ඒ feeling එක කොහොමද?

Jameson.k

Well-known member
  • May 16, 2025
    1,030
    1,710
    113
    London, United Kingdom
    උඹගේ phone එකේ උදේ නැගිටින්න දාගෙන ඉන්න Alarm එකේ tone එක, එළියේ ඉන්න වෙලාවක වෙන එකෙක්ගේ phone එකේ ringing tone එකට දාගෙන ඉදල, ඒක ring වෙද්දි දැනෙන කුප්ප feeling එක කොහොමද?

    මටනම් පයින් ගහන්න හිතෙන්නේ, පයින්!
     
    • Sad
    Reactions: DiksonAlex