Beheth hingayak tiyenawa kalu mitto

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    අපෝ කව්රු හරි මුට මෙන්න මේ පිස්සු පිස්සු පෙති ටික හොයල දීපන් මචන්. පිස්සුව වැඩි උනොත් මොනවා කරාවිද දන්නේ නැ..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,861
    152,596
    113
    කිව්වා "තොපිට කොයින්ද මෙව්වා" කිය කියා තෙල් ගිලිනකොට. ප්‍රෙෂර් වැඩිවුණා නේද ආයෙ? ඔහොම කාලා තව ටික දවසකින් Rest in pieces කියලා තමයි කියන්න වෙන්නෙ. :dull:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,950
    27,292
    113
    හපොයි Verapamil ගන්නේ නැතුව හාට් ඇටෑක් එකක් වත් ඇවිල්ලා දෙයියෝ දිව්‍ය ලෝකේට සැපත් වෙයිද :sorry::(
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,531
    164,818
    113
    එකමත් එක රටක
    Queen Elizabeth GIF