alarm ඉස්සර කොහොමද අපි ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    alarm එකට හුරු වුනාම හිතෙන්නේ , ඉස්සර කොහොමද බන් අපි වෙලාවට ඇහැරුනේ ???
     

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    අලාම් ඔරලෝසු තියෙනවනේ. ඒවත් නැති කාලේ කුකුළා අඩනකම් ඉන්න ඇති
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    alarm එකට හුරු වුනාම හිතෙන්නේ , ඉස්සර කොහොමද බන් අපි වෙලාවට ඇහැරුනේ ???
    අහන්නේ අවුරුදු 20 - 40 කට කලින් නම් ටයිම් පීස් කියලා වයින් ඔරලෝසු වල සද්දෙට
    ඊට කලින් නම් කුකුල් එලර්ම් තමා මම දන්නා විදිහට....
    හැත්තාව, අසුව දශකයේ කොහොමත් වැඩි දෙනා කුකුල් එලර්ම් තමා...

    ඒ නැතත් කවද්ද සිංහලු වෙලාවට වැඩ කලේ.... :no::no::no:
    වෙලාව තිබ්බෙත් ස්වදේශී සේවයේ බීප් බීප් බීප් දැන් වෙලාව....... මේ ස්වදේශී සේවයේ ප්‍රවුර්ති කියපුවාම නේ........ :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: avjayarathne

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,469
    113
    ප*යාගල
    sorry.com
    දැන් නම් එලාම් එක.වෙලාසන නිදාගත්තොත් නම් කලින් ඇහැරෙනව.
    පොඩි කාලෙ නම් ගෙදර කුකුල්ලු ඇති කරා.උ හරියට්ම 5.30 වෙද්දි අඩලන්න ගන්නව. දවසක් ද මේ යකා කාමරේටත් ඇවිල්ල මම ඉන්නවද බලන්න 🤣
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ඒ කාලේ මචං ටීවි අනං මනං නැති නිසා වේලාසන වැඩ ඉවර කරලා, වේලාසන රෑට කාලා, වේලාසන දත් මැදලා, වේලාසන ඇඳට ගිහින්, වේලාසන සෙක්ස් කරලා, වේලාසන බුදිය ගත්තා. ඉතින් එලාම් ඕනි වුනේ නෑ.
     
    • Like
    Reactions: dilan_randika

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,349
    100,212
    113
    එලාම් වලට ඇහැරුනාම දවසම මූසලයි. පැය 7 තියල නිදාගත්තම ෆෙරෙශ් පිට නැගිටින්න පුලුවන්. 11ට කලින් නිදාගන්නව නන් පැය 5කින් විතර ෆ්‍රෙශ් පිටම ඇහරෙනව.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඒ කාලේ මචං ටීවි අනං මනං නැති නිසා වේලාසන වැඩ ඉවර කරලා, වේලාසන රෑට කාලා, වේලාසන දත් මැදලා, වේලාසන ඇඳට ගිහින්, වේලාසන සෙක්ස් කරලා, වේලාසන බුදිය ගත්තා. ඉතින් එලාම් ඕනි වුනේ නෑ.
    A kale sinhalunta athal night life ekak thibila thiyenava.. oya thovil gam madu seen ekka..