දන්නේ නැ බන්, පින්තුරයක් දාපන් අපිටත් බලන්න..
https://www.facebook.com/142325002465382/posts/pfbid0BVe5EmnMe5zpSeswMA1xLaMAyeXZqwZ3vTJ59r7EYdBqTJUDKvL5igKWWpUimF77l/
Shein එකේ රවුමක් දාලා බැලුව ද
ඒ වගේ design ඇති
ජංගි ගේනවා වගේ නෙමේ සෝටක් ගේද්දී මාට්ටු වෙම්න පුළුවන්![]()
apita ganna barida..නෑ නෑ මචං. සල්ලි වලට ගේන්නෙ. ගොඩක් අඩුවට ගන්නෙ ඌ. 200,300 ට වගේ
Original na owage. damage ewath gini thiyenawa danna widiyata. MAS badu eliyata en nathi tharam.
එහෙමද. උබ MASද?ජංගි ගත්තට ශෝට් ගන්න අමාරුයි බං