මෙහෙම වෙන්නේ ඇයි මැසිමට?

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    task manager eke wadiyenma resources yana processes monawada balanna
    windows event viewer eke log wechcha errors monada balanna <- mewa meke danna.. hariyatama issue eka kianna puluwan
     
    • Wow
    Reactions: Heshan Daminda

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,356
    517
    113
    In my studio
    මැසිමේ වැඩ කරද්දී හිටපු ගමන් එක තැන හිර වෙවී යනවා වගේ වෙනවා. නිකන් කැපුන සිඩි එකක් වගේ. සින්දුවක් එහෙම දාලා තියෙනවා නම් එකත් ක්‍රෑක්ක්ක්ක්ක්ක්... ගාගෙන දිගට යනවා. පස්සේ හරියනවා. මොකකට කෙල වෙන්නද යන්නේ? OS එක ගහපු ssd එකද? ප්‍රොසා ද? 🥺

    stutter වෙනවා. ඕඩියෝ එකයි මවුස් කර්සර් එකයි දෙකම.
    Oka vikunala ganin mac 1k….
     
    • Sad
    Reactions: Heshan Daminda

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    ssd එකේ ඕනා ඒවා තියෙනවම් බැකප් කරගන්න. යන්න වගේ. මම wd ssd දෙකක් ගත්ත දෙකම වැඩ නැතිව ගියා වොරන්ටි ඉවර වෙනවත් එක්කම. ඔය වගේ stuck උනා වගේ මතකයි.