මං කිරියෙන් යනවට

මං කිරියෙන් යන්න බැලුවෙ.

  • ඔව් පලයන්

    Votes: 25 14.8%
  • පිස්සුද මෙහෙ ඉඳපන්

    Votes: 90 53.3%
  • හිටියත් එකයි නැතත් එකයි

    Votes: 54 32.0%

  • Total voters
    169
  • Poll closed .

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කිරියට ඇවිත් ගොන් පාට් දාන fake රොත්තයි ඒ ගැන පරිපාලනයෙන් කිසිම ප්‍රතිචාරයක් නැති වීමයි නිසා මන් කල්පනා කරා කිරියෙන් long break එකක් (අවිරුද්දක් හෝ ඊට වඩා වැඩි කාලයක් ) ගන්න (කිරියෙන් යන්න බෑ නේ account එක හැමදාම තියෙනවානේ 😅)

    යන්න කලින් මං හිතුව මේ තීරණය ගැන කිරිවාසියන්ගේ අදහසත් දැනගෙන ම යන්න..මේ poll එක අනුව මන් යන /නොයන තීරණය වෙනස් කරන්නත් පුළුවන්..ඒ නිසා මේ poll එකේ ඔයලගේ option එක mark කරගෙන යන්න :)

    සුබ දවසක්!
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Uba nm hitiyth ekaiy nathath ekaiy podi eko.
    මොකොක් බන් යන්නෙ.උබේ ඇගේගෑවෙන්නෙ නෑනෙ ඔන්න ඔහේ ඉදින්
     
    • Like
    Reactions: Ryan08

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    යම්න එප ඉම්න
    Vote කරහන් නැත්නම් ගණන් කරගන්න අමාරුයි :lol:

    බොලාගේ කැමැත්තක් option එක නෑ නේ
    Bump
    හිටියත් එකයි නැතත් එකයි එකට දාන්න :D
    ------ Post added on Sep 18, 2022 at 4:14 PM
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඉතිං පලයන්කෝ. මේකේ උන් කියන විදිහටද උබ වැඩ කරන්නේ? අනික පාළුවක් දැනෙන්නේ නැති වෙයි. ඕනේ තරම් පොල් පිති තියෙනවනේ. උබ වගේ 1000ක් කපා ගත්ත හැකි
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉතිං පලයන්කෝ. මේකේ උන් කියන විදිහටද උබ වැඩ කරන්නේ? අනික පාළුවක් දැනෙන්නේ නැති වෙයි. ඕනේ තරම් පොල් පිති තියෙනවනේ. උබ වගේ 1000ක් කපා ගත්ත හැකි
    Vote කරපං හුත්ති ගේ පුතේ :)
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,545
    124,737
    113
    දෙහිවල
    උබට පිස්සුද බන්.
    මම මේකේ 2007 ඉදන් ඉන්නවා ( පලවෙනි ගිණුමෙන් )
    ඕවා ඔහොම තමයි. දිවරවන්නේ නැති උන්ව ගණන් නොගෙන උබේ ආතල් එක උබ ගනින්.
    රණ්ඩු නැත්නම් කිසිම ගතියක් නැහැ කිරියේ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබට පිස්සුද බන්.
    මම මේකේ 2007 ඉදන් ඉන්නවා ( පලවෙනි ගිණුමෙන් )
    ඕවා ඔහොම තමයි. දිවරවන්නේ නැති උන්ව ගණන් නොගෙන උබේ ආතල් එක උබ ගනින්.
    රණ්ඩු නැත්නම් කිසිම ගතියක් නැහැ කිරියේ.
    Original ඒකෙන් එන උන් එක්ක රණ්ඩු කරන එක නම් කිසි අවුලක් නෑ..අඩුගානේ memory එකක් හරි තියෙනවා...මේක එහෙමද බන් පැයෙන් පැයට අළුත් account එකක් එනවා.. අපරාදෙ වෙලාව..