අශ්වගන්ධ (Ashwagandha)

Black Monkey

Well-known member
  • Jun 21, 2012
    613
    486
    63
    1663136715483.png
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Lankawe Sell karana hondama අශ්වගන්ධ (Ashwagandha) tablet monada ?
    අශ්වගන්ධ පෙති බීලා පලක් නෑ. මේක එන බේත් ගණනාවක් තියෙනවා. දේශීය පාරම්පරික වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගෙන ඒ උපදෙස් පරිදි තමුන්ට අශ්වගන්ධ බොන්න ඕන වුණ කාරණය සඵල කරගන්න.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,128
    1
    100,857
    113
    34
    Kalutara
    Pure ashwagandha oni nam beheth kadekin අමුක්කරා කුඩු ගන්න

    අමුක්කරාකියන්නේ අශ්වගන්ද වලට
    දවසකට කොච්චරක් බොන්න ඕනද කුඩු බොනවා නම්? වැඩියෙන් බිව්වොත් නිදිමත එනවද?