චරිත අතලගේ ගෙ ZD8 අලුත් සිංදුව ඇහුව ද? ඒ සිංදුවෙ තියෙන අරංගවිල මිනීමැරුම් Case එක ගැන ඔයගොල්ලො දන්නවද? 😱 ZD8 - Charitha Attalage | Kasun Edirisinghe

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy



    මේක අරලගංවිල ZD8 ප්‍රදේශයේ හිටපු පනික්කියාගේ සිරිල් කියලා මනුස්සයෙක් ගැන හදපු Documentary එකක් ඇසුරෙන් හදපු සිංදුවක්. ඒ මනුස්සයාගෙ නැතිවුණ බිරිඳගේ නම ම තියෙන අලියෙක් එකදවසක් ඇළකට වැටිලා මැරිලා ඉඳලා. ඊටපස්සේ ඒ මනුස්සයා, ඒ අලියා මැරුණ එකට වගකියන්න ඕනෙ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ හිටපු නිලධාරියෙක්ව හොයාගෙන ගිහිල්ලා ඝාතනය කරලා. (2020 දි තමා ඒ සිද්ධිය සිද්ධවෙලා තියෙන්නේ.) ඊටපස්සේ ඒ මනුස්සයාට ජීවිතාන්තය දක්වා ම සිර දඬුවම් නියම කරලා. ඊටපස්සේ ඒ මනුස්සයා මාස 10 ක් හිර ගේ ඇතුලේ ඉඳලා අන්තිමට හිර ගේ ඇතුලෙදිම ජීවිතක්ෂයට පත් වෙලා. ඒ සීන් එක ගැන තමා ඔය සිංදුවේ තියෙන්නේ. ඒ Documentary එකේ තියෙන හැටියට ඒ මැරුම් කාපු නිලධාරියා අලි වැටවල් ගහන්න තියෙන මුදල් ටික වංචා කරලා Money Scam එකක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒ අලියා මැරිලා තියෙන්නේ. අලි වැටවල් හරියට කලමණාකරණය කරන්නේ නැති නිසා එක අවුරුද්දක් ඇතුලත අරලගංවිල අලියෝ 35 කටත් අධික ප්‍රමාණයක් මැරෙනවලු. ඔයගොල්ලො මේ අරලගංවිල මිනීමැරුම් සිද්ධිය ගැන වැඩිදුර විස්තර දන්නවද? මේ සිංදුවේ තියෙන අලි වැටවල් සම්බන්ධ Money Scam එක මොකක්ද කියලා කව්රුහරි දන්නවද?

    මොනව උනත් ලංකාවෙ වර්තමානයේ ඉන්න අනිත් ordinary සංගීතඥයෝ/ Producers ල/ Rap සහ සින්දු කියන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න රස්තියාදුකාරයො/ ගායකයෝ/ Rappers ල වගේ කට්ටියට වඩා චරිත අතලගේ ඉන්නෙ වෙනමම Level එකක කියන එක නම් මට මේ සින්දුව බැලුවට පස්සේ හොඳටම තේරුණා. පොරගෙ සිංදුවක තියෙන Music Theory, Consepts, Genre Thoery, Audio Quality, Uniqueness, Video Quality වගේ වගේ හැම දෙයක්ම Near Perfection Level එකේ තියෙන්නේ. මම නම් කේමදාස මාස්ටර්, අමරදේව මාස්ටර්, අමරසිරි පීරිස්, සුනිල් එදිරිසිංහ, නන්දා මාලිනි, කසුන් කල්හාර වගේ ලංකාවේ ප්‍රවීණ සංගීතඥයන්ට පස්සේ වැඩිපුරම ගෞරව කරන්නේ චරිත අතලගේ ට. Lyrics ලියපු කෙනත් ලස්සනට සිංදුව ලියලා තියෙනවා. Journalist ගෙ Photos ටිකත් නියමයි.
     
    Last edited:

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    මොනව උනත් ලංකාවෙ වර්තමානයේ ඉන්න අනිත් ordinary සංගීතඥයෝ/ Producers ල/ Rap සහ සින්දු කියන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න රස්තියාදුකාරයො/ ගායකයෝ/ Rappers ල වගේ කට්ටියට වඩා චරිත අතලගේ ඉන්නෙ වෙනමම Level එකක කියන එක නම් මට මේ සින්දුව බැලුවට පස්සේ හොඳටම තේරුණා
    💯
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,746
    39,528
    113
    Homagama



