ගනිද්දි 100% තිබ්බද? උබේ මොනාද SSD brand එක තියෙන්නෙ? 94% කියන්නෙ degrade වෙන්න පටන් අරන් කියන එක නේද?health eke nam awulak na ban 94% tyenawa ssd eke.
ඔය තියෙන්නෙ අල්ලපු apartment එකේ ඉන්න පොරගෙ SSD එක, ඒකත් Degrade වෙන්න පටන් අරන් ලු තියෙන්නෙ ගිය සතියෙ 97 තිබ්බෙ මේ සතියෙ 95 වෙලා ලු ඌ කියන විදියට මාස දෙක තුනකින් ඒකට කෙල වෙලා යයිලු! මමත් උගේ මැසිම පාවිච්චි කරන නිසා මම කිව්ව දෙන්න බාගෙ බාගෙ දාල SSD එකක් ගමු කියලා.
කොයි එකටත් ආපහු උබේ drivers ටික අලුතින් දාලා බලපන් driver cache එක reset කරලා



