MAS kreeda වැඩ කරන කව්ද ඉන්නෙ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    අර team එකේ උන් ඇඳගෙන ඉන්න shorts දෙක තුනක් ගන්න ඕනි. බැරි වෙයිද ලයින් කරගන්න. 🙃

    Odel එකෙත් ඇති නේ හැබැයි දරුණු ගනන් වලට 🤢
     
    • Like
    Reactions: Esh95

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Shein එකේ රවුමක් දාලා බැලුව ද
    ඒ වගේ design ඇති
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    දන්නේ නැ බන්, පින්තුරයක් දාපන් අපිටත් බලන්න..

    Code:
    https://www.facebook.com/142325002465382/posts/pfbid0BVe5EmnMe5zpSeswMA1xLaMAyeXZqwZ3vTJ59r7EYdBqTJUDKvL5igKWWpUimF77l/



    මේ තියෙන්නෙ. මම හිතන්නේ ඇතුලෙ උන්ට අඩුවට සෙට් වෙනවා ඇහැටවත් පේන්නෙ නැති පොඩි පොඩි damages වලට. මගේ යාළුවෙක් ඉන්නවා ඌ branded ජංගි නම් ගේනවා හෙන අඩුවට🤣



    Shein එකේ රවුමක් දාලා බැලුව ද
    ඒ වගේ design ඇති

    නෑ මචං බලන්න ඕන. Original එකක් හොයාගන්න බැලුවේ
    ------ Post added on Sep 10, 2022 at 7:16 AM
     
    • Like
    Reactions: EnIgma001

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,787
    21,098
    113
    adala nene
    ජංගි ගේනවා වගේ නෙමේ සෝටක් ගේද්දී මාට්ටු වෙම්න පුළුවන් 😜😜
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    ජංගි ගේනවා වගේ නෙමේ සෝටක් ගේද්දී මාට්ටු වෙම්න පුළුවන් 😜😜

    නෑ නෑ මචං. සල්ලි වලට ගේන්නෙ. ගොඩක් අඩුවට ගන්නෙ ඌ. 200,300 ට වගේ
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Original na owage. damage ewath gini thiyenawa danna widiyata. MAS badu eliyata en nathi tharam.
     
    • Sad
    Reactions: CorD SaC