It's a thin line between Love and Hate

Emios

Well-known member
  • Dec 10, 2009
    74,070
    66,497
    113
    Looks like you found the female version of yourself.This is a very hard karmic accident to let go :baffled:
     
    • Wow
    Reactions: jennt

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,386
    7,836
    113
    Machan thaman uparima love kellekta, habai jeewitetawat lan wenna bari kellekta,

    aye jeewiteta kata nokaranne natiwenna mage hite tiyena dewal kiyanne kohomada ?

    Tharaha unot aai jeewiteta kata karana ekak natiwei.
    බලා සැනසෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ... 🎵🎵🎵

    කවියක් ලියල දීපන්. (උබට ලියන්න බැරි නම් යාලුවෙක්ට කියල ලියවගනින් ;) )
    අන්තිම හරියට මන් උඩ දාල තියෙන පදය වගේ එකක් දාපන්.

    මන් නම් ඔහොම ඉඳලා ඉඳලා ඉඳලා බැරිම තැන....දවසක් ගිහිල්ලා ඇහුවා. හරියටම 2011 ජනවාරි 31. ටික දවසක් සෙට් වෙන පැත්තට තිබ්බා. ඊට පස්සෙ කැමති නෑ කියලා කිව්වා. :lol:

    උබට සෙට් වෙන්නෙ නැත්නම් ඒකිව අමතක කරපන්. උබ දන්නෙ නෑනෙ ඔය උබ වගේම තව කීදෙනෙක් ඔය කෙල්ල ගැන හිතාගෙන ඉන්නවාද කියලා. :lol:
    අනික උබේ ජීවිතේ ආතල් එක තියෙන්නෙ ඒක පාර්ශවික ආදරේක නෙමෙයි. ඒකිව පේන්නෙ, ඇහෙන්නෙ නැති, දකින්නෙ නැති විදියට ජීවත් වෙයන්.

    උබත් ආදරේ විඳින්න ඕනෙ. උබ දැන් ඒ කෙල්ලට ලව් කරනවා වගේ උබට ලව් කරන කෙල්ලෙක් සෙට් උන දවසට ඒකිත් එක්ක ඉඳපන්.
    ------ Post added on Sep 16, 2022 at 7:33 PM
     
    Last edited:
    • Like
    Reactions: Jasonbrody