සෙල්ලමක් කරමු!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    කැමති අය එන්න සෙල්ලමක් කරන්න. මේකෙ නම ජියෝ ගෙසර්. ඕනෙ කෙනෙකුට මේ ත්‍රෙඩ් එකේ ලෝකෙ ඕනම තැනක ගූගල් ස්ට්‍රීට්වීව් එකෙන් ගත්ත පොටෝ එකක් දාන්න පුලුහන් . අනිත් අයට තියෙන්නෙ ගෙස් කරන්න. හැබැ‍යි ඒත් එක්ක හින්ට්ස් 2 ක් දාන්නත් ඕනෙ..ඔන්න මම පටන් ගන්නවා

    Untitled1.png

    1 ලඟදි ඉඳන් සමහර සින්හලු මෙහෙ වැඩ කරන්න යෑමේ ප්‍රවනතාවයක් තියනවා
    2 මෙම රටේ ඉඳපු කවුරුත් දන්න චරිතයක් තියනවා. ඒක සාහිත්‍යමය ප්‍රබන්දයක් ඇත්ත චරිතයක් අනුසාරයෙන් ගොඩනැගුනු එකක්. මොකද්ද රට?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කැමති අය එන්න සෙල්ලමක් කරන්න. මේකෙ නම ජියෝ ගෙසර්. ඕනෙ කෙනෙකුට මේ ත්‍රෙඩ් එකේ ලෝකෙ ඕනම තැනක ගූගල් ස්ට්‍රීට්වීව් එකෙන් ගත්ත පොටෝ එකක් දාන්න පුලුහන් . අනිත් අයට තියෙන්නෙ ගෙස් කරන්න. හැබැ‍යි ඒත් එක්ක හින්ට්ස් 2 ක් දාන්නත් ඕනෙ..ඔන්න මම පටන් ගන්නවා

    Untitled1.png

    1 ලඟදි ඉඳන් සමහර සින්හලු මෙහෙ වැඩ කරන්න යෑමේ ප්‍රවනතාවයක් තියනවා
    2 මෙම රටේ ඉඳපු කවුරුත් දන්න චරිතයක් තියනවා. ඒක සාහිත්‍යමය ප්‍රබන්දයක් ඇත්ත චරිතයක් අනුසාරයෙන් ගොඩනැගුනු එකක්. මොකද්ද රට?
    Homagama
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කැමති අය එන්න සෙල්ලමක් කරන්න. මේකෙ නම ජියෝ ගෙසර්. ඕනෙ කෙනෙකුට මේ ත්‍රෙඩ් එකේ ලෝකෙ ඕනම තැනක ගූගල් ස්ට්‍රීට්වීව් එකෙන් ගත්ත පොටෝ එකක් දාන්න පුලුහන් . අනිත් අයට තියෙන්නෙ ගෙස් කරන්න. හැබැ‍යි ඒත් එක්ක හින්ට්ස් 2 ක් දාන්නත් ඕනෙ..ඔන්න මම පටන් ගන්නවා

    Untitled1.png

    1 ලඟදි ඉඳන් සමහර සින්හලු මෙහෙ වැඩ කරන්න යෑමේ ප්‍රවනතාවයක් තියනවා
    2 මෙම රටේ ඉඳපු කවුරුත් දන්න චරිතයක් තියනවා. ඒක සාහිත්‍යමය ප්‍රබන්දයක් ඇත්ත චරිතයක් අනුසාරයෙන් ගොඩනැගුනු එකක්. මොකද්ද රට?
    England
    The fictional character is sherlock Holmes, right?
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    කැමති අය එන්න සෙල්ලමක් කරන්න. මේකෙ නම ජියෝ ගෙසර්. ඕනෙ කෙනෙකුට මේ ත්‍රෙඩ් එකේ ලෝකෙ ඕනම තැනක ගූගල් ස්ට්‍රීට්වීව් එකෙන් ගත්ත පොටෝ එකක් දාන්න පුලුහන් . අනිත් අයට තියෙන්නෙ ගෙස් කරන්න. හැබැ‍යි ඒත් එක්ක හින්ට්ස් 2 ක් දාන්නත් ඕනෙ..ඔන්න මම පටන් ගන්නවා

    Untitled1.png

    1 ලඟදි ඉඳන් සමහර සින්හලු මෙහෙ වැඩ කරන්න යෑමේ ප්‍රවනතාවයක් තියනවා
    2 මෙම රටේ ඉඳපු කවුරුත් දන්න චරිතයක් තියනවා. ඒක සාහිත්‍යමය ප්‍රබන්දයක් ඇත්ත චරිතයක් අනුසාරයෙන් ගොඩනැගුනු එකක්. මොකද්ද රට?
    මැදමුලන
    මැදමුලන මෘගයා තමයි ප්‍රබන්ධ චරිතේ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    ekak wath neweyi... lesi karannam thiyenne europe wala

    ප්‍රබන්දක් ද ? ඇත්ත චරිතයක් ද? Field එක?
    mmm.. le bona eka
    ------ Post added on Sep 16, 2022 at 4:01 PM

    1ඔය ඈතින් පේන එක ලෝක ප්‍රසිද්ධයි
    2මේ රටේ අපේ ප්‍රසිද්ධ ක්‍රීඩාවක උපත සිදුවෙලා තියනවා

    Untitled2.png

    ------ Post added on Sep 16, 2022 at 4:09 PM
     
    Last edited:

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    ekak wath neweyi... lesi karannam thiyenne europe wala

    mmm.. le bona eka
    ------ Post added on Sep 16, 2022 at 4:01 PM

    1ඔය ඈතින් පේන එක ලෝක ප්‍රසිද්ධයි
    2මේ රටේ අපේ ප්‍රසිද්ධ ක්‍රීඩාවක උපත සිදුවෙලා තියනවා

    Untitled2.png

    ------ Post added on Sep 16, 2022 at 4:09 PM

    England
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    Untitled3.png

    1මේ රට සත්ව පාලනයට හා ලොකූ තැනිතලා බිම් වලට ප්‍රසිද්ධයි
    2ප්‍රසිද්ධ හින්දි නලුවෙක්ගෙ නමක් තිබුන අධිරාජ්‍යෙක් මෙම ප්‍රදේශය වාසභූමිය කරගෙන ජීවත් උනා