alarm එකට හුරු වුනාම හිතෙන්නේ , ඉස්සර කොහොමද බන් අපි වෙලාවට ඇහැරුනේ ???
dilan_randika Well-known member Feb 18, 2015 4,133 4,131 113 Sep 14, 2022 #1 alarm එකට හුරු වුනාම හිතෙන්නේ , ඉස්සර කොහොමද බන් අපි වෙලාවට ඇහැරුනේ ???
Skr97 Well-known member Aug 9, 2017 361 352 63 Galle Sep 14, 2022 #2 අලාම් ඔරලෝසු තියෙනවනේ. ඒවත් නැති කාලේ කුකුළා අඩනකම් ඉන්න ඇති
Scarface Well-known member Dec 8, 2008 1,711 471 83 morphine base Sep 14, 2022 #3 biological alarm will trigger when u use to get up during specific time of the day unless there is unrest. Reactions: dilan_randika
biological alarm will trigger when u use to get up during specific time of the day unless there is unrest.
wqe123 Well-known member Aug 21, 2015 9,780 12,950 113 ලංකාවේ.. ලංකාවේ Sep 14, 2022 #4 dilan_randika said: alarm එකට හුරු වුනාම හිතෙන්නේ , ඉස්සර කොහොමද බන් අපි වෙලාවට ඇහැරුනේ ??? Click to expand... අහන්නේ අවුරුදු 20 - 40 කට කලින් නම් ටයිම් පීස් කියලා වයින් ඔරලෝසු වල සද්දෙට ඊට කලින් නම් කුකුල් එලර්ම් තමා මම දන්නා විදිහට.... හැත්තාව, අසුව දශකයේ කොහොමත් වැඩි දෙනා කුකුල් එලර්ම් තමා... ඒ නැතත් කවද්ද සිංහලු වෙලාවට වැඩ කලේ.... වෙලාව තිබ්බෙත් ස්වදේශී සේවයේ බීප් බීප් බීප් දැන් වෙලාව....... මේ ස්වදේශී සේවයේ ප්‍රවුර්ති කියපුවාම නේ........ Reactions: avjayarathne
dilan_randika said: alarm එකට හුරු වුනාම හිතෙන්නේ , ඉස්සර කොහොමද බන් අපි වෙලාවට ඇහැරුනේ ??? Click to expand... අහන්නේ අවුරුදු 20 - 40 කට කලින් නම් ටයිම් පීස් කියලා වයින් ඔරලෝසු වල සද්දෙට ඊට කලින් නම් කුකුල් එලර්ම් තමා මම දන්නා විදිහට.... හැත්තාව, අසුව දශකයේ කොහොමත් වැඩි දෙනා කුකුල් එලර්ම් තමා... ඒ නැතත් කවද්ද සිංහලු වෙලාවට වැඩ කලේ.... වෙලාව තිබ්බෙත් ස්වදේශී සේවයේ බීප් බීප් බීප් දැන් වෙලාව....... මේ ස්වදේශී සේවයේ ප්‍රවුර්ති කියපුවාම නේ........
Nidarshana_k Well-known member Feb 19, 2022 29,686 1 51,463 113 ප*යාගල sorry.com Sep 14, 2022 #5 දැන් නම් එලාම් එක.වෙලාසන නිදාගත්තොත් නම් කලින් ඇහැරෙනව. පොඩි කාලෙ නම් ගෙදර කුකුල්ලු ඇති කරා.උ හරියට්ම 5.30 වෙද්දි අඩලන්න ගන්නව. දවසක් ද මේ යකා කාමරේටත් ඇවිල්ල මම ඉන්නවද බලන්න
දැන් නම් එලාම් එක.වෙලාසන නිදාගත්තොත් නම් කලින් ඇහැරෙනව. පොඩි කාලෙ නම් ගෙදර කුකුල්ලු ඇති කරා.උ හරියට්ම 5.30 වෙද්දි අඩලන්න ගන්නව. දවසක් ද මේ යකා කාමරේටත් ඇවිල්ල මම ඉන්නවද බලන්න
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,437 36,358 113 මැදමහනුවර Sep 14, 2022 #6 ඒ කාලේ මචං ටීවි අනං මනං නැති නිසා වේලාසන වැඩ ඉවර කරලා, වේලාසන රෑට කාලා, වේලාසන දත් මැදලා, වේලාසන ඇඳට ගිහින්, වේලාසන සෙක්ස් කරලා, වේලාසන බුදිය ගත්තා. ඉතින් එලාම් ඕනි වුනේ නෑ. Reactions: dilan_randika
ඒ කාලේ මචං ටීවි අනං මනං නැති නිසා වේලාසන වැඩ ඉවර කරලා, වේලාසන රෑට කාලා, වේලාසන දත් මැදලා, වේලාසන ඇඳට ගිහින්, වේලාසන සෙක්ස් කරලා, වේලාසන බුදිය ගත්තා. ඉතින් එලාම් ඕනි වුනේ නෑ.
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,348 100,207 113 Sep 14, 2022 #7 එලාම් වලට ඇහැරුනාම දවසම මූසලයි. පැය 7 තියල නිදාගත්තම ෆෙරෙශ් පිට නැගිටින්න පුලුවන්. 11ට කලින් නිදාගන්නව නන් පැය 5කින් විතර ෆ්‍රෙශ් පිටම ඇහරෙනව.
එලාම් වලට ඇහැරුනාම දවසම මූසලයි. පැය 7 තියල නිදාගත්තම ෆෙරෙශ් පිට නැගිටින්න පුලුවන්. 11ට කලින් නිදාගන්නව නන් පැය 5කින් විතර ෆ්‍රෙශ් පිටම ඇහරෙනව.
M mirissanew Well-known member Sep 20, 2021 5,251 8,567 113 Sep 14, 2022 #8 nevermindNevergiveup said: ඒ කාලේ මචං ටීවි අනං මනං නැති නිසා වේලාසන වැඩ ඉවර කරලා, වේලාසන රෑට කාලා, වේලාසන දත් මැදලා, වේලාසන ඇඳට ගිහින්, වේලාසන සෙක්ස් කරලා, වේලාසන බුදිය ගත්තා. ඉතින් එලාම් ඕනි වුනේ නෑ. Click to expand... A kale sinhalunta athal night life ekak thibila thiyenava.. oya thovil gam madu seen ekka.. Reactions: dilan_randika and nevermindNevergiveup
nevermindNevergiveup said: ඒ කාලේ මචං ටීවි අනං මනං නැති නිසා වේලාසන වැඩ ඉවර කරලා, වේලාසන රෑට කාලා, වේලාසන දත් මැදලා, වේලාසන ඇඳට ගිහින්, වේලාසන සෙක්ස් කරලා, වේලාසන බුදිය ගත්තා. ඉතින් එලාම් ඕනි වුනේ නෑ. Click to expand... A kale sinhalunta athal night life ekak thibila thiyenava.. oya thovil gam madu seen ekka..