උඹේ අදහසක් තිබ්බ නේද කිරිය වගේ එකක් හදන්න? ඒකට මොකද වුනේ? කොහොමත් ඇනොනිමස් ප්ලැට්ෆෝම් වල ඔය අවුල තියෙනවා! Quora වගේ එකක් නම් හොඳයි! හැබැයි ලංකාවේ ඇමරිකාව වගේ රටවල තරම් ලොකු පිරිසක් හෝ අදහස් විවිධත්වයක් නැති නිසා ඒ වගේ ප්ලැට්ෆෝම් එකක් හැදුවත් සාර්-ථක වෙන්නේ නැහැ!
පොලයිට් වෙන්න කියල උඹට මේකේ දිගටම ඉන්න කියල කියන්න මට පුළුවන්! කිරිය ඇඩික්ටිව්! උඹේ ඔය දැනුම අර කිව්වා වගේ වෙන ප්ලැට්ෆෝම් එකකට යෙදෙව්වා නම් උඹටත් මීට වඩා වැඩක් වෙයි! උඹ ගියහම ගොඩක් දෙනෙකුට පාළුවක් දැනෙයි! ඒත් ලෝකේ කාලේ යොදවන්න අලුත් දේවල් ඕනි තරම් තියෙනවා බං! කොටින්ම අපේ මේ පුංචි දූපත ඇතුළෙත් මැරෙනකම් ඉන්න එකත් අනවශ්‍ය දෙයක්! ඕනි තරම් දේවල් එක්ස්ප්ලෝර් කරන්න තියෙනවා! අලුත් මිනිස්සු හම්බු වෙන්න තියෙනවා!