රට ගිහින් බඩු අරන් එන ජොබ් එක කරන කෙනෙක්ගෙ කොන්ටැක්ට් එකක් තිබේ නම් දෙන්නකො. සිංගප්පුරු , ඩුබායි වගේ
Mata airpods pro ekak genat deepan ena gaman.Man yanawa lagadi iphone 14 ganna
දැන් ඔවා කරන්න බැහැ
ඔව් උතුරේ දෙමලු ඉස්සර ඉදන්ම ඕක කරනවාදන්න තරම තමා. තමි්නාඩුවේ ඉඳන් අඩුවට බෝට්ටු වල බඩු ගේනවා,
Navy එක උන්ට නෙවෙයි වගේ අහක බලං ඉන්නවා
India
matat part-time krnna aasawak thiyenawa.රට ගිහින් බඩු අරන් එන ජොබ් එක කරන කෙනෙක්ගෙ කොන්ටැක්ට් එකක් තිබේ නම් දෙන්නකො. සිංගප්පුරු , ඩුබායි වගේ