මට payoneer account එකක් හදා ගන්න ඕනේ. ඒකට මොකක්ද හොඳ කරදරයක් නැති bank එක? normal savings account එකක් අවුලක් නෑ නේද? ඒ savings account එක හදලා එහෙම්මම bank statement (payoneer verify කරගන්න) එකක් ඉල්ලුවොත් දෙයිද? එයාල ඇහුවොත් මොකටද හදන්නේ කියලා මම මොකක්ද කියන්න ඕනෙ?
මම passport එකෙන් තමයි bank account එකත් හදන්න ඉන්නෙ, passport එක දාල තමයි payoneer account එකත් verify කරන්න ඉන්නෙ, එහෙම දැමීමට කමක් නැද්ද? (මගෙ NIC / Driving license address වෙනස් නිසා )
Danna aya help ekak denna. thank you