කොටුවේ

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    අද හවස ගියා කොටුවේ පීපල්ස් පාර්ක් එකට ඉස්සර වගේ බඩු නෑ
     
    Last edited:
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    Printing da??
    printing + බූක් ෂොප් + පබ්ලිශින්ග්

    අද හවස කොටුවේ පීපල්ස් පාර්ක් එකට ඉස්සර වගේ බඩු නෑ
    කොහෙත් නෑ. බඩු එනවා හොරයි නේ...
    ------ Post added on Sep 13, 2022 at 10:41 PM
     
    • Like
    Reactions: ChamaraGL

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මම ඇවිත් බැලුවේ කොටුවේ පොඩ්ඩක් අලුත් ජෝක් වීඩියෝ එකක්ද කියලා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    Book shop karana aya innawada mekee..?
    ඔයා බුක් ෂොප් එකකට නම් බලන්නේ, මට දෙන්න පුළුවන් උපදෙස වැන් සෙල් කාරයෙක් අල්ලගන්න. 20% විතර ලාබෙ අඩුයි තමා. එත් මේ එලකිරියෙන් විස්තර අහලා තොරතුරු හොයන මට්ටමේ නම් බොහෝවිට ඔයා ගිහින් ගෙන්න යන වියදමත් කාලෙත්, මහන්සියත් එක්ක එක ලාබයි. එක පාර ලොකු ලොට් එකක් (පටන් ගන්නකොට, සීසන් වලට ) ගන්න වෙලාවට ගිහින් ගන්න....
     
    • Like
    Reactions: jeewan tk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,901
    1,566
    113
    ඔයා බුක් ෂොප් එකකට නම් බලන්නේ, මට දෙන්න පුළුවන් උපදෙස වැන් සෙල් කාරයෙක් අල්ලගන්න. 20% විතර ලාබෙ අඩුයි තමා. එත් මේ එලකිරියෙන් විස්තර අහලා තොරතුරු හොයන මට්ටමේ නම් බොහෝවිට ඔයා ගිහින් ගෙන්න යන වියදමත් කාලෙත්, මහන්සියත් එක්ක එක ලාබයි. එක පාර ලොකු ලොට් එකක් (පටන් ගන්නකොට, සීසන් වලට ) ගන්න වෙලාවට ගිහින් ගන්න....
    thanks bro...mama nitharama colombo ewenawa..ehema yamin emin geniyanna puluwan badu tikak aran yanna belewe
     
    • Like
    Reactions: wqe123

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ඔය අහන්නේ UK සිලබස් අච්චු පොත් නේ.
    :yes:

    ඔව් බන්. ඉස්සර ඉස්කෝලෙන් සෙට් එක දෙනවා සල්ලි ගෙවන්න විතරයි තිබ්බෙ. දැන් ඉස්කෝලෙට වත් පොත් සෙට් එක හොයාගන්න බෑ. දැන් අලුත් වාරෙ පටන් ගත්තා පොත් දෙක තුනයි තියෙන්නෙ. ඒ මදිවට පට්ට ගණන්.

    ස්තුතියි විස්තරයට.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    :yes:

    ඔව් බන්. ඉස්සර ඉස්කෝලෙන් සෙට් එක දෙනවා සල්ලි ගෙවන්න විතරයි තිබ්බෙ. දැන් ඉස්කෝලෙට වත් පොත් සෙට් එක හොයාගන්න බෑ. දැන් අලුත් වාරෙ පටන් ගත්තා පොත් දෙක තුනයි තියෙන්නෙ. ඒ මදිවට පට්ට ගණන්.

    ස්තුතියි විස්තරයට.
    කැමති නම් ඔප්ෂන් එක, ඔන්ලයින් පොත හොයලා කොපියක් ප්‍රින්ට් කරන එක. එක කොච්චර සාර්ථක වෙයිද කියන්න බෑ.හොයන්නත්ලේසිනෑ...
    මොකද printing වියදමත් දැන් ටිකක් වැඩියි. කොලයක් විතරක් රුපියල් 3.50ක් 5ක් වෙනවා නේ. මම දන්නා කෙනෙක් පොත් 3ක් හොයලා. පොත් 1ක් ප්‍රින්ට් කළා. ඒ ළමයා නම් පොඩියි. ඒ නිසා පොත් එච්චර ලොකු නෑ.. නිකන් හිතන්න කොලයක් 40 ගානේ ප්‍රින්ට් කලොත්, කොළ 80ක් ද කොහෙද තිබ්බා. (ගෙදර ප්‍රින්ටරෙන් කලේ එයා)
    ඒ කෙනා ඉන්දියාවෙන් ගෙන්නන්න බැලුවා. එතකොට එකක් ගෙන කොට ලොකු මුදලක් යනවා..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    කැමති නම් ඔප්ෂන් එක, ඔන්ලයින් පොත හොයලා කොපියක් ප්‍රින්ට් කරන එක. එක කොච්චර සාර්ථක වෙයිද කියන්න බෑ.හොයන්නත්ලේසිනෑ...
    මොකද printing වියදමත් දැන් ටිකක් වැඩියි. කොලයක් විතරක් රුපියල් 3.50ක් 5ක් වෙනවා නේ. මම දන්නා කෙනෙක් පොත් 3ක් හොයලා. පොත් 1ක් ප්‍රින්ට් කළා. ඒ ළමයා නම් පොඩියි. ඒ නිසා පොත් එච්චර ලොකු නෑ.. නිකන් හිතන්න කොලයක් 40 ගානේ ප්‍රින්ට් කලොත්, කොළ 80ක් ද කොහෙද තිබ්බා. (ගෙදර ප්‍රින්ටරෙන් කලේ එයා)
    ඒ කෙනා ඉන්දියාවෙන් ගෙන්නන්න බැලුවා. එතකොට එකක් ගෙන කොට ලොකු මුදලක් යනවා..
    Printer ekak thiyenawa. print karala bind karagatta nam hari.

    (y)

    me awurudde Cambridge Syllabus aluth karala. ekai lokuma awula. nathnam parana stock hari thiyenawane.
    online copy unath thiyeida sure na.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    download.jpg