I earned more than $2mil this year so far freelancing. I am drunk right now. AMA, i will answer tomorrow evening.

buu

Active member
  • Nov 15, 2018
    277
    202
    43
    daily rate eka 200$ to 500$ aran kohmada ban maseta 1 million wath hoyanne 🤔

    2 million USD kiyane 360 n wadi kalath laksha 7200 😐. mehe 1 million maseta ganna unta tax kapila enne 550,000$ wage 😂😂😂
    ------ Post added on Sep 13, 2022 at 7:27 AM
    Sorry typing mistake, hourly rate, linked in ake sehena tiyanwa jobs
     
    • Like
    Reactions: Mr.Thor

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,038
    19,534
    113
    Miami
    අවුරුද්දට ඩොලර් මිලියන දෙකයි? මොනෞත්තක්ද ඕයි තෙල් නැවක්වත් ගන්න බෑනේ.
     
    • Sad
    Reactions: sakuntha1996

    $onny

    Well-known member
  • May 21, 2012
    3,215
    4,015
    113
    Math work karanne 3D & simulation related field ekeka.Apitath sub parak diyanko.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    million USD kiyane 360 n wadi kalath laksha 7200 😐. mehe 1 million maseta ganna unta tax kapila enne 550,000$ wage 😂😂😂
    ------ Post added on Sep 13, 2022 at 7:27 AM
    lankawe jeewath wenna pradana reason ekak oka.. loku ganan hoyanawa nam migrate wena eka henama padui..
     
    • Like
    Reactions: usa_nihaal

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,973
    1,110
    113
    Congratulations machan!, don't knw much about freelancing projects, but there are plenty of remote jobs in USA, EU, and the daily rate is about 200/500 USD and you can earn 3/4mil per month

    mona skills one machan?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,944
    73,778
    113
    Who is this is he fail poonnaya s fake account?
    Fail ponnaya wenna be. Oka danne gay scene witarai.

    Mey wena ekek. aththada boruda danne ne anyway mama danna dey tamai,

    Pitara contracts walata nikan aawata giyata minissu ganne ne (specially 2M hambena work). Un okkoma check karanawa. So tani manusayekta or podi company ekakata okak ganna tiyena chance eka patta adui.

    Soo mokakhari scam ekak karanna try ekak wage. Metana tawa dial ekak innawa tharindu or something, fiver goda daala dennam wage katha kiyana ekek.

    anika ban 2Mil close karana unta EK awilla loss wenna onada ban :-D. Mona hampada state ekey indala goda giyath metanata awilla haminenne ne
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    lankawe jeewath wenna pradana reason ekak oka.. loku ganan hoyanawa nam migrate wena eka henama padui..
    depattak tynawa itin, lankawe kawadawath ganna bari car ekak mama dan use karanne. 3% tax eka wadune 😐

    tax walata yanawa wagema ewa itin wate gihin enwa benifits vidiyata.
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,375
    2,564
    113
    colombo
    DISCLAIMER
    කෝස් විකුණන්නවත් scam කරන්නවත් අවශ්‍ය නැහැ
    කැමති කෙනෙක්ට කැමති දෙයක් කියන්න පුලුවනි
    මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳන් වැදගත් වෙන දේවල් ගොඩක් දියුණු වෙන කෙනෙක්ට ඉගෙනගන්න පුලුවන් වෙන්න දාල තියෙනවා

    ----------------------------------------------------------------------------

    දැනට ෆ්රීලාන්ස් කරන කෙනෙක්ට මේක කරන්න බැරි හෝ ජෝක් එකක් වෙන්න හේතු
    තමන් ගැන තමන්ගේ හැකියාවන් ගැන තක්සේරුවක් නැති වීම
    හීනමානය හෝ අධිමානය
    කම්මැලිකම

    ඔය දේවල් තමා මූලිකම කරුණු
    ඊට අමතරව තව දේවල් තිබ්බත් මතු වෙන කාරණා මත පුලුවන් වෙලාවට දැනුවත් කරන්නම්