    මේක අරංගවිල ZD8 ප්‍රදේශයේ හිටපු පනික්කියාගේ සිරිල් කියලා මනුස්සයෙක් ගැන හදපු Documentary එකක් ඇසුරෙන් හදපු සිංදුවක්. ඒ මනුස්සයාගෙ නැතිවුණ බිරිඳගේ නම ම තියෙන අලියෙක් එකදවසක් ඇළකට වැටිලා මැරිලා ඉඳලා. ඊටපස්සේ ඒ මනුස්සයා, ඒ අලියා මැරුණ එකට වගකියන්න ඕනෙ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ හිටපු නිලධාරියෙක්ව හොයාගෙන ගිහිල්ලා ඝාතනය කරලා. (2020 දි තමා ඒ සිද්ධිය සිද්ධවෙලා තියෙන්නේ.) ඒ සීන් එක ගැන තමා ඔය සිංදුවේ තියෙන්නේ. ඒ සිංදුවේ තියෙන හැටියට ඒ මැරුම් කාපු නිලධාරියා අලි වැටවල් ගහන්න තියෙන මුදල් ටික වංචා කරලා Money Scam එකක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒ අලියා මැරිලා තියෙන්නේ. අලි වැටවල් හරියට කලමණාකරණය කරන්නේ නැති නිසා එක අවුරුද්දක් ඇතුලත අරංගවිල අලියෝ 35 කටත් අධික ප්‍රමාණයක් මැරෙනවලු. ඔයගොල්ලො මේ අරංගවිල මිනීමැරුම් සිද්ධිය ගැන වැඩිදුර විස්තර දන්නවද? මේ සිංදුවේ තියෙන අලි වැටවල් සම්බන්ධ Money Scam එක මොකක්ද කියලා කව්රුහරි දන්නවද?

    මොනව උනත් ලංකාවෙ වර්තමානයේ ඉන්න අනිත් ordinary සංගීතඥයෝ/ Producers ල/ Rap සහ සින්දු කියන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න රස්තියාදුකාරයො/ ගායකයෝ/ Rappers ල වගේ කට්ටියට වඩා චරිත අතලගේ ඉන්නෙ වෙනමම Level එකක කියන එක නම් මට මේ සින්දුව බැලුවට පස්සේ හොඳටම තේරුණා. පොරගෙ සිංදුවක තියෙන Music Theory, Consepts, Genre Thoery, Audio Quality, Uniqueness, Video Quality වගේ වගේ හැම දෙයක්ම Near Perfection Level එකේ තියෙන්නේ. මම නම් කේමදාස මාස්ටර්, අමරදේව මාස්ටර්, අමරසිරි පීරිස්, සුනිල් එදිරිසිංහ, නන්දා මාලිනි, කසුන් කල්හාර වගේ ලංකාවේ ප්‍රවීණ සංගීතඥයන්ට පස්සේ වැඩිපුරම ගෞරව කරන්නේ චරිත අතලගේ ට.


    චරියාට ඉන්නවා හොද පද රචකයෝ. තලංගම වගේ. මට චරියාගේ දරුණුවට වැදුණු සින්දුව තමයි මහමායා. එකේ තියෙන්නේ තලංගමගේ පුතාගේ අනතුර ගැන කියනවා.
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    චරියාට ඉන්නවා හොද පද රචකයෝ. තලංගම වගේ. මට චරියාගේ දරුණුවට වැදුණු සින්දුව තමයි මහමායා. එකේ තියෙන්නේ තලංගමගේ පුතාගේ අනතුර ගැන කියනවා.
    ඔව් නේද මචං. Kuweni Live In Concert එකේ තිබ්බ වීඩියෝ එක්ක ඔය කතාව කිව්වා මට මතක විදියට.

    කුවේණී concert ඵකක් නැද්ද බං ළගදී
    ඒක නම් හරියටම දන්නේ නෑ බං.
    ------ Post added on Sep 17, 2022 at 1:21 PM
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    චරියාට ඉන්නවා හොද පද රචකයෝ. තලංගම වගේ. මට චරියාගේ දරුණුවට වැදුණු සින්දුව තමයි මහමායා. එකේ තියෙන්නේ තලංගමගේ පුතාගේ අනතුර ගැන කියනවා.
    thalangmayi charithayi nadayo kiyala kiuwa..charithata putha wagelu...
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    වයසක මිනිහට වුන දේ ගැන දුකයි. නන්දසේන බැල්ලිගෙ පුතාලා වගේ එවුන් නිසා අසරණ මිනිස්සු කීදෙනෙක්ට ඔය වගේ ඉරණම් වලට මුහුණ දෙන්න වෙලා ඇතිද?

    ZD8.png
     
    Last edited:

    index404

    Active member
  • Dec 16, 2017
    249
    108
    43
    කුවේණී concert ඵකක් නැද්ද බං ළගදී
    ravi ලා තව සෙට් එකක් එකත් එක්ක case එකක් නේ චරිත,,, ආරංචි විදිහට..

    03.48 part එක දිගට ගහල ඒක උඩ වස් කවියක් ඕන. live එකක track එක ගහන දවසක crowd එකට කියන්න,,,
    ------ Post added on Sep 17, 2022 at 1:57 PM
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,514
    22,614
    113
    අම්බකිස්ස

    මට නම් සෙට් නැ මියුසික් :no: වීඩියෝ එක නම් හොදයි​

    සෙට් නැති වෙන එක තමයි බන් ඒකේ වයිබ් එක.කාලකන්නි මුස්පේන්තු හැගීමක් දෙන්නේ.දැන් ඔය ප්‍රශ්නේ ගැන අවධානයක් ඇති වෙනවා රටේ...කලාව කියන්නේ සමාජය ගැන කතා කරන මාධ්‍යක් වුනිත් තමයි කලාවේ පැවැත්මක් තියෙන්නේ..අපි තවමත් ගුරු ගීතය කියවන්නේ අපිට ඒකේ සමාන අත්දැකීම් දැනෙන නිසා..
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    සෙට් නැති වෙන එක තමයි බන් ඒකේ වයිබ් එක.කාලකන්නි මුස්පේන්තු හැගීමක් දෙන්නේ.දැන් ඔය ප්‍රශ්නේ ගැන අවධානයක් ඇති වෙනවා රටේ...කලාව කියන්නේ සමාජය ගැන කතා කරන මාධ්‍යක් වුනිත් තමයි කලාවේ පැවැත්මක් තියෙන්නේ..අපි තවමත් ගුරු ගීතය කියවන්නේ අපිට ඒකේ සමාන අත්දැකීම් දැනෙන නිසා..
    ඒ කතාව ඇත්ත මචන්. ❤️
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,938
    14,326
    113
    වැලිවේරිය



    මේක අරලගංවිල ZD8 ප්‍රදේශයේ හිටපු පනික්කියාගේ සිරිල් කියලා මනුස්සයෙක් ගැන හදපු Documentary එකක් ඇසුරෙන් හදපු සිංදුවක්. ඒ මනුස්සයාගෙ නැතිවුණ බිරිඳගේ නම ම තියෙන අලියෙක් එකදවසක් ඇළකට වැටිලා මැරිලා ඉඳලා. ඊටපස්සේ ඒ මනුස්සයා, ඒ අලියා මැරුණ එකට වගකියන්න ඕනෙ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ හිටපු නිලධාරියෙක්ව හොයාගෙන ගිහිල්ලා ඝාතනය කරලා. (2020 දි තමා ඒ සිද්ධිය සිද්ධවෙලා තියෙන්නේ.) ඒ සීන් එක ගැන තමා ඔය සිංදුවේ තියෙන්නේ. ඒ Documentary එකේ තියෙන හැටියට ඒ මැරුම් කාපු නිලධාරියා අලි වැටවල් ගහන්න තියෙන මුදල් ටික වංචා කරලා Money Scam එකක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒ අලියා මැරිලා තියෙන්නේ. අලි වැටවල් හරියට කලමණාකරණය කරන්නේ නැති නිසා එක අවුරුද්දක් ඇතුලත අරලගංවිල අලියෝ 35 කටත් අධික ප්‍රමාණයක් මැරෙනවලු. ඔයගොල්ලො මේ අරංගවිල මිනීමැරුම් සිද්ධිය ගැන වැඩිදුර විස්තර දන්නවද? මේ සිංදුවේ තියෙන අලි වැටවල් සම්බන්ධ Money Scam එක මොකක්ද කියලා කව්රුහරි දන්නවද?

    මොනව උනත් ලංකාවෙ වර්තමානයේ ඉන්න අනිත් ordinary සංගීතඥයෝ/ Producers ල/ Rap සහ සින්දු කියන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න රස්තියාදුකාරයො/ ගායකයෝ/ Rappers ල වගේ කට්ටියට වඩා චරිත අතලගේ ඉන්නෙ වෙනමම Level එකක කියන එක නම් මට මේ සින්දුව බැලුවට පස්සේ හොඳටම තේරුණා. පොරගෙ සිංදුවක තියෙන Music Theory, Consepts, Genre Thoery, Audio Quality, Uniqueness, Video Quality වගේ වගේ හැම දෙයක්ම Near Perfection Level එකේ තියෙන්නේ. මම නම් කේමදාස මාස්ටර්, අමරදේව මාස්ටර්, අමරසිරි පීරිස්, සුනිල් එදිරිසිංහ, නන්දා මාලිනි, කසුන් කල්හාර වගේ ලංකාවේ ප්‍රවීණ සංගීතඥයන්ට පස්සේ වැඩිපුරම ගෞරව කරන්නේ චරිත අතලගේ ට.

    Meke documentry ek tiyenawada?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,746
    39,528
    113
    Homagama
    කුවේණී concert ඵකක් නැද්ද බං ළගදී

    ravi ලා තව සෙට් එකක් එකත් එක්ක case එකක් නේ චරිත,,, ආරංචි විදිහට..


    සින්දුවල කොපිරයිට් ගැන ලොකු වලියක් ගියා. ඒ නිසා මන්ඩලේ කචල්