Badulle yanna help

Cricket crazy

Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    Machanla Badulle yanna kiyala hithan inne, yanna hodama welawa keeyada ban colombo walin?
    traine wisthara saha nawathina hodama than tikak wisthara kiyapalla danna aya

    Thanks hamotama 🙂👍
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Machanla Badulle yanna kiyala hithan inne, yanna hodama welawa keeyada ban colombo walin?
    traine wisthara saha nawathina hodama than tikak wisthara kiyapalla danna aya

    Thanks hamotama 🙂👍
    Train : badullata train eke me dawas wala yanna hithannawath epa weekend weekdays kiyala ne patta senaga. Yanwanam aniwa booking dagena palayan. Yanna hodama time ekata yanne Podimanike train ekai Ella odyssey ekai
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,545
    1
    99,730
    113
    33
    Kalutara
    සතියෙ දවසක යන්න ඕන. සිකුරාදා නැතුව. නැත්තන් වහලෙ තමා යන්න වෙන්නෙ සිකුරාදා රෑට වගේ නම්.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    train එකේ යනවා නම් Booking දාලා පලයන් නැත්තං අනාත වෙනවා පට්ට සෙනගක් යන්නේ
    බදුල්ලේ නැතුව වෙන කොහේ හරි පලයන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    සිරීපාදෙ සීසන් එක මගහැරල යන්න.
    මම, සිරීපාදෙ සීසන් එකේ කෝච්චියෙන් බදුලු යන්න ගිහින් සුපිරි කටුවක් කෑව....
     
    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    බදුල්ලෙ කොහෙටද යන්නේ ඇල්ලද
    Machan kohatada issella yanawa nam hoda, gihillama neha oya paththe?
    Fort walin re Yana eke yanna. Ticket book Karan yanna.

    Inna thanak ithin Booking.Com thamay.
    yanawa nam hoda time eka mokada ban?
    සතියෙ දවසක යන්න ඕන. සිකුරාදා නැතුව. නැත්තන් වහලෙ තමා යන්න වෙන්නෙ සිකුරාදා රෑට වගේ නම්.
    thanks machan, dan traine book karana kalaya masayak dikkarala nisa aulak nathi wewi
    train එකේ යනවා නම් Booking දාලා පලයන් නැත්තං අනාත වෙනවා පට්ට සෙනගක් යන්නේ
    බදුල්ලේ නැතුව වෙන කොහේ හරි පලයන්
    thanks machan, colombo walin yanna ona best time eka mokakda?
    සිරීපාදෙ සීසන් එක මගහැරල යන්න.
    මම, සිරීපාදෙ සීසන් එකේ කෝච්චියෙන් බදුලු යන්න ගිහින් සුපිරි කටුවක් කෑව....
    Thanks 🙏, yanna ona time eka kiyapan colombo walin, Badulle yanna ona than monada ban?🙂
     
    • Like
    Reactions: PHBhagya

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    919
    1,137
    93
    Train එකේ බදුලු යනවනම්

    ‍යද්දි : උඩරට මැණිකේ - 8:30 කොටුවෙන් | වෙලාවට ගියොත් හවස 6:00-6:30 වෙද්දි බදුල්ලෙ
    Night Mail - රෑ 8:30 කොටුවෙන් | වෙලාවට ගියොත් උදේ 6:00-6:30 වෙද්දි බදුල්ලෙ

    එද්දි:
    පොඩි මැනිකෙ - උදේ 8:30 බදුල්ලෙන් | කොලඹට තියෙන්නේ හවස 7:00
    Night Mail - හවස 6:00 බඩුල්ලෙන් | පාන්දර 3:30 කොටුවට

    Train Tickets Prices:
    Third Class Reserved Seats : Rs.1500/-
    Second Class Reserved Seats : Rs. 2000/-

    Third Class Sleeperetts : Rs. 1500/-
    Second Class Sleeperetts : Rs. 2000/-

    Air Conditioned Saloon: Rs. 3000/-
    Observation Saloon : Rs. 3000/-
     
    Thank you, it’s really good 🙏

    බදුල්ලෙ කොහෙටද යන්නේ ඇල්ලද
    Badulle yana traine eka online Ella kiyala gahala book karanna ba neda?
    ------ Post added on Sep 15, 2022 at 7:17 AM

    Bump
    ------ Post added on Sep 15, 2022 at 7:18 AM