    අපි ඉන්නේ ලංකාවේ
    ලංකාව living cost එක ගොඩක් අඩු රටක් අනික් රටවල් වලට සාපේක්ෂව ඒ නිසා අපේ හිතුම් පැතුම් හීන බොහොම පුංචියි. උදාහරණයක් විදියට කිව්වොත් සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවෙක් මාසෙට $2000ක් උපයනවා. ලංකාවේ හැටියට බැලුවොත් $2000x 347 = රුපියල් 694,000 ඒක පට්ට ගාණක් අපිට. නමුත් මම කිව්වොත් නිව්යෝක් වල එක අඩි 10 කාමරයක් පොදු බාත්රූම් එකක් එක්ක ඊට වඩා මාසික කුලිය වෙනවා. එහෙමනම් අපි ඒ රටක ජීවත් උනොත් කුලියට කාමරේක ඉන්නත් මදි. ස්කිල්ස් තියෙනවා නම් ඒ රටක කෙනෙක්ගේ සේවයට සමානව සේවය සපයනවා නම් ඇයි ඒ තරම් අඩුවට වැඩ කරන්නේ? සාමාන්‍යයෙන් ඇමරිකාවේ සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවෙකුගේ මාසික වැටුප දල වශයෙන් $10000-15000ක් විතර. ඒත් අපි ඒකෙන් 5න් 1ක් විතර අරං තෘප්තිමත් වෙලා නිකම් ඉන්නවා. අපේ වගේ රටවල් වලට ලොකු රටවල් වලින් ප්‍රොජෙක්ට් දෙන්න මේකම ලොකු හේතුවක්.

    මෙතැනින් ඇමරිකාවේ වැටුප් සම්බන්ධයෙන් අදහසක් ගන්න

    ගොඩක් අය ෆයිවර්/ අප්වර්ක් කරන නිසා ඒ ගැන විස්තරයක් කරන්නම් (සෑහෙන කාලෙකින් ෆයිවර් කරලා නැති නිසා අප්ඩේටඩ් නැහැ නමුත් පොදු කරුණු කියන්නම්)

    මෙතන ගොඩක් දෙනෙක් ඇති මේ ප්ලැට්ෆෝම් වල වැඩ කරන පට්ට දක්ෂ අය.
    එතකොට මේ අතර ඉහලම ලෙවල් එකේ අයත් ඇති, එක ඕඩරයක්වත් නැතුව වේලෙන අයත් ඇති

    මේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමා සේවා මිල කිරීම. උදාහරණයක් විදියට ලෝගෝ එකක් මිල කිරීම බැලුවොත් බොහෝ දුරට $5 ඉඳන් $ 200 දක්වා තමා රේන්ජ් එක. අපේ උන්ගේ වැඩ ගොඩක් වෙලාවට පට්ට කොලිටි පට්ට ක්‍රියේටිව් නමුත් ප්‍රශ්නේ මිල කිරීම හා තමුන්වම අවතක්සේරු කිරීම. මිල තීරණය කරන්න ගොඩක් අය මේවා බලනවා
    මාකට් එකේ දැනට ලෝගෝ එකක මිල
    මගේ වැඩ වල කොලිටිය (සන්සන්දනය කර හීනමානයෙන් අවතක්සේරුවට ලක් කිරීම)

    ගොඩක් දෙනෙක් මේ කරුණු මත පදනම් වෙලා ගොඩක් වෙලාවට පට්ට ලාබෙට පට්ට වැඩ විකුණනවා. අපරාදේ.
    ඔයා $5ට දෙන ලෝගෝ එක ඇත්තටම $1000ක් 10000ක් සමහර විට ඊටත් වඩා වටිනවා නමුත් ඔයා හම්බු කරන් තියෙන්නේ $4යි. එච්චරයි.
    මේ වීඩියෝ බලලා වටිනාකම තක්සේරු කරන හැටි ඉගෙනගන්න.

    යමක් තේරුණා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මේ දේවල් වටිනවානම් කියන්න නැත්නම් මම මගේ කාලෙ නාස්ති කරගන්නේ නැතුව නිකම් ඉන්නම්. ජයවේවා !!

    Not 100% agreed.

    maseta 10,000$ 15000$ hambuna kiyala gediya pitin athata enne na lankawe wage. tax gahanwa, medicare, social security, walata kapanwa oken 40% wage. USA conditions walata galapenna tama e salary eka denne.

    New York wala wada karana ekekata wadi ganak, Colombo ekekta adu ganak compare kala wage.

    NewYork, LA, wada karana unta wadi ganan denwa podi state wala salariea adui, podi states wala inna unta wada living expenses wenas nisa.