කැමති අය එන්න සෙල්ලමක් කරන්න. මේකෙ නම ජියෝ ගෙසර්. ඕනෙ කෙනෙකුට මේ ත්‍රෙඩ් එකේ ලෝකෙ ඕනම තැනක ගූගල් ස්ට්‍රීට්වීව් එකෙන් ගත්ත පොටෝ එකක් දාන්න පුලුහන් . අනිත් අයට තියෙන්නෙ ගෙස් කරන්න. හැබැයි ඒත් එක්ක හින්ට්ස් 2 ක් දාන්නත් ඕනෙ..ඔන්න මම පටන් ගන්නවා
1 ලඟදි ඉඳන් සමහර සින්හලු මෙහෙ වැඩ කරන්න යෑමේ ප්රවනතාවයක් තියනවා
2 මෙම රටේ ඉඳපු කවුරුත් දන්න චරිතයක් තියනවා. ඒක සාහිත්‍යමය ප්‍රබන්දයක් ඇත්ත චරිතයක් අනුසාරයෙන් ගොඩනැගුනු එකක්. මොකද්ද රට?
1 ලඟදි ඉඳන් සමහර සින්හලු මෙහෙ වැඩ කරන්න යෑමේ ප්රවනතාවයක් තියනවා
2 මෙම රටේ ඉඳපු කවුරුත් දන්න චරිතයක් තියනවා. ඒක සාහිත්‍යමය ප්‍රබන්දයක් ඇත්ත චරිතයක් අනුසාරයෙන් ගොඩනැගුනු එකක්. මොකද්ද රට?