මෙහෙම වෙන්නේ ඇයි මැසිමට?

HmNRazor

Well-known member
  • health eke nam awulak na ban 94% tyenawa ssd eke.
    ගනිද්දි 100% තිබ්බද? උබේ මොනාද SSD brand එක තියෙන්නෙ? 94% කියන්නෙ degrade වෙන්න පටන් අරන් කියන එක නේද?

    ඔය තියෙන්නෙ අල්ලපු apartment එකේ ඉන්න පොරගෙ SSD එක, ඒකත් Degrade වෙන්න පටන් අරන් ලු තියෙන්නෙ ගිය සතියෙ 97 තිබ්බෙ මේ සතියෙ 95 වෙලා ලු ඌ කියන විදියට මාස දෙක තුනකින් ඒකට කෙල වෙලා යයිලු! මමත් උගේ මැසිම පාවිච්චි කරන නිසා මම කිව්ව දෙන්න බාගෙ බාගෙ දාල SSD එකක් ගමු කියලා.

    කොයි එකටත් ආපහු උබේ drivers ටික අලුතින් දාලා බලපන් driver cache එක reset කරලා
     
    • Sad
    Reactions: Heshan Daminda

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,354
    41,284
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මැසිමේ වැඩ කරද්දී හිටපු ගමන් එක තැන හිර වෙවී යනවා වගේ වෙනවා. නිකන් කැපුන සිඩි එකක් වගේ. සින්දුවක් එහෙම දාලා තියෙනවා නම් එකත් ක්‍රෑක්ක්ක්ක්ක්ක්... ගාගෙන දිගට යනවා. පස්සේ හරියනවා. මොකකට කෙල වෙන්නද යන්නේ? OS එක ගහපු ssd එකද? ප්‍රොසා ද? 🥺

    stutter වෙනවා. ඕඩියෝ එකයි මවුස් කර්සර් එකයි දෙකම.
    machan wihiluwata niwi kiyanne- merenna berida?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,637
    113
    Miami
    මේකෙ උපදෙස් අනුව රැම් එකෙයි, ssd එකෙයි ප්‍රොසාගෙයි, බෝඩ් එකෙයි, ඩ්‍රයිවර්ස් වලයි, ඕඑස් එකෙයි වෙන්න පුළුවන් අවුල :yes:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    මගෙ lap එකෙ ඕක උනා අලුතෙන් ගහපු රැම් එක හරියට වැදිල නැතුව. cusor, audio, video, games ඕක්කොම sutter වෙන්න ගත්ත. 1 sec ගැප් එකෙන්. ගලෝල පිහදාල ආයෙ ගැහුවම හරිගියා.
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Could be a Ssd issue

    ඔබතුමාට මේක අත්වැරදීමක් වෙන්න ඇති, මම මේක දාන්න ගොඩක් අය මේක වැරදියට පාවිච්චි කරන නිසා, නිකන් අවෙආනස් එකට. a, an දාන්නෙ අකුර බලල නෙවෙයි, ශබ්ද වෙන විදිහ බලල. අදාළ නැත්තන් නොසළකා හරින්න.

    Ex:

    A Solid State Drive is correct, but a SSD is incorrect. It should be an SSD.
    A Recreational vehicle is correct but a RV is incorrect. It should be an RV.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,057
    113
    34
    Kalutara
    ඔබතුමාට මේක අත්වැරදීමක් වෙන්න ඇති, මම මේක දාන්න ගොඩක් අය මේක වැරදියට පාවිච්චි කරන නිසා, නිකන් අවෙආනස් එකට. a, an දාන්නෙ අකුර බලල නෙවෙයි, ශබ්ද වෙන විදිහ බලල. අදාළ නැත්තන් නොසළකා හරින්න.

    Ex:

    A Solid State Drive is correct, but a SSD is incorrect. It should be an SSD.
    A Recreational vehicle is correct but a RV is incorrect. It should be an RV.
    ඒ මොකෝ බන් වවල් නැතුවත් an එන්නෙ?
     
    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    VGA drivers reinstall krla balanna,
    Separate VGA card 1k tynwanm galawala direct dila balanna,
    On board 1k nm tynne kagen hari illagena 1k gahala balanna,
    Pena vdhata vga aulak
     
    • Wow
    Reactions: Heshan Daminda

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    ඒ මොකෝ බන් වවල් නැතුවත් an එන්නෙ?

    A, An යූස් කරන්නෙ කතා කරද්දි ඒක කියන්න පහසු වෙන්න. අ ඇපල් කියනවට වඩා ඇන් ඇප්ල් කියන එක ලේසියි කියල. වචනෙ මුල ශබ්ද වෙන විදිහෙන් තමයි යෙදෙන්නෙ. ඒකනෙ අ යුනිවර්සිටි වෙන්නෙ. අකුර වවල් එකක් උනාට එතනදි ශබ්ද වෙන්නෙ අකුර Y විදිහට. ය යන්න නිසා.

    SSD වල S අකුර ශබ්ද වෙන්නෙ එස් කියල. "එ" කියන්නෙ වවල් සවුන්ඩ් එකක්.
    RV වල ශබ්ද වෙන්නෙ ආර් කියලා. "ආ" කියන්නෙ වවල් සවුන්ඩ් එකක්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ගනිද්දි 100% තිබ්බද? උබේ මොනාද SSD brand එක තියෙන්නෙ? 94% කියන්නෙ degrade වෙන්න පටන් අරන් කියන එක නේද?

    ඔය තියෙන්නෙ අල්ලපු apartment එකේ ඉන්න පොරගෙ SSD එක, ඒකත් Degrade වෙන්න පටන් අරන් ලු තියෙන්නෙ ගිය සතියෙ 97 තිබ්බෙ මේ සතියෙ 95 වෙලා ලු ඌ කියන විදියට මාස දෙක තුනකින් ඒකට කෙල වෙලා යයිලු! මමත් උගේ මැසිම පාවිච්චි කරන නිසා මම කිව්ව දෙන්න බාගෙ බාගෙ දාල SSD එකක් ගමු කියලා.

    කොයි එකටත් ආපහු උබේ drivers ටික අලුතින් දාලා බලපන් driver cache එක reset කරලා
    ඔය කියන විදිහට මට නම් හිතෙන්නෙ හාඩ් එකේ අවුලක් කියල. උබට ඕක බලන්න බැරිනම් දන්න අදුරන හොර වැඩ නැති එකෙක්ට දීල බලවගනින්.
    මගෙ එකේ හාඩ් එකකටත් සෙන්ටිනල් එකෙන් ඔහොම පෙන්නුව. අන්තිම වෙද්දි හෙල්ත් එක අඩු උනා 50% or 60% ගානකට. මමත් සැලුනෙ නෑ. ඕකට උත්තරයක් හොයාගත්ත. සෙන්ටිනල් එක කෙලින්ම අයින් කරල දැම්ම. :cool::cool: දැන් කිසි අවුලක් නෑ. හිතටත් හොදයි. :rofl:
     
    • Haha
    Reactions: Heshan Daminda

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,637
    113
    Miami
    ඒ මොකෝ බන් වවල් නැතුවත් an එන්නෙ?
    වවල් අකුරට නෙමෙයි වවල් සවුනඩ් එකට An දාන්නෙ. An hour. H තිබ්බට අවර් කියලනෙ ස්පෙල් වෙන්නෙ. ඒ නිසා an එනවා.
     
    • Sad
    Reactions: Heshan Daminda