Oka vikunala ganin mac 1k….මැසිමේ වැඩ කරද්දී හිටපු ගමන් එක තැන හිර වෙවී යනවා වගේ වෙනවා. නිකන් කැපුන සිඩි එකක් වගේ. සින්දුවක් එහෙම දාලා තියෙනවා නම් එකත් ක්රෑක්ක්ක්ක්ක්ක්... ගාගෙන දිගට යනවා. පස්සේ හරියනවා. මොකකට කෙල වෙන්නද යන්නේ? OS එක ගහපු ssd එකද? ප්රොසා ද?
stutter වෙනවා. ඕඩියෝ එකයි මවුස් කර්සර් එකයි දෙකම.
oka nam directly related na wage... disk check utility eka run karala balanna windows wala (right click on disk -> properties)