ආසියානු කුසලාන දැල් පන්දු ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ඒ 63ට 53ක් ලෙස සිංගප්පූරුව පරාජයට පත් කරමින්.
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන දැල් පන්දු ශූරතාවක් දිනා ගනු ලබන්නේ 6 වන වරටයි.