කරමු. හොරාගේ අම්මගෙන් පේන අහන්න පුළුවන් ද?. මහ බැංකු හොරු ඉන්න ආණ්ඩුවකට පුළුවන් ද හොරු අල්ලන්න. මහ බැංකු හොරා පොලු තියලා තියෙනවා ලංකා බැංකුවට. අද තියෙන්නේ ආණ්ඩුවක් නෙමෙයි.. අද තියෙන්නේ අච්චාරුවක්. අද තියෙන්නේ ගේම් එකක්. රටේ ජනතාවගේ ජීවිතත් එක්කයි මේ සෙල්ලම කරන්නේ.

    මම පැහැදිලිව කියනවා.. මේ මොහොතෙත් අගමැතිකම භාරගෙන පිරිසිදු පාලනයක් ක්‍රියාත්මක කරන්න මම කැමතියි.. පාවාදීම්වලට අපි නෑ.

    හොඳට මතක තියාගන්න. මමත් දැන් පියා වගේම හොඳට තෙම්පරාදු වුණු පුද්ගලයෙක්. මමත් හම්බන්තොට අවුරුදු 20ක් කට්ට කාලා.. මහ පොළොවේ පයගහලා අමාරු ගමනක් ආපු පුද්ගලයෙක්. හැරෙනකොට මම දන්නවා.

    විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වගේම විධායක අගමැතිවරයෙකුත් නිර්මාණය නොකිරීම අපේ පිරිසිදු 21 වන සංශෝධනයේ තියෙනවා.”
    Muta denawa kiyanne iguru deela miris gannawa wage wadak
     
    • Haha
    Reactions: NRTG and SLK_sri