බඩු ගෙන්වීම JOB එකට කිරීම

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,827
    18,651
    113
    රට ගිහින් බඩු අරන් එන ජොබ් එක කරන කෙනෙක්ගෙ කොන්ටැක්ට් එකක් තිබේ නම් දෙන්නකො. සිංගප්පුරු , ඩුබායි වගේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    🤣 දන්න තරම තමා. තමි්නාඩුවේ ඉඳන් අඩුවට බෝට්ටු වල බඩු ගේනවා,😂
    Navy එක උන්ට නෙවෙයි වගේ අහක බලං ඉන්නවා

    India
    ඔව් උතුරේ දෙමලු ඉස්සර ඉදන්ම ඕක කරනවා
    කොහෙන් ගියත් යාපනේ එවුන් ගොඩ
     
    • Wow
    Reactions: B.Chat

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668
    113
    රට ගිහින් බඩු අරන් එන ජොබ් එක කරන කෙනෙක්ගෙ කොන්ටැක්ට් එකක් තිබේ නම් දෙන්නකො. සිංගප්පුරු , ඩුබායි වගේ
    matat part-time krnna aasawak thiyenawa.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    කරන දෙයක් හොඳට හොයලා බලලා කරන්න වෙයි. මේ කාලේ එච්චර හොඳ නෑ
     
    • Like
    Reactions: Any.key and kinkon