God's dinner!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,337
    41,208
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Umbalata kohenda mewa? 😝
    Chicken, noodles and thambili.

    F1457E64-4A06-4BFC-88E5-78F4308AD7B0.jpeg
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    සල්ලි කොල වලින් අත පිහිදන්න තරම් අපි GOD තරම් පෝසත් නෑ
    එදා වේල පිරිමහගන්නෙත් අමාරුවෙන් :(
    ඔහොම photo දාලා හිත කඩන්න එපා

     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    අල, ගෝව, ලීක්ස්, බන්ඩක්කා, කව්පි, කඩල, කැකිරි, පතෝල, වට්ටක්කා, වැටකොළු, වම්බොටු, මංඤොක්කා, ඉන්නල, කොහිල, පිපිඤ්ඤා, අමු ගස්ලබු, මුරුංගා, අළු කෙසෙල්, දඹල, කතුරුමුරුංගා මල් /‍ කොල , මෑකරල් , නිවිති , කැරට් , මුකුණුවැන්න , කංකුං , බෝංචි , කොස් , දෙල් , පොලොස් , රාඹු , බීට් , කෙසෙල් මුව , කරවිල , තිබ්බටු , තලන බටු , අගුන කොළ :baffled:
     

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    අල, ගෝව, ලීක්ස්, බන්ඩක්කා, පතෝල, මුරුංග, කව්පි, කඩල, කැකිරි, පතෝල, වට්ටක්කා, වැටකොළු, වම්බොටු, මංඤොක්කා, ඉන්නල, අර්තාපල්, ලීක්ස්, කොහිල, පිපිඤ්ඤා, අමු ගස්ලබු, මුරුංගා, අළු කෙසෙල්, දඹල, කතුරුමුරුංගා මල් /‍ කොල , මෑකරල් , නිවිති , කැරට් , මුකුණුවැන්න , කංකුං , බෝංචි , කොස් , දෙල් , පොලොස් , රාඹු , බීට් , කෙසෙල් මුව , කරවිල , තිබ්බටු , බණ්ඩක්කා , තලන බටු , අගුන කොළ :baffled:
    Noodles and air fried chicken
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,960
    152,909
    113
    ඔහොම තෙල් ගිලලා ඇගට පතට අමාරුවක් දැනෙනකොට, රෑට නිදාගත්තම මේක පෙනේවි වැඩි දවසක් යන්න කලින්. :( එතකොටත් ත්‍රෙඩ් එකක් දාන්න "තොපිට කොයින්ද මේ වගේ හීන පේන්නෙ" කියලා. :dull:

    dancing-coffin-dancing.gif
     
    Last edited:

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දෙවියන් වහන්සේගේ අවසන් භෝජන සංග්‍රහය!
    සාතනුයි, අන්තක්‍රිස්තුයි ඇවිල්ල දෙවියන්ගේ බෙල්ල කපල දාන්න කලින්